📚✨ නීච භංග (රාජ) යෝගය ගැන දැනගනිමු. 🤴

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    උපන් දිනෙයි, වෙලාවයි, උපන් ස්ථානයයි, email එකයි phone number එකයි pm එකක් දාපන්.
    oya kiwwa godak harigiya paypal okda? aniktika blnn salli oone kiwwane:yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,040
    113
    34
    Kalutara

    මගේ එක බලලා දියන්කෝ. ආයේ නොමනා කතා කියන්නේ නෑ මම. සත්තයි.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    mn kiwwee kela welaaaa :(
    පේන විදියට නම් තත්වය ඒ තරම් හොඳ නෑ වගේ. ජන්ම ඒරාෂ්ටකයක් ගෙවෙන්නේ. ධනය, ගෙදර තත්වය පිරිහෙනවා. ගෙදරින් උපන් ගමෙන් පිටවෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන් අම්මට අපලයි. පරිස්සම් වෙයන්.

    oya kiwwa godak harigiya paypal okda? aniktika blnn salli oone kiwwane:yes:
    මගේ එක බලලා දියන්කෝ. ආයේ නොමනා කතා කියන්නේ නෑ මම. සත්තයි.
    උඹලා දෙන්නටම පොදුවේ කියන්නේ. මම සල්ලි පස්සේ පන්නන්නේ නම් නැහැ. හැබැයි සාත්තරේ හරියට කරනවා. කොන්දේසි එක්ක වැඩකරන්න බෑ. අනන්‍යතාවයක් නැතිව fake වලට වැඩ කරන්නෙත් නැහැ. හොඳම දේ තමයි කේන්දර බලන කෙනෙක් මුණගැහිලා බලවා ගන්න එක.
    ------ Post added on Sep 25, 2023 at 9:10 PM
     
    • Sad
    Reactions: patiencefox

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,040
    113
    34
    Kalutara
    පේන විදියට නම් තත්වය ඒ තරම් හොඳ නෑ වගේ. ජන්ම ඒරාෂ්ටකයක් ගෙවෙන්නේ. ධනය, ගෙදර තත්වය පිරිහෙනවා. ගෙදරින් උපන් ගමෙන් පිටවෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන් අම්මට අපලයි. පරිස්සම් වෙයන්.

    උඹලා දෙන්නටම පොදුවේ කියන්නේ. මම සල්ලි පස්සේ පන්නන්නේ නම් නැහැ. හැබැයි සාත්තරේ හරියට කරනවා. කොන්දේසි එක්ක වැඩකරන්න බෑ. අනන්‍යතාවයක් නැතිව fake වලට වැඩ කරන්නෙත් නැහැ. හොඳම දේ තමයි කේන්දර බලන කෙනෙක් මුණගැහිලා බලවා ගන්න එක.
    ------ Post added on Sep 25, 2023 at 9:10 PM
    යකෝ මම මේ රියල් නමින් ඉඳලත් ෆේක් කියන්නේ.. 🤔
    මම මොනවද දැම්ම කොන්දේසි ඉතින්.. 🤔
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    කොන්දේසි එක්ක වැඩකරන්න බෑ. අනන්‍යතාවයක් නැතිව fake වලට වැඩ කරන්නෙත් නැහැ.
    kondesi rahithai. anannyathawa penwiya haka exposed wee hamaraya

    යකෝ මම මේ රියල් නමින් ඉඳලත් ෆේක් කියන්නේ.. 🤔
    මම මොනවද දැම්ම කොන්දේසි ඉතින්.. 🤔
    heesaaan
    ------ Post added on Sep 25, 2023 at 9:12 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    565
    113
    Hole
    පේන විදියට නම් තත්වය ඒ තරම් හොඳ නෑ වගේ. ජන්ම ඒරාෂ්ටකයක් ගෙවෙන්නේ. ධනය, ගෙදර තත්වය පිරිහෙනවා. ගෙදරින් උපන් ගමෙන් පිටවෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන් අම්මට අපලයි. පරිස්සම් වෙයන්.

    උඹලා දෙන්නටම පොදුවේ කියන්නේ. මම සල්ලි පස්සේ පන්නන්නේ නම් නැහැ. හැබැයි සාත්තරේ හරියට කරනවා. කොන්දේසි එක්ක වැඩකරන්න බෑ. අනන්‍යතාවයක් නැතිව fake වලට වැඩ කරන්නෙත් නැහැ. හොඳම දේ තමයි කේන්දර බලන කෙනෙක් මුණගැහිලා බලවා ගන්න එක.
    ------ Post added on Sep 25, 2023 at 9:10 PM
    matath ekkada ban kiwwee
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    පේන විදියට නම් තත්වය ඒ තරම් හොඳ නෑ වගේ. ජන්ම ඒරාෂ්ටකයක් ගෙවෙන්නේ. ධනය, ගෙදර තත්වය පිරිහෙනවා. ගෙදරින් උපන් ගමෙන් පිටවෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන් අම්මට අපලයි. පරිස්සම් වෙයන්.

    උඹලා දෙන්නටම පොදුවේ කියන්නේ. මම සල්ලි පස්සේ පන්නන්නේ නම් නැහැ. හැබැයි සාත්තරේ හරියට කරනවා. කොන්දේසි එක්ක වැඩකරන්න බෑ. අනන්‍යතාවයක් නැතිව fake වලට වැඩ කරන්නෙත් නැහැ. හොඳම දේ තමයි කේන්දර බලන කෙනෙක් මුණගැහිලා බලවා ගන්න එක.
    ------ Post added on Sep 25, 2023 at 9:10 PM

    ඕයි ඕයි නීච බුංග රාජයා 😂මොනවද ඕයි මේ කරන 2.50 වැඩ ලැජ්ජාවක් හිරිකිතයක් නැද්ද තමුන්ට.
    අන්න නාස එකෙන් යවපු රෝවරයක් අවු. 7 පස්සේ ගොඩ බැහැලා ඇස්ටරොයිඩයක පස් සාම්පලුත් අරගෙන
    තමුසේ මෙහේ නීච බුංග රාජා කිය කිය කෙබර කෙලිනවා. 🤣
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඕයි ඕයි නීච බුංග රාජයා 😂මොනවද ඕයි මේ කරන 2.50 වැඩ ලැජ්ජාවක් හිරිකිතයක් නැද්ද තමුන්ට.
    අන්න නාස එකෙන් යවපු රෝවරයක් අවු. 7 පස්සේ ගොඩ බැහැලා ඇස්ටරොයිඩයක පස් සාම්පලුත් අරගෙන
    තමුසේ මෙහේ නීච බුංග රාජා කිය කිය කෙබර කෙලිනවා. 🤣
    උඹේ හාමුලා ඇරපු රොකට් එකද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕයි ඕයි නීච බුංග රාජයා 😂මොනවද ඕයි මේ කරන 2.50 වැඩ ලැජ්ජාවක් හිරිකිතයක් නැද්ද තමුන්ට.
    අන්න නාස එකෙන් යවපු රෝවරයක් අවු. 7 පස්සේ ගොඩ බැහැලා ඇස්ටරොයිඩයක පස් සාම්පලුත් අරගෙන
    තමුසේ මෙහේ නීච බුංග රාජා කිය කිය කෙබර කෙලිනවා. 🤣
    මයිනට අපලයි
     
    • Haha
    Reactions: Lovtus