අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි ඇතුළු 06 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ පැවති විරෝධතාවයේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
එම විරෝධතාවය විසුරුවා හැරිමට පොලිසිය විසින් කදුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන ලදී.