📛රනිල්ගේ මිලේච්ජත්වය ජාත්‍යන්තරයට

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ජාත්‍යන්තරේ ජාත්‍යන්තරය ගාගෙන හැමිනෙන්ට එපා. උන් එන්නේ නෑ. මේ වගේ අරගල ඒ රටවලටත් වදයක්. මර්දනය කිරීම ඔවුන් අනුමත කරන්න. මීඩියා ඕනැවට වැඩියි
    imf වලට සල්ලි එන්නෙත් ජාත්‍යන්තරෙන් දේශපාලන අස්තාවර ගෙවන්නෙ කොහොමද කියලා plan නැති රටකට loan දීලා අත පුච්චගන්න උන් කැමති නෑ.😅
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය ජාත්‍යන්තරේ ලොකු කරන් දගලන අයියලාට බැරිද ජාත්‍යන්තරේටම කියල වෙන රටකට යන්න... ඔච්චර ජාත්‍යන්තරේ ට බය නම්
    ඈයි බන් ඔය පොන්සියාව ඉස්සුවේ ජාත්යන්තර සම්බන්ධතා තියෙනවා කියලා නේද? ජාත්යන්තරය වෑඩක් නෑත්නම් අවුලක් නෑ ඉතින්
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    88/89 කාලෙ සින්හල කොල්ලො කීදෙනෙක් හින්සනයට ලක් වුනාද? මහින්ද ඒ කාලෙ ජිනීවාත් ගියානෙ. කෝ ලන්කාවෙ ආණ්ඩුවට විරුද්දව එක ක්‍රියාමාර්ගයක් ගත්තද?
    උම්බ උට්ටක් කියොනවා
    ජෙප්පො මරන්න ජෙ ආර් ට
    එස්.ටි.එෆ්
    එල් එල් ආර් පී
    හදන්න උදව් කලෙ ඔය ජාත්‍යන්තරෙ තමයි
    එ වගෙම එ කාලෙ බ්‍රිටිශ් පෙන්ශ්න් ස්පෙශල් ෆොර්සර් උන් මෙහෙ කුලියට මිනි මැරුවා, එක මාට්ටු වෙල මෙ ගිය අවුරුදු වල හෙන කෙස් එකක් ගියා එහෙ,,

    දැන් බලපම් අර මියන්මාරෙ අල්ලන් ඉන්න ආමි කාරෙයො, ජාත්‍යන්තරෙ පඩෙකට ගනන් ගන්නෙ නෑ

    අනික - රජයෙ බිලිඩින් අල්ලන් සති ගනන් පදින්චි වෙලා ඉන්නෙ ත්‍රස්තවාදියො මිසක් ප්‍රොටෙස්ටර්ස්ලා නෙවි,