📜 ඉසුරු යෝගය

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    hqdefault.jpg


    hqdefault.jpg


    hqdefault.jpg


    hqdefault.jpg


    320x240-VUj.jpg


    hqdefault.jpg


    320x240-kNn.jpg

    මේ දවස්වල සතියෙ දවස් 4ක් සඳුදා ඉඳල රෑ 9.00ට ඉසුරු යෝගය යනව ආයෙම පට්ට බන්, හිනාකාල මැරෙනව මුතුමිණ ලොක්ක කොරන වැඩ වලට, පට්ට කතාව උඹලත් බලනවද...?

    "එව්ව ඉතිං යතාකාලෙදි තතා අයුරින් සිද්දවෙයි....
    එව්වා වනත්තන්න කාටවත් බෑ............... හ්ම්හ්"...


    Muthumina.gif
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • මට මේ නළුව දකිද්දි මේ ටයිප් එකේම හිටිය පරණ නළුවෙක් මතක් වෙනව..
    මිනිහ දැං මැරිල වෙන්ඩෝන..
    කාටද මතක?
    ගම්පෙරලිය ටෙලි නාට්ටියෙත් හිටිය මතකයි.
    අන්තිම කාලෙදි මේ මනුස්සය ඉරට්ටක් ගානට කෙට්ටු වුණා. වයසට යනකොට අපි කාටත් ඔහොම තමා :yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    එළ එළ මාත් කැමතිම නාට්‍යක්
    කවද ඉදලද පටන් ගත්තේ?

    මේ දවස්වල සුමේද කාරය එලවල දාල තියෙන්නෙ මාගරට් නෝනලගෙ ගෙදරට, අරූ එහෙනුත් එලවන්න හදන්නෙ, ඒ අස්සෙ රේවතීගෙ හඳහන වගේ එකක් හදල වෙන කෙල්ලෙක් එවන සීන් එක පටන්ගන්න හදන්නෙ... පට්ටබන්...

    බලද්දි ඉබේම හිනායනව මුගේ ඇක්ශන් වලට,
     

    whiterum

    Member
    Oct 19, 2017
    301
    4
    0
    colombo
    මට මේ නළුව දකිද්දි මේ ටයිප් එකේම හිටිය පරණ නළුවෙක් මතක් වෙනව..
    මිනිහ දැං මැරිල වෙන්ඩෝන..
    කාටද මතක?
    ගම්පෙරලිය ටෙලි නාට්ටියෙත් හිටිය මතකයි.
    අන්තිම කාලෙදි මේ මනුස්සය ඉරට්ටක් ගානට කෙට්ටු වුණා. වයසට යනකොට අපි කාටත් ඔහොම තමා :yes:

    mudalali neda piyalta udaw kerana..:eek:
     

    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    sira kathawa.. issara oka yana time ekata lankawe parawal wala wahana duwana ekath adu unalu.minissu okkoma balapu kathawak :)
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    sira kathawa.. issara oka yana time ekata lankawe parawal wala wahana duwana ekath adu unalu.minissu okkoma balapu kathawak :)

    ඒකනම් ඇත්ත... අපේ ගෙදර හැමෝම එකතුවෙලා බොහොම කැමැත්තෙන් බලපු කතාවක් ලව් කේස්, ලෙඩ කේස්, ෆන් කේස්, දුෂ්ට කේස් ඔක්කොම තිබ්බට පවුලෙ ඔක්කොටම එකට ඉඳගෙන බලන්න පුලුවන් විදියට මාර සංයමයකින් හදපු කතාවක් මචං...
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,667
    3,387
    113
    Bandarawela
    mudalali neda piyalta udaw kerana..:eek:
    කව්ද බන් පියල් ට උදව් කරන මුදලාලි.උ තනියම කොළබ ගිහින්නේ දියුණු වෙන්නේ. :oo: නන්ද ගේ තාත්තද?
     

    whiterum

    Member
    Oct 19, 2017
    301
    4
    0
    colombo
    කව්ද බන් පියල් ට උදව් කරන මුදලාලි.උ තනියම කොළබ ගිහින්නේ දියුණු වෙන්නේ. :oo: නන්ද ගේ තාත්තද?

    na na uuta badu hoyala denne dial ekak... nandage malliwa ehema galle weladi balaganne
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,667
    3,387
    113
    Bandarawela
    na na uuta badu hoyala denne dial ekak... nandage malliwa ehema galle weladi balaganne

    ෆිල්ම් එක නේ උබ කියන්නේ?අඩෝ මන් බලපු එකේ කෑලි අඩුයි එහෙනම්. :( පැයයි විනාඩි 45යි මගේ එකේ තියෙන්නේ. :( කරෝලිස් කියල කෙනෙක් නම් ඉන්නවා විනාඩි 5ක විතර කෑලි වල.
     
    Last edited: