"Avatar: The Way of Water" (2022) ගැන මං දාපු වෙනත් ත්‍රෙඩ්ස්

📽
📽
"Avatar: The Way of Water" (2022) චිත්‍රපටය මෙම වසරේ දෙසැම්බර් මස 16 වන දින සිට ලොව පුරා තිරගත වීමට නියමිතයි.
Last edited:

නෑ, නෑ ඔය Cinemacon කියන Event එකේදි officially රිලීස් කරපුවා. Teaser Trailer එක පෙන්නනවා Doctor Strange 2 එකත් එක්ක මේ මැයි 6 වෙනිදා රිලීස් වෙන.රිලිස් වෙන්න කලින්ම ටොරන්ට් ඒන සීන් ඒකද්ද තියෙන්නෙ?
