📰 ශ‍්‍රී ලන්කන් විකුණනවා.. ණය බරින් මිදෙනවා..

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,206
    957
    113

    ශ්‍රී ලංකන් එකේ ග්‍රවුන්ඩ හැදලින් කේටරින් පාඩු නෑ . ෆ්ලෙන් තමා පාඩු .මුන් පාඩු ටික තියාගෙන ලාබ ලබන ඒව ටික විකුණනවා 🤬

    පාඩු ලබන ඒවා ගන්නෙ කවුද? ඉල්ලන්නෙත් හෙන අඩු ගනන්වලට. පාඩුවට උන් කරගහන්නෙ නෑ