ශ්රී ලංකන් එකේ ග්රවුන්ඩ හැදලින් කේටරින් පාඩු නෑ . ෆ්ලෙන් තමා පාඩු .මුන් පාඩු ටික තියාගෙන ලාබ ලබන ඒව ටික විකුණනවා 🤬 පාඩු ලබන ඒවා ගන්නෙ කවුද? ඉල්ලන්නෙත් හෙන අඩු ගනන්වලට. පාඩුවට උන් කරගහන්නෙ නෑ