Yes , meka tamai real story eka behind the sceneඔයා නාමල් පුතාගේ 2025 or 2030 ජනාදිපති campaign එක
Yes , meka tamai real story eka behind the sceneඔයා නාමල් පුතාගේ 2025 or 2030 ජනාදිපති campaign එක
imf වලට සල්ලි එන්නෙත් ජාත්‍යන්තරෙන් දේශපාලන අස්තාවර ගෙවන්නෙ කොහොමද කියලා plan නැති රටකට loan දීලා අත පුච්චගන්න උන් කැමති නෑ.ජාත්‍යන්තරේ ජාත්‍යන්තරය ගාගෙන හැමිනෙන්ට එපා. උන් එන්නේ නෑ. මේ වගේ අරගල ඒ රටවලටත් වදයක්. මර්දනය කිරීම ඔවුන් අනුමත කරන්න. මීඩියා ඕනැවට වැඩියි
ඈයි බන් ඔය පොන්සියාව ඉස්සුවේ ජාත්‍යන්තර සම්බන්ධතා තියෙනවා කියලා නේද? ජාත්‍යන්තරය වෑඩක් නෑත්නම් අවුලක් නෑ ඉතින්ඔය ජාත්‍යන්තරේ ලොකු කරන් දගලන අයියලාට බැරිද ජාත්‍යන්තරේටම කියල වෙන රටකට යන්න... ඔච්චර ජාත්‍යන්තරේ ට බය නම්
මෙදා පොටේ රාජපක්ෂලාගේ බටලන්දේ වදකයා මුලු ලොකෙන්ම කන්නයි යන්නේ @Ridunapm![]()

උම්බ උට්ටක් කියොනවා88/89 කාලෙ සින්හල කොල්ලො කීදෙනෙක් හින්සනයට ලක් වුනාද? මහින්ද ඒ කාලෙ ජිනීවාත් ගියානෙ. කෝ ලන්කාවෙ ආණ්ඩුවට විරුද්දව එක ක්‍රියාමාර්ගයක් ගත්තද?