💰සල්ලි කියන්නේ මාරම දෙයක් නේ මචංලා💸

gevin.456

Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    mama danna deyak kiyannan, hadda duppath gan wala kollo BMW bassanava, salli thibba ewwo laga thiyena phone ekath ukas thiyanaa

    passe thama wade meter une,

    podi ewwo 1xbet agent la wela salli garanava ammo mo nathi wenna

    salli thiyena pakayyala ewatama salli daala gedara yannath baruwa innava ,
     

    Dissa rox

    Member
    Apr 29, 2018
    12
    6
    3
    High IQ තිබුණා නම් කලින්ම තේරෙන දේවල් වටින් ගොඩින් ඔලුවට එන පාටයි. 🤣

    සල්ලි විතරක් නෙවෙයි බං කොයි දේත් අවසානයක් හොයාගෙන දුවන්න හැදුවොත් එතනට ගියාම තව තව ඕන වෙන එකයි වෙන්නෙ. කවදාවත් තෘප්තියක් නම් ලැබෙන් නෑ. අනිවාර්යයෙන්ම diminishing returns.

    ඊට වඩා හරිම සරලයි බොරුවට මහන්සි වෙලා වැළලෙන් නැතිව තමන්ට සතුටින්, නිදහසේ ඉන්න පුළුවන් තැනකට අ‍ැවිත් සෑහීමකට පත් වෙන එක. ගොඩක් උන්ට ඕක කරගන්න නම් අමාරුයි. මොකද අනිත් උන් එක්ක compare කරන්න යනවනෙ. හැබැයි එහෙම නැතිව අ‍ැත්තටම සංතෘප්ත වෙන්න මොළේ හදා ගන්න පුළුවන් නම් ඔය විෂම චක්‍රය කඩා ගන්න පුළුවන්. සතුට, නිදහස, විවේකය වගේ වචනවල සැබෑ තේරුම අ‍ැත්තටම ගොඩක් උන් දන්නෙවත් නෑ.

    හැබැයි ඕක තේරුම් ගන්නත් මොළේ capacity එක ඕන. ගොඩක් උන්ට එ‍්ක නැති නිසා කවදාවත් ගොඩ එ‍්මක් නෑ. කවදා හරි සතුටින් ඉන්ඩ බලාගෙන අද මැරෙන එකයි කරන්නෙ. අදම සතුටින් ඉන්න පුළුවන් කියන දේ ඔලුවට ගන්නෙම නෑ. 🤣
    ඔයා කියන කතාව ඇත්ත. ඒබ්‍රහම් මස්ලෝ ගේ අවශ්‍යතා ධූරාවලියේ ඉහළම තැන තියෙන්නෙත් ආත්ම පරිපූරණ අවශ්‍යතාවයනේ
     
    Last edited: