📰 ණයට ගේන තෙල් සලාකෙට ගහගෙන ජනතාව සංචාරයේ.. නුවරඑලිය පිරී යයි…

K A R A W A L A Y A

Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    සති අන්ත දිර්ඝ නිවාඩුවට නුවරඑලියට දේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණ සිටි බව නුවරඑලිය සංචාරක නිකේතන හිමියන් පැවසිය.


    ඉකුත් (11) දින සිට (14) දින දක්වා සංචරකයන් පැමිණි බවත්, දිගු කාලයක් සංචාරකයන් නොපැමිණිම නිසා වසා දමා තිබු සංචාරක නිකේතන සහ සංචාරක හෝටල් වල කාමරවලට විශාල ඉල්ලුමක් තිබු බවයි සංචාරක නිකේතන හිමියන් කියා සිටියේ.


    පසුගිය කාලයේ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් නුවරඑලියට කාලයක් තිස්සේ දෙස් විදෙස් සංචාරකයන් නුවරඑලියේ සංචාරය සදහා නොපැමිණි අතර, එම වසංගත තත්ත්වය පහව යාමත් සමග ඉන්ධන ලබාගැනිමට පැවති බාධාවන් හේතුවෙන් නුවරඑලිය සංචාරක කර්මාන්තය සම්පුර්ණයෙන්ම කඩා වැටි තිබුණි.


    සති අන්ත දිර්ඝ නිවාඩුවට නුවරඑලියට පැමිණි දේශිය සංචාරකයන් වික්ටොරියා උද්‍යානය , ග්‍රේගරි වැව පාරිසරික උද්‍යානය , කන්දේ ඇල , හෝර්ටන් තැන්න යන ස්ථාන වල සංචාරය කර ඇත.


    එම සංචාරකයන්ට සංචාරය කිරිම සදහා සුදුසු කාලගුණ තත්ත්වයක් මේ දිනවල නුවරඑලියේ පවති.


    – හැටන් රංජිත් රාජපක්ෂ
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,103
    113
    tracing Geo-location.. ... ...
    nayata gena thel kohomada use karanna oni kiyalath dapanko..

    eka manussayek thel gahagena job ekata yanawa, thawa manussayek trip ekak yanawa.
    un salli dila gahaganna thel walin un karanna oni katawath oni ekada?

    nayata hari mona widiyata hari thel tika genalla minissunta wikunnata passe eken un karana wade control karanna ba.
    ehenam thel nodi hitapalla.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    පේනවනේ සලාක කරලවත් දෙන්න හොද නෑ. නුවර එලියට ඇතුලුවෙන තැන් වල කැමරා දාල මේ හැම වාහනයක්ම නොම්බර අරන් අර සිස්ටම් එකෙන් සලාකේ අඩු කරන්න ඕනේ.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    අර ආසියානු ආර්ථික අර්බුදය ආවම ලෝකේ ගොඩක් රටවලට එක දැනුන. ඕස්ට්‍රේලියාවෙත් කළා කියන්නේ මිනිස්සුන්ට ඩොල් එකක් දීල වියදම් කරන්න කිව්වා. එකෙන් ඉකොනොමි එක ජම්ප් ස්ටාට් කිරිල්ලක් බලාපොරොත්තු වුනේ. මෙකට් ඒ අතින් බැලුවම හොඳ දෙයක්. නමුත් මිනිස්සු එහෙම හිතල නෙවේ ඔය ට්‍රිප් යන්නේ ආතල් ගන්න. එකයි අවුළ . අර්බුදය තේරෙන්නේ නැහැ. ඊළඟ සැරෙත් අප්පච්චි කෙනෙක් ඕන වෙයි.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    Mokada huththo kiyanne. Minissnuta kiyanne amaruwen hamaba karala geta wela inna kiyalada. Mona pakakda me. Kawada merida danne ne. Hamaba karana eken salli dilane thel gahagena un yanne.


    මයිනට පුක දෙන බැල්ලිගෙ පුතාල හිතාගෙන ඉන්නේ පෙට්‍රල් රජ පවුලට සවාරි ගහන්න විතරක් ගේන දෙයක් කියලනේ. සල්ලි දීලා තෙල් ගැහුවත් අනික් අයට තෙල් අකැපයි