වසන්ත මුදලිගේ පොලිස් භාරයට!

weer 11

Well-known member
  • Jan 14, 2018
    3,579
    4,814
    113
    මිනීමරුවෙක් බැංකු මංකොල්ල කාරයෙක් රට ජාතිය පාවා දීපු එකෙක් ජනාධිපති කරපු අරගල කාරයන්ට ඔහොම ඇරලා මදි තව අරින්න ඕනා නියමයි 😂
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    11,939
    19,963
    113
    Kandy
    un ehema hitiye natinam kabba tama salli print karanawa

    මිනීමරුවෙක් බැංකු මංකොල්ල කාරයෙක් රට ජාතිය පාවා දීපු එකෙක් ජනාධිපති කරපු අරගල කාරයන්ට ඔහොම ඇරලා මදි තව අරින්න ඕනා නියමයි 😂
    ranil janadipati kare basilge pohottuwe mantrila tika batumata mataka nadda
    ------ Post added on Feb 25, 2023 at 12:32 PM
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    3,579
    4,814
    113
    රනිල් ගෝගමක් නෑ කූඩාරම් නෑ 🤪

    හෑශ්ටැග් නෑ

    බුරියානි නෑ

    දමිතා දේවියත් නෑ

    රැට්ටලා හොයාගන්නත් නෑ

    ජංගි ගලවල වැටේ වනලත් නෑ

    ජොක්කු ඇඳන් කුරුස උස්සන් එන්න කෙනෙකුත් නෑ🤭

    කාදිනල්තුමා මහ මොලකාරයා හොයන්නෙත් නෑ🙄

    මීඩියාකාරයො රට ගිනි තියන්නෙත් නෑ

    ගෝල්පේස් පුස්තකාලෙත් නෑ චිත්‍රපටි ශාලාවත් නෑ

    ජනාධිපති මන්දිර අල්ලනවා තියා එහෙම එකක් හිතන්නත් බෑ

    පුල් එකේ නාන්නත් බෑ

    පාරට බහින්න බයයි රනිල් ගහලා එලෝනවා 🤣

    නීතීඥ සංගමේ පාර මැද අත් අල්ලන් ඉන්නෙත් නෑ

    රතු කුරුසෙත් නෑ ජුලී චංග් හොටු පෙර පෙර අඬන්නෙත් නෑ😪

    දෙයියනේ දෙයියනේ දෙයියනේ 🤣🤣

    අරගලකාරයන්ට ඕක වෙනව කියල අපි කිව්වේ ගිය අවුරුද්දේ.
     
    • Love
    Reactions: Don GasCan

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    284
    392
    63
    ulan bator
    මුන් ඔක්කොම නලුවො!

    මාස 3ක් හිරෙ ඉදලා, දවසෙම පැය 12ක් ප්‍රස්න කර්ලා, කලුවර කාමරෙත් ඉදලා, හිනා වෙවි, අලියා වගෙ මහතට හිරෙන් එලියට එන හැටි මට පැහැදිලි කරපම්, නොමල් එකෙක් නම් හිතලා හිතලාම කන්නෙ නැතිව කෙට්ටු වෙලා ඇට වෙලා, මලානික වෙලා එන්නෙ,,,

    ඒහෙම ඇවිල්ලා ආයෙ රජයෙ ආයතන වලට බලෙන් ඇතුල් වෙනවා, එක්කො මු සල්ලි වලට රගපාන නලුවෙක්, ලොකු එකෙක් මුව ආර්ක්සා කරනවා, එක්කො මු අමුම අමු ගොන් මි වස්සෙක්, මෙ කියන එක මෙ මතක නෑ,,
     
    • Like
    Reactions: GobbaSira

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,420
    1
    41,176
    113
    මු නම් ලෝක අපතයෙක් ජිවිතේ වැඩිකාලයක් ඉන්නේ එක්කෝ පාරෙ නැත්නම් හිරේ🤭
    උඹනං ඉතින් ජීවිතේ වැඩි හරියක් එක්කෝ මයිනට යටවෙලා නැත්තං රනිල්ට යටවෙලා :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    28,771
    35,648
    113
    සේදවත්ත
    රනිල් ගෝගමක් නෑ කූඩාරම් නෑ 🤪

    හෑශ්ටැග් නෑ

    බුරියානි නෑ

    දමිතා දේවියත් නෑ

    රැට්ටලා හොයාගන්නත් නෑ

    ජංගි ගලවල වැටේ වනලත් නෑ

    ජොක්කු ඇඳන් කුරුස උස්සන් එන්න කෙනෙකුත් නෑ🤭

    කාදිනල්තුමා මහ මොලකාරයා හොයන්නෙත් නෑ🙄

    මීඩියාකාරයො රට ගිනි තියන්නෙත් නෑ

    ගෝල්පේස් පුස්තකාලෙත් නෑ චිත්‍රපටි ශාලාවත් නෑ

    ජනාධිපති මන්දිර අල්ලනවා තියා එහෙම එකක් හිතන්නත් බෑ

    පුල් එකේ නාන්නත් බෑ

    පාරට බහින්න බයයි රනිල් ගහලා එලෝනවා 🤣

    නීතීඥ සංගමේ පාර මැද අත් අල්ලන් ඉන්නෙත් නෑ

    රතු කුරුසෙත් නෑ ජුලී චංග් හොටු පෙර පෙර අඬන්නෙත් නෑ😪

    දෙයියනේ දෙයියනේ දෙයියනේ 🤣🤣

    අරගලකාරයන්ට ඕක වෙනව කියල අපි කිව්වේ ගිය අවුරුද්දේ.
    දෙන දෙයක් කාල උබලගේ දෙවල් උන්ට දීලා වෙන දෙයක් බලාගෙන ඉදපල්ලා කියලා කියන්නේ . මාර වැඩේ ලංකාවට උනේ
     
    • Love
    Reactions: weer 11