හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණියේය.
නිසා ආකාරයෙන් ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී රථයක් නීති විරෝධී ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්ණ කිරීමට නියමිතය.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඔහුගේ නීතිඥයන් විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ද ගොනුකර තිබුද එම ඉල්ලීමට අධිකරණය එකග වී නැත.
ඒ අනුව අද දිනයේ ඔහු රහස් පොලිසිය වෙත පැමිණ ඇත්තේ රක්ෂිත බන්ධනාගාර ගත කලහොත් ඊට ද සූදානමිනි.

eeta hapaneka uge wahanekuth neme lu..