හලෝ ඩෝබි මුහන්දිරම් සර්..... සැප නේ....මේ ඉන්නෙ අනිකා..පඩයක් ගියත් චීනේ.![]()
හලෝ ඩෝබි මුහන්දිරම් සර්..... සැප නේ....මේ ඉන්නෙ අනිකා..පඩයක් ගියත් චීනේ.![]()
Priyantha Kumara මරපු එකත් චීන plan එකක් ද දන්නෑ...
උන්ගේ ගොඩක් apparelඅවුල් ගියා, Shipment cancel and delays ඒකෙන්.

ලන්කව නම් චීන ණය නිසාම නෙමෙයි අවුල ,
චීනෙට අපි ණය 10% වගේ අපේ ණය වලින් .
ණය ගත්තට එදා ඉදන් හොරකම් කළා මිසක්
දීර්ඝකාලීන වැඩක් කලේ නැහැ .

ඔව් බන් මුන් මැරිලා ගියාට පස්සෙ ඕවා මුන්ටත් නැහැ රටත් නැහැ . මම කිව්වෙ ඔය එක එක රටවල සල්ලි දාන ඒවා . සමහර යුද්ද කාලේ මරුන ඇමතිලාගේ මෙහේ බැංකුවල දාපූ සල්ලි පවා පවුලෙ එකෙක්ටවත් ගන්න බැරිලු .
ගිහින් මොළේ චෙක් කරගනින්.පිස්සා.චීනෙක් වැලි දාල පුකේ අැරලා වගේ චීනේ ගැන උදේ ඉඳන් බිල්ලො මවනවා ඵක ඵක ස්ටෝරි කිය කිය.මෝඩයා..හලෝ ඩෝබි මුහන්දිරම් සර්..... සැප නේ....![]()
පාකිස්තානය ලෝකයේ අනතුරුදායකම state එකක්. පාකිස්තානයට nuclear weapons තියෙනවා.අනිත් පැත්තෙන් පාකිස්තානයේ දේශපාලනයේ වැඩි බලයක් තියෙන්නෙ extreme nationalist racist කණ්ඩායම් වලට. ත්රස්තවාදීන්ට හොද ආරක්ෂක නිවහනක්. හදිසියේවත් පකිස්තානය බංකොලොත් උනොත් Nuclear weapons එක්කම control එක Terrorist ලට යන්න තියන ඉඩ වැඩී. එතකොට ඒ පිරිස නිකන්ම ලෝකෙ බලවත්ම terrorist grp එක බවට පත්වෙනවා.
yep.. that's the plan indeed....That's the plan
චීන ණය වල නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ, ඒ ණය වලට ගෙවන පොළියෙයි, දාල තියෙන කොන්දේසි වලයි.
පොළිය පට්ට වැඩියි. ජපානේ 0.6% දෙද්දී චීනේ දීල තියෙන්නේ 6.5 - 7 % වගේ
කොන්දේසි විදියට උන්ගේ කම්පනි වලට වැඩ දෙන්න වෙලා තියෙනවා සහ කිසිම මූල්‍ය විනය ගැන කොන්දේසියක් දාල නෑ. කිසිම දෙයක් නොබල කෙලින්ම දීපු ණය. අර මයික්‍රෝ ෆිනෑන්ස් කාරයෝ ගම්වල ගෑනුන්ට ණය දෙන්නේ, ඒ වගේ තමයි.
