
Dialog tv okkoma chanels tika deela ne
At least 2 weeks wath dei ne![]()
හ්ම් ඒක හොඳයි එහෙනම්https://www.facebook.com/fmtvsrilanka/posts/2063774963891261
Dialog Tv ආරම්භයේ සිටම සේවා සැපයීම සඳහා යොදාගත් Intelsat 12 චන්ද්‍රිකාවේ ආයු කාලය නිමා වීම නිසා දැනට භාවිතයට ගන්නා Intelsat 904 චන්ද්‍රිකාව භාවිතයට ගැනීමට Dialog ආයතනයට සිදුවිය.ලෝ ප්‍රකට Intelsat සමාගම විසින් අසර්බයිජානයේ Azercosmos සමාගම සමඟ එක්ව මෙම Azerspace 2 නොහොත් Intelsat 38 චන්ද්‍රිකාව දියත් කරන අතර මෙහි දිශානතිය 45'E වේ. ප්‍රධාන වශයෙන්ම Srilanka, Europe හා Southern Africa යන Ku band මාදිලියේ බීම් තුනකින් යුක්ත මෙම නව චන්ද්‍රිකාවේ ආයු කාලය වසර 15 ක් පමණ වනු ඇති බවද වාර්තා වේ.
මෙසේ දැනට භාවිතයට ගන්නා Intelsat 904 චන්ද්‍රිකාව තාවකාලික නැවතුමක් පමණක් බැවින් අළුතෙන් Transpoder එක් කිරීමට Dialog ආයතනය කටයුතු නොකළ අතර එබැවින් නව නාලිකා එක්කිරීමට ඉඩ නොමැති වීමෙන් දිගු කාලයක සිට Dialog Tv ප්‍රේක්ෂකයන් කණස්සලෙන් පසුවේ.
නමුත් ඒ කණස්සලට තිත තබමින් පෙර අක්‍රීය වූ Intelsat 12 වෙනුවට Dialog TV වෙත ලබාදෙන නව ස්ථිර චන්ද්‍රිකාව වන Intelsat 38 (Azerspace 2) චන්ද්‍රිකාව එළඹෙන මැයි 25 දින අභ්‍යාවකාශගත කිරීමට නියමිතය.
නැගෙනිහිර යුරෝපය හා ආසියානු පැසිපික් කලාපයේ DTH සේවා සපයන්නන් වෙනුවෙන්ම මෙම නව චන්ද්‍රිකාව සේවය සැපයීමට සූදානම්ය. (Intelsat 38 චන්ද්‍රිකාව මඟින් ආවරණය වන කලාප දැක්වෙන සිතියම ඡායාරූපයේ දක්වා ඇත.)
ඒ අනුව ශ්‍රී ලංකාවට ප්රශස්ත ආවරණයක් ලබාගත හැකි ලෙස ස්ථානගත කොට ඇති මෙම නව Intelsat 38 චන්ද්‍රිකාවට මෙම වසර තුළ ඉතා නුදුරේදීම Dialog TV තම සේවාව ගෙන යාමට නියමිතය. ඉන්පසු නව Dialog Tv වෙත නව නාලිකා එක් කිරීම සිදුවෙනු ඇත.
එමෙන්ම මෙම නව චන්ද්‍රිකාවේ දිශානතියද දැනට පවතින 45'E ම බැවින් ඉදිරියේදි Intelsat 38 වෙත මාරුවීමේදී ඩිෂ් වල දිශානතිය (Angle) වෙනස් කිරීමක්ද අවශ්‍ය නොවනු ඇත.
තවද මේ චන්ද්‍රිකා හුවමාරුවත් සමඟ Dialog TV ආවරණ කලාපය ලංකාවට පමණක් සීමා වන බැවින් ඉන්දියාව හා පාකිස්තානය, බංග්ලාදේශය යන රටවල සිට Cline වැනි නීතිවිරෝධී තාක්ෂණ යොදාගෙන සිදුකළ ජාවාරම්වලටද වැට බැඳෙනු ඇත.
හ්ම් ඒක හොඳයි එහෙනම්
වහින වෙලාවට සිග්නල් අවුලක් නොවී තියාගන්න ක්‍රමයක් නැද්ද බන් මුන් හොයාගෙන
monawa kalath godak haiyyen wahinawa nam unge uplink ehamath down wenawa ban 
පට්ට සිද්ධිය තමයි නේද ඕකdish eka loku kala nam harimonawa kalath godak haiyyen wahinawa nam unge uplink ehamath down wenawa ban
![]()
හ්ම් ඒක හොඳයි එහෙනම්
වහින වෙලාවට සිග්නල් අවුලක් නොවී තියාගන්න ක්‍රමයක් නැද්ද බන් මුන් හොයාගෙන
Mamath Eye gaththa TV Lanka Connection ekak. Gedarata evith podi antena ekak set karala yanne, decoder eka 6900/-
Channel Line Up
Ch # Channel Name Catogory
1 TV Lanka 01 - LOCAL
2 Rupavahini 01 - LOCAL
3 ITN 01 - LOCAL
4 Swarnavahini 01 - LOCAL
5 Derana 01 - LOCAL
6 Hiru TV 01 - LOCAL
7 TNL 01 - LOCAL
8 Sirasa TV 01 - LOCAL
9 Buddhist TV 01 - LOCAL
10 Buddhist 2 01 - LOCAL
11 Nethra TV (EYE) 01 - LOCAL
12 Vasantham 01 - LOCAL
13 Siyatha 01 - LOCAL
14 History 2 02 - English Entertainment
15 Discovery Turbo 02 - English Entertainment
16 NGC 02 - English Entertainment
17 Discovery 02 - English Entertainment
18 Discovery Science 02 - English Entertainment
19 Animal Planet 02 - English Entertainment
20 Test Transmission For Usage of Tv Lanka
21 Hisotry 02 - English Entertainment
22 AXN 02 - English Entertainment
23 CCTV9 02 - English Entertainment
24 Fox Life 02 - English Entertainment
25 TLC 02 - English Entertainment
26 Travel XP 02 - English Entertainment
27 NDTV Good Times 02 - English Entertainment
28 NHK World 02 - English Entertainment
29 Test Transmission For Usage of Tv Lanka
30 Universal 02 - English Entertainment
31 Diva 02 - English Entertainment
32 Living Foodz 02 - English Entertainment
33 Star World 02 - English Entertainment
34 Star World Premiere 02 - English Entertainment
35 Zee Café 02 - English Entertainment
36 Sony ESPN 03 - Sports
37 Star Sports 1 03 - Sports
38 Star Sports 2 03 - Sports
39 Test Transmission For Usage of Tv Lanka
40 Ten Cricket 03 - Sports
41 Ten Sports 03 - Sports
42 Sony Six 03 - Sports
43 Ten Action - 03 - Sports
44 Test Transmission For Usage of Tv Lanka
45 BBC 04 - News
46 CNN 04 - News
47 Al Jazeera 04 - News
48 Russia Today 04 - News
49 CCTV News 04 - News
50 Movies Now 05 - English Movies
51 Sony Pix 05 - English Movies
52 Romedy Now 05 - English Movies
53 HBO 05 - English Movies
54 SyFy 05 - English Movies
55 Star Movies 05 - English Movies
56 Zee Studio 05 - English Movies
57 WB 05 - English Movies
58 Test Transmission For Usage of Tv Lanka
59 Test Transmission For Usage of Tv Lanka
60 Sun TV 06 - Tamil
61 Star Vijay 06 - Tamil
62 KTV 06 - Tamil
63 Adithya 06 - Tamil
64 Zee Tamil 06 - Tamil
65 Kalaignar TV 06 - Tamil
66 Shakthi 06 - Tamil
67 Test Transmission For Usage of Tv Lanka
68 Vendhar TV 06 - Tamil
69 Isai Iruvi 06 - Tamil
70 Polimer 06 - Tamil
71 Sirippoli 06 - Tamil
72 Chutti TV 06 - Tamil
73 Chithiram 06 - Tamil
74 Sun Music 06 - Tamil
75 Murasu TV 06 - Tamil
76 Sony MIX 07 - Music
77 B4U Music 07 - Music
78 Zing 07 - Music
79 Test Transmission For Usage of Tv Lanka
80 Test Transmission For Usage of Tv Lanka
81 M Tunes 07 - Music
82 Star Plus 08 - Hindi Entertainment
83 Sony Max 2 08 - Hindi Entertainment
84 Colors 08 - Hindi Entertainment
85 Sony Max 09 - Hindi Movies
86 TCM 05-English Movies
87 Peace TV 10 - Religious
88 Saudi Quran 10 - Religious
89 ARY QTV 10 - Religious
90 EWTN 10 - Religious
91 God TV 10 - Religious
92 Angel TV 10 - Religious
93 CN 11 - Children
94 Discovery Kids 11 - Children
95 Disney Junior 11 - Children
96 Diney XD 11 - Children
97 TV Maldives - 12 - Foreign
98 DW 12 - Foreign
99 TV 5 Monde 12 - Foreign
100 Test Transmission For Usage of Tv Lanka



Kohomada picture quality??? Kiyada monthly rent eka ???![]()
Picture quality eka hodai machan, wessa kiyala quality eke wenasak wenne ne. monthy rental eka 600/=, first two months free.
Location eka koheda / tax ananmanan ekka total amount eka keeyada mcn
Colombo awata witharai machan thiyenne, tax okkoma ekka thamai 600.
Ela ela unge web site ekak thiyenawada
එකට නම් විසදුමක් නොමැත ඇත්තේ IPTV option පමනයි
මට ආරංචියක් ආවාDialog IPTV walata yanna hadanne unge fiber network eka island wide main town cover karanna yanne issarahata peo tv walata hoda tharagayak dei dialog ekan