මේකේ බලන බලන තැන යන කතාවල් බොහොමයක තියෙන තනි පොදු ගති ලක්ෂණය කවුරු හරි එකෙක් උගේ පුද්ගලික මතයක් තව එකෙක්ගේ උගුරෙන් පහලට තල්ලු කරන්න දඟලනවා, අනිකා ඒක ගිලිනන්නේ නැතුව ඉන්න උපරිම ගේමක් දෙන ගමන් උගේ එක අරුගේ උගුරෙන් පහලට ඔබන්න දඟලනවා කියල?
දේශපාලන, ආගම් සම්බන්ද ත්‍රෙඩ් හැම එකක්ම අන්තිමට ඕක නේද වෙන්නෙ (ජෙනරලයිස් කරාම)?
මේ සම්බන්දයෙන් ගත්තම ලෝකේ මිනිස්සු කොටස් දෙකකට බෙදෙනවා මම හිතන විදියට. වැඩිපුර එලියට දාන අඩුවෙන් ඇතුලට ගන්න කොටස. මුන් අනෙත් එවුන් කියන ඒවා අහනවා හරිම අඩුයි. ලියපු දෙයක් කියවන්නත් හරි රිලක්ටන්ට්. ඇසීම කියවීම වගේ ඒවා වලින් දත්ත ඇතුලට අරන් ප්‍රොසෙස් කරනවා අඩුයි. ඇතුලේ තියෙන ආකල්ප සහ මත එලියට දාන්න ලොකුවට උත්සහ කරනවා හැම තැනම. මේ ජාතියේ එවුන් ගොඩක් වැඩියි. අන්තවාදී මත තියෙන මරාගෙන මැරෙන ටයිප් එකේ එවුන්ගෙත් තියෙන ප්‍රධාන ලක්ෂණය කියල මම හිතන්නෙ ඕක තමයි.
අනිත් වර්ගේ එවුන් ඕකේ අනිත් පැත්ත කරන්නෙ. ගොඩක් ඇතුලට ගන්නවා, ටිකයි එලියට දාන්නෙ. ගොඩක් කියවනවා, අනිත් එවුන් කියන ඒවා අහනවා, ගැඹුරට ප්‍රොසෙස් කරනවා. එලියට දානවා අඩුයි. මෙහෙම එවුන් පරම සත්‍ය විදියට දේවල් දිහා දකින්න ගොඩක් රිලක්ටන්ට් ජාතියක්. මම ආශ්‍රය කරපු සමහර මේ ජාතියේ එවුන්ට යම්කිසි feedback එකක් බලාපොරොත්තුවෙන් මොකක්හරි දෙයක් කිව්වමත් ඒක අහල ටිකක් කල්පනා කරලා සද්ද නැතුව ඉඳපු වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට උන්ට කියන්න ඕන උගේ අදහස කියන්න කියල. මම දැකපු මෙහෙම එවුන් ගොඩක් වෙලාවට මීටර් පොරවල්.