ශ‍්‍රී ලන්කන් කේටරින් සමාගමේ 49%ක කොටස් හා එහි පරිපාලනයත් සහ ගුවන්තොටුපොළ මෙහෙයුම්වලින් 49%ක් හා එහි පරිපාලනයත් ආයෝජකයෙකු වෙත ලබා දීම සදහා යෝජනා කැඳවීමට තීරණය කර තිබේ.
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව කියා සිටියේ ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මේ හරහා ශ්‍රීලන්කන් ගුවන් සමාගම ණය බරින් හැි පමණ නිදහස් කිරීමට අදහස් කරන බවත් පැවසූ ඔහු ගුවන් සමාගමේ මුළු ණය ඩොලර් බිලියන 1,126ක් හෙවත් රුපියල් බිලියන 401ක් බවත් ය.