හැම එකාම ජිවාත්වැන්නේ මොනා කරලා හරි සල්ලි හොයනවා කොච්චර හෙව්වත් කාවදවත් හොයලා ඉවර වෙනානති දෙයක් තමයි සල්ලි ඔච්චර සල්ලි තියන එළොන් මස්කුත් තව හොයන්න බල්ලන් සල්ලි..
මාස්ක් ත එච්චර සල්ලි තිබ්බා අම්රිකාවේත් හොම්ලස් එවුන් ලක්ෂා ගානක ඉන්නවා. මෙහෙ විතරක් නෙවෙයි ඇමරිකාවේ ආණ්ඩුවට මෙහෙ වගේම එහේ මිනිස්සු බණින්නව..
එහේ එහෙම වෙද්දී අවුරුදු ගණන් ඩීග්‍රි කරලා රුපියල් 50000 ක් පැදි ගණන්ත් කට්ටිය ජොබ් වලට යනවා .
සමහරු ජොබ් වලින් එහාලට යනවා වයසට යනකන් ජොබ් කරනවා මැරීගෙන පැය 8 කම එතකොට සල්ලි තිබ්බත ලෙඩ රෝග එනවා තිබ්බට්ට
ලෙඩ උනොත් ඒවාගෙන් වැඩක් නෑ
හැම එකම සල්ලි හෙව්වත කොච්චර සල්ලි හෙව්විත් සල්ලි නෑ තමයි කියන්නේ අහුවම් සමහරු වැලේවැල් නැතුව ඉඳලා එකපාරම සල්ලිකාරයෝ වෙනම ටිකට් එකක් ඇදිල හරි ලොකු වාසනාවක් පෑදිලා මැණික් හම්බවෙලා වගේ දෙයකින් ..
සමහරක් උපතින්ම සල්ලිකාරයෝ ලොකු උනාව ගොඩක් සල්ලි විනාශ කරගන්නවා පරම්පාර දෙකතුනක් ඔක්කම එවර කරගන්න පිස්සු කෙල්ල සුදු ගහලා බඩු ගහලා ..
දුප්පත් මිනිස්සුන්ට දුප්පත්කම නිසාම සල්ලි හොයන්න තියෙන මාර්ග අඩුවෙනව අවස්ථා මගහැරෙනවා ඔතනින් සුළු පිරිසක්
ඉතාම දුප්පත්ව ඉපදිලා දුක් විඳලා මහන්සියෙන් උත්සාහයෙන් පොඩි බිස්නස් එකක් කරනවා කරන්න දෙයක් නැති කමට මාළුවෙක් ඉන්නවා බුලත් විට විකුණනවා පොඩි කඩයක්න දාවා පොලේ බඩු විකුණනවා ඕවා කරන එවුන්ගෙන් රැන්ඩම්ලි මිනිස්සු යම්කිසි තැනකට එනවා වාහනයක් ගන්නවා ගෙයක් හදනවා
එච්චර දුප්පත් මිනිස්සු විදිද්දී මේ ලංකාවෙම සල්ලි වලට කරගන්න දේවල් නැති මිනිස්සුත් ඉන්නවා. එච්චර සල්ලි තියන එවුන් ඉන්දීය නිල්යෝ එක්ක යාහංගතවෙන්න සල්ලි කොටි ගණන් වියදම් කරන දවසට රුපියල් පනස්දාහක් විතර සුපිරි අරක්කු බොන ඩයල් ලුත් ඉන්නවා ..
ලොකුවට සල්ලි තියෙන ලොකුවට බිස්නස් තියෙන ඉගෙන ගත්තේ එවුන් දාලා ලක්ෂ ගණන් වැඩ කරන සුත් පාඩු වෙන වෙලාවල් තියෙනවා එවාගෙනුත් ඒ ඒ අතරේ සල්ලි හොයන්න පුළුවන් ලේසියෙන්ම කියලා කෝස් කරලා සල්ලි හොයන උනුත් ඉන්නවා..
මේ ඔක්කොම ඉන්න අතරේ ඉක්මනින්ම ලේසියෙන්ම ල්ලි හොයන පිරිසක් තමයි කුඩු විකුණන අය සල්ලි හොයලා ටික කාලෙකින් කූඩුවේ වැටෙන්නත් ඉඩ තියෙනවා. කූඩුව එරිද්දිත් එළියේ කුඩු බිස්නස් එක කරලා සල්ලි හොයන එවුනුත් ඉන්නවා..
සමහරු සල්ලි හොයන්න ඩිගී කරනවා මාස්ටර් ඩිග්‍රී කරනවා රට යනවා මේ අතර ලේසියෙන්ම රෑට strip chat චැට් කරලා සල්ලි හොයන කෙල්ලොත් මේ ලංකාවේ ඉන්නවා හැම බැලුවම පුක උනත් ඇති හරියට සල්ලි හොයන්න නම්..
ඉගෙනගෙන ලක්ෂයක් උඹල පඩි ගන්නකොට එක නයිට් එකකින් ලක්ෂ දහයක් පහළව හොයන නිළියොත් මේ ලංකාව ඉන්නවා...
මිනිස්සු රවට්ටලා මුලා කරලා සල්ලි හොයලා කෝටිපතියෝ වෙච්ච එවුනුත් මේ ලංකාවේ ඉන්නවා.. සමහරු හිරේ යනවා සමහරුන් අහු නොවී ඉන්නවා.
මේ ඔක්කොම මෙහෙම වෙද්දි උඹලා සල්ලි හොයන්න රැකියාවලට යද්දි මහින්ද මහත්තයා රටටම අරලා ලංකාවේ ලොකුම සල්ලිකාරයා වෙලා කියලා තමයි කියන්නේ..