💳 පුළුවන් උන් CREDIT CARD එකක් ගනිල්ලා 💳

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,969
    11,703
    113
    DT_G39_Electronic-and-Household-Device.gif


    දැන් රට යන තත්ත්වෙත් එක්ක බඩු වල ගණන් ආයේ අඩු වෙඉ කියලා හිතන්න බෑ. ඉතිං නිකමට හිතමු ගෙදර තියෙන ෆ්‍රිජ් එක, ටීවී එක, වොෂින් මැෂින් එක, රෛස් කුකර් එක, බ්ලෙන්ඩර් එක, උණු වතුර කේතලේ, ගෑස්/ඉන්ඩක්ෂන් කුකර් එක වගේ නිතර පාවිච්චි කරන බාන්ඩයක් අතේ සල්ලි නැති හෝ අතේ තියෙන සල්ලි වලින් වෙන වැඩක් කරන්න ඉන්න වෙලාවක කැඩුනොත් කොහොමද එක පාරට ගන්නේ? දැන් බැංකු වල ණය පොලී අනුපාත වැඩි කරලා. හදිසියකට ඉල්ලගන්නවත් කෙනෙක් නැති උනොත්?

    home_appliance_4x3.gif


    හිතලා බලන්න නිකමට ඔයාගේ අතේ ක්‍රෙඩිට් කාඩ් එකක් තිබ්බොත් තමන්ට ඕනේ කරන බාන්ඩේ වාරික ක්‍රමේට ගෙවන්න ගන්න පුළුවන්. තමන්ගේ පඩිය වැටෙනකන් හදිස්සියට කඩේකින් බඩු ටිකක් හරි ගන්න පුළුවන්.

    debit-vs-credit-card-holiday-shopping.gif


    කථාව හරිම සුන්දරෛ වගේ නේද පෙන්නේ? මේ ක්‍රමේ හරියන්නේ ණයක් වගකීමක් ඇතුව හසුරවන්න පුළුවන් කෙනෙක්ට විතරෛ. වැඩේ හරියට කරන්න බැරිනං ක්‍රෙඩිට් කාඩ් අරං නිකන් කබලෙන් ලිපට වැටෙන්න එපා.

    credit-card-debt-2236.jpg


    වැඩි විස්තර පහල තියෙන ත්‍රෙඩ් එකෙන් බලා ගන්න.

    එළකිරි ක්රෙඩිට් කාඩ් මෙගා ත්රෙඩ්
    HilariousBossyAmericanbulldog-size_restricted.gif
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,969
    11,703
    113
    Visa 03 cards available
    Amex 02 cards cancelled
    Monada tiyena cards 3?
    Gold da platinum da?
    Annual fee kohomada?
    Credit limits kiyada?

    kamathinan kattiyata idea1k ganna danna

    Danata dekak tiyenawa ... Tawa dekak ganna apply karala tiyenne
    Monada tiyena cards ?
    Gold da platinum da?
    Annual fee kohomada?
    Credit limits kiyada?
    Aluthen apply karapu cards monada?
    ewage annual fee kiyada?

    kamathinan kattiyata idea1k ganna danna
    ------ Post added on Jan 21, 2022 at 8:43 PM
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    Monada tiyena cards 3?
    Gold da platinum da?
    Annual fee kohomada?
    Credit limits kiyada?

    kamathinan kattiyata idea1k ganna danna


    Monada tiyena cards ?
    Gold da platinum da?
    Annual fee kohomada?
    Credit limits kiyada?
    Aluthen apply karapu cards monada?
    ewage annual fee kiyada?

    kamathinan kattiyata idea1k ganna danna
    ------ Post added on Jan 21, 2022 at 8:43 PM
    Denata Sampath gold, hsbc platinum cashback, thiyenawa ... Hsbc annual free lifetime ...

    NDB ekakta apply kala, annual joining free life time ...

    Seylan ekakata apply kala ...
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,969
    11,703
    113
    enhancement sample ekak diyanko..
    Request for a credit limit enhancement

    Attached herewith, please find the following documents submitted for the purpose of "requesting for a credit card limitenhancement"

    1. Request letter
    2. Pay slip for the month of August 2021
    3. Last 03 months bank account statement

    Your cooperation in this regard is highly appreciated. Thanks in advance.

    Denata Sampath gold, hsbc platinum cashback, thiyenawa ... Hsbc annual free lifetime ...

    NDB ekakta apply kala, annual joining free life time ...

    Seylan ekakata apply kala ...
    Kohomada annual fee life time free ganne?
    ------ Post added on Jan 21, 2022 at 8:49 PM
     
    • Like
    Reactions: MihiCherub

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,969
    11,703
    113
    Yes! Already have 4 credit cards.
    Sampath, NTB Amex, Pan Asia, DFCC

    I will be applying one more.
    Are you paying annual fees for all 4?

    IESL Membership ekata dunne bn ... Tawath professionals lata denawa ati ...
    Professionals lata nikan denne unta salli tiyena nisa wiyadam karawanna neda? 🤣
    IIESL ekatath denawada? Man danna ekek innawa uta ahala balanna kiyanna puluwan
    ------ Post added on Jan 21, 2022 at 8:55 PM
     
    • Haha
    Reactions: AEG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    කෙඩිට් කාඩ් එකකුත් තිබිලා අවස්ය බඩු ගන්න ලංකාවෙ නැති උනොත් මොකො කරන්නෙ