📰 දැවි තෙල් බලාගාර සිමා වේ... විදුලිය උත්පාදනය අර්බුදයක…

K A R A W A L A Y A

Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    pg01-3.jpg

    ප්‍රමාණවත් පරිදි දැවි තෙල් නොමැතිවීම හේතුවෙන් විදුලි බලාගාර ක්‍රියාත්මක කරවීමට ගැටළු මතුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.


    දැවි තෙල් ප්‍රමාණවත්ව නොලැබෙන හේතුවෙන් දැවි තෙල් බලාගාර ක්‍රියාත්මක කිරීම සීමා කර ඇති බවද මණ්ඩලය පැවසීය.


    මෙම තත්ත්වය මත පැය තුනක කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමට සිදුව ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.


    කෙසේ නමුත් සපුගස්කන්ද පිරිපහදුව යළි ක්‍රියාත්මක කරන වන බැවින් බලාගාර සඳහා අවශ්‍ය දැවිතෙල් ඉක්මනින් ලැබෙනු ඇති බවද මණ්ඩලය අපේක්ෂා කරයි.
     
    • Like
    Reactions: NRTG and TCB Rox

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,693
    5,241
    113
    mona wesige puthalada ban me

    norochchole kadagena haduwa.

    dan eka add kalama thawa labbak kiyonawa

    arahe achchara wahinawa dam thiyana pathi wala

    mun pin padi karayoda