📛චීනය අධිවේගයට මුදල් දීම නවතයි!

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර සඳහා චීන එක්සිම් බැංකුව ලබාදීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 51ක මුදල අත්හිටුවා තිබෙනවා. මේ නිසා ව්‍යාපෘතියේ සේවය කළ ලාංකිකයන් 2000කගේ පමණ රැකියා අර්බුදයට ගොස් තිබෙන බව ව්‍යාපෘතිය වෙතින් ලැබෙන ආරංචි මාර්ග පවසනවා. මේ මුදල් ලබාදීම අත්හිටවීම හේතුවෙන් කිලෝමීටර් 37 ක දුර ප්‍රමාණයෙන් යුත් කඩවත - මීරිගම කොටසේ සේවය කළ චීන ජාතිකයින් පන්සියයක් පමණ දෙනා ශ්‍රී ලංකාව අත්හැර යමින් සිටින බවයි කියන්නේ.

    චීන එක්සිම් බැංකුව මෙම තීන්දුව ගැනීමට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පවතින වත්මන් ආර්ථික අර්බුදය සහ ශ්‍රී ලංකා රජය විසින් විදේශ ණය නොගෙවන බවට සිදුකරන ලද ප්‍රකාශය බව වාර්තා වෙනවා. ණය අත්හිටු වීමත් සමඟ ව්‍යාපෘති කාලය දීර්ඝ වන අතර එම නිසා මෙම ව්‍යාපෘතිය සිදු කරන චීන ඉදිකිරීම් සමාගමට වන්දියක් ගෙවීමට ද ශ්‍රී ලංකා රජයට සිදුවනු ඇති බවයි කියන්නේ. 2020 සැප්තැම්බර් මාසයේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ආරම්භ කරන ලද අතර එය අවසන් කිරීමට නියමිතව තිබුණේ 2024 වසර අවසානයේ දී. දැනට ව්‍යාපෘතියේ 32%ක් වැඩ අවසන් කර ඇති අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ රුපියල් මිලියන 33,000 ක් වැයකර තිබෙනවා.

    ගතවූ මාස කිහිපය තුළ මෙම ව්‍යාපෘතියේ කටයුතු සිදුව ඇත්තේ මන්දගාමීව යි. එයට හේතු වී ඇත්තේ ඩීසල් හිඟය සහ කළුගල් පිපිරවීම සඳහා අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය හිඟයයි. ව්‍යාපෘති සඳහා අවම වශයෙන් දිනකට ඩීසල් පමණක් ලීටර් 40,000ක් අවශ්‍ය කර තිබුණා.

    io2hHHj.jpeg
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344

    සිංහල එවුන්ට ඕනේ වැද්දෝ වගේ ජිවත් වෙන්න ඔන්න ඔහේ ඉදපු දෙන්
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,687

    දැන් ජොනිය වැද්දෙක් වගේ ජීවත් වෙයි....ඇයි හම්බෙන්න තිබ්බ සල්ලිටික නැතුව ගියානෙ නෙහ්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දැන් ජොනිය වැද්දෙක් වගේ ජීවත් වෙයි....ඇයි හම්බෙන්න තිබ්බ සල්ලිටික නැතුව ගියානෙ නෙහ්
    සල්ලි හම්බ වෙන්න ඈති නේ? පිටරට ඉන්න මල්ලිගේ ගිණුමට නම් ගියේ ලොවෙත් හොයන්න වෙන්නේ නෑ..
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    දැන් ජොනිය වැද්දෙක් වගේ ජීවත් වෙයි....ඇයි හම්බෙන්න තිබ්බ සල්ලිටික නැතුව ගියානෙ නෙහ්
    u raja vage idiyi ubala vaddo vage idiyi
    ඔය සාලිය පිරිස් වැලිවිටල ඇයි හොරුන්ට නඩු දාන්නේ නැත්තේ
    එයාල ලග සාක්ෂි තියෙනවා එත් ඇයි නඩු දාන්නේ නැත්තේ
     
    • Like
    Reactions: NRTG

    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28
    මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර සඳහා චීන එක්සිම් බැංකුව ලබාදීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 51ක මුදල අත්හිටුවා තිබෙනවා. මේ නිසා ව්‍යාපෘතියේ සේවය කළ ලාංකිකයන් 2000කගේ පමණ රැකියා අර්බුදයට ගොස් තිබෙන බව ව්‍යාපෘතිය වෙතින් ලැබෙන ආරංචි මාර්ග පවසනවා. මේ මුදල් ලබාදීම අත්හිටවීම හේතුවෙන් කිලෝමීටර් 37 ක දුර ප්‍රමාණයෙන් යුත් කඩවත - මීරිගම කොටසේ සේවය කළ චීන ජාතිකයින් පන්සියයක් පමණ දෙනා ශ්‍රී ලංකාව අත්හැර යමින් සිටින බවයි කියන්නේ.

    චීන එක්සිම් බැංකුව මෙම තීන්දුව ගැනීමට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පවතින වත්මන් ආර්ථික අර්බුදය සහ ශ්‍රී ලංකා රජය විසින් විදේශ ණය නොගෙවන බවට සිදුකරන ලද ප්‍රකාශය බව වාර්තා වෙනවා. ණය අත්හිටු වීමත් සමඟ ව්‍යාපෘති කාලය දීර්ඝ වන අතර එම නිසා මෙම ව්‍යාපෘතිය සිදු කරන චීන ඉදිකිරීම් සමාගමට වන්දියක් ගෙවීමට ද ශ්‍රී ලංකා රජයට සිදුවනු ඇති බවයි කියන්නේ. 2020 සැප්තැම්බර් මාසයේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ආරම්භ කරන ලද අතර එය අවසන් කිරීමට නියමිතව තිබුණේ 2024 වසර අවසානයේ දී. දැනට ව්‍යාපෘතියේ 32%ක් වැඩ අවසන් කර ඇති අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ රුපියල් මිලියන 33,000 ක් වැයකර තිබෙනවා.

    ගතවූ මාස කිහිපය තුළ මෙම ව්‍යාපෘතියේ කටයුතු සිදුව ඇත්තේ මන්දගාමීව යි. එයට හේතු වී ඇත්තේ ඩීසල් හිඟය සහ කළුගල් පිපිරවීම සඳහා අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය හිඟයයි. ව්‍යාපෘති සඳහා අවම වශයෙන් දිනකට ඩීසල් පමණක් ලීටර් 40,000ක් අවශ්‍ය කර තිබුණා.

    io2hHHj.jpeg
    one party can break agreement, it''s PPP contract i think
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,687
    113
    u raja vage idiyi ubala vaddo vage idiyi
    ඔය සාලිය පිරිස් වැලිවිටල ඇයි හොරුන්ට නඩු දාන්නේ නැත්තේ
    එයාල ලග සාක්ෂි තියෙනවා එත් ඇයි නඩු දාන්නේ නැත්තේ
    un okkoma yaluwo malli?
     
    • Like
    Reactions: NRTG

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    The more we delay the restructure of debts , there will not be any loans even from multilaterals such as ADB,WB, etc.
    We allowed GR-MR-Wimal to mislead us on misuse of funds and waste on projects such as Mattala, Lotus tower, Hambantota Harbour, convention centre,and many more such waste and curruption filled projects. Even Sinopharm was bought at $15 when they gave it at $10 to Bangladesh who are a confirmed corrupt country in the World!
     
    • Like
    Reactions: NRTG and TCB Rox

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර සඳහා චීන එක්සිම් බැංකුව ලබාදීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 51ක මුදල අත්හිටුවා තිබෙනවා. මේ නිසා ව්‍යාපෘතියේ සේවය කළ ලාංකිකයන් 2000කගේ පමණ රැකියා අර්බුදයට ගොස් තිබෙන බව ව්‍යාපෘතිය වෙතින් ලැබෙන ආරංචි මාර්ග පවසනවා. මේ මුදල් ලබාදීම අත්හිටවීම හේතුවෙන් කිලෝමීටර් 37 ක දුර ප්‍රමාණයෙන් යුත් කඩවත - මීරිගම කොටසේ සේවය කළ චීන ජාතිකයින් පන්සියයක් පමණ දෙනා ශ්‍රී ලංකාව අත්හැර යමින් සිටින බවයි කියන්නේ.

    චීන එක්සිම් බැංකුව මෙම තීන්දුව ගැනීමට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පවතින වත්මන් ආර්ථික අර්බුදය සහ ශ්‍රී ලංකා රජය විසින් විදේශ ණය නොගෙවන බවට සිදුකරන ලද ප්‍රකාශය බව වාර්තා වෙනවා. ණය අත්හිටු වීමත් සමඟ ව්‍යාපෘති කාලය දීර්ඝ වන අතර එම නිසා මෙම ව්‍යාපෘතිය සිදු කරන චීන ඉදිකිරීම් සමාගමට වන්දියක් ගෙවීමට ද ශ්‍රී ලංකා රජයට සිදුවනු ඇති බවයි කියන්නේ. 2020 සැප්තැම්බර් මාසයේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ආරම්භ කරන ලද අතර එය අවසන් කිරීමට නියමිතව තිබුණේ 2024 වසර අවසානයේ දී. දැනට ව්‍යාපෘතියේ 32%ක් වැඩ අවසන් කර ඇති අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ රුපියල් මිලියන 33,000 ක් වැයකර තිබෙනවා.

    ගතවූ මාස කිහිපය තුළ මෙම ව්‍යාපෘතියේ කටයුතු සිදුව ඇත්තේ මන්දගාමීව යි. එයට හේතු වී ඇත්තේ ඩීසල් හිඟය සහ කළුගල් පිපිරවීම සඳහා අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය හිඟයයි. ව්‍යාපෘති සඳහා අවම වශයෙන් දිනකට ඩීසල් පමණක් ලීටර් 40,000ක් අවශ්‍ය කර තිබුණා.

    io2hHHj.jpeg
    ටික ටික අරින්නෙ