💳 Credit Card Offers - Official Mega Thread 💳

මේ වෙලාවේ හොඳම credit card එක මොකක්ද?

  • Sampath Bank Cards

    Votes: 39 44.3%
  • HNB Cards

    Votes: 25 28.4%
  • Commercial Bank Cards

    Votes: 16 18.2%
  • NTB Cards

    Votes: 10 11.4%
  • HSBC Cards

    Votes: 8 9.1%
  • Seylan Bank Cards

    Votes: 5 5.7%
  • DFCC Bank Cards

    Votes: 12 13.6%
  • LOLC Finance Cards

    Votes: 4 4.5%
  • BOC Cards

    Votes: 7 8.0%
  • Peoples Bank Cards

    Votes: 5 5.7%

  • Total voters
    88

rambo321

Well-known member
  • May 15, 2022
    1,704
    1
    2,076
    113
    මේ වෙලාවේ වැඩියෙන්ම offers තියෙන credit card එක මොකක්ද? Card වලට තියෙන offers මොනවද?

    පුළුවන් අය පුළුවන් වෙලාවට ඇවිල්ලා poll එක update කරලා යන්න.

    Poll එකේ දාලා තියෙන card වලට අමතරව offers තියෙන cards තියෙනවා නම් ඒවත් කියාගෙන යන්න.. හැමෝටම වැදගත් වෙයි.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    පොඩි දෙයක් කියන්නම්,
    කවදාවත් දැකල තියනවද සමහර බැන්කු ඉතුරුකරන්න කියනවා.
    උන් දුවන්නේ කාඩ් වලින් එන පොලියෙන්
    එතකොට එවායෙ ඔෆර්ස් සපේක්ශව වැඩියි, නමුත් බහුතරය පොලී ගෙවනව.
    මමනම් කියන්නේ සම්පත්,කොමර්ශල්,NDB වලින් එකෙකට යන්න.

    මමනම් සම්පත් අවුරුදු 8+, ගොඩක් ගෙදර බඩු ගත්තෙ කාඩ් එකෙන් ගෙවන්න.
    ෆ්‍රිජ් 3ක් මාරු කලා අලුත්ම :lol: :D (ගොඩක් සෙල්ලම් 2020ට කලින්)
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Buy a Large Pizza & Get a Medium Pizza FREE (Same or Lesser Range) from Pizza Hut using your HNB Credit Card TODAY (15th March 2023). Valid on Pan & Thin Crust ranges. Call 0112729729 or Click www.pizzahut.lk to order. Details https://bit.ly/3IX6k8O. T&C apply.*StopAd? SMS NO HNBPROMO to 712046475

    Let happiness overflow this Avurudu season with your HNB Credit & Debit Cards! Enjoy up to 70% discounts from leading merchants island-wide. Visit https://bit.ly/3FlTD4O for offer details. T&C apply.*StopAd? SMS NO HNBPROMO to 712046475

    Buy 1 Get 1 Free on A La Carte Menu at Taco Bell with your HNB Credit Card TODAY (14th March 2023). Call 0112738738 or visit www.tacobell.lk to order. Details https://bit.ly/3MUfelS. T&C apply.*StopAd? SMS NO HNBPROMO to 712046475

    Save LKR 500 on PickMe Market (Promo code: HNBM23) for orders above LKR 4,000 & LKR 400 on PickMe Food (Promo code: HNBF23) for orders above LKR 2,000 with your HNB Credit Card till 31st March 2023. Valid for 2 deliveries on each category. Details https://bit.ly/2KmGiwV. T&C apply.*StopAd? SMS NO HNBPROMO to 712046475


    Enjoy 20% off on 400+ Dairy items @ Cargills FoodCity outlets for bills above LKR 2,500 with your HNB Credit Card (Max discount LKR 1,000 per day). Valid every Monday till 27th March 2023. Visit https://bit.ly/3WNzlYw & https://bit.ly/3yuuCAc for more offers. T&C apply.*StopAd? SMS NO HNBPROMO to 712046475
     
    • Love
    • Like
    Reactions: reddit and NRTG

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    pizza 04-10.jpg

    අප්‍රේල් 10 තියෙන්න
    මහජන බැංකුවෙ ක්‍රෙඩිට් කාඩ් තියෙන උන් ගනිල්ල
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,823
    2,382
    113
    සම්පත් එකට වඩා දැන් BOC & HNB හොද offers යනව .

    මේ BOC - https://online.flippingbook.com/view/725759840/

    HNB එකේ ගොඩක් හොද offers තිබ්බ Hotels වලට Pizza hut එකේ buy 1 and get 1 free offer එකක් යනව මාසෙකට දෙසැරයක් වගේ.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,954
    13,493
    113
    පෘථිවිය
    Oya okkotama wada dialog genie eka hodai
    23% off max rs2300
    50% off max rs2000 electricity and water
    10% off max Rs1000 cargills keels max rs1500
    20% off max rs2000 glomark
    https://www.dialogfinance.lk/offers-and-promotions
    Credit card walinnam danata hnb
    Annual fee nathuwa ganna thiyenawanam thama hoda
    Genie Card Registered under CBSL?
    are they allowed to collet money? (For Debit card Topup)