වසන්ත මුදලිගේ පොලිස් භාරයට!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු විශ්වවිද්‍යාලයේ අවුරුදු 7ක් ඉන්න වසන්ත මුදලිගේ පොලිස් භාරයට ගෙන තිබේ.

    අධ්යාපන අමාත්‍යාංශය තුළදී භික්ෂු බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතාවයක් අතරතුරදී ඔහුව මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත.

    අහසින් වැඩි හොර චීවර දාරින්ද අත්අඩංගුවට පත් වී ඇත. නැවත ඊර් දී වීමට නොහැකි වී ඇත.

    ඇප කැන්සල්

    image_7ecdbd987f.jpg
     
    • Like
    • Haha
    Reactions: 2osama and Cenon

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මේ වගේ යක්කු ජීවිතාන්තය දක්වා හිරේ අරින්න ඕන.

    ලොන්ත බකට විදිහට ඇතුලට දාල තුන් වෙලා කන්න බොන්න දීලා අපේම සල්ලි කන්නේ නැතුව එක්කෝ බෝට්ටුවක නග්ගල රටෙන් පන්නන්න ඕන

    මම හිටියනම් දෙන්නේ ඔන්න ඔය විදිහට
     
    • Like
    Reactions: GobbaSira

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    මුන්ට හිරේ ලගිනවට ගෙවනවද බන්?
    කරුම ජිවිත
    මෙහෙ ඉන්න බැරිනම් මොනවා හරි දෙයක් ඉගෙන ගෙන පලයන් වෙන රටකට
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,583
    72,783
    113
    මාලඹේ
    මු නම් ලෝක අපතයෙක් ජිවිතේ වැඩිකාලයක් ඉන්නේ එක්කෝ පාරෙ නැත්නම් හිරේ🤭
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    මු නම් ලෝක අපතයෙක් ජිවිතේ වැඩිකාලයක් ඉන්නේ එක්කෝ පාරෙ නැත්නම් හිරේ🤭
    මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.
    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.
    a0Tv1i9.png