ඔමික්‍රෝන් ප්‍රභේදයේ සීඝ්‍ර පැතිරීම හේතු කොටගෙන තවත් හොලිවුඩ් සිනමා නිර්මාණ දෙකක තිරගත කිරීමට සැලසුම් කර තිබූ දින නැවතත් කල් දමා තිබෙනවා. ඒ සිනමා ප්‍රේක්ශකයන් මහත් ආශාවෙන් බලා සිටින ටොම් කෲස් ප්‍රධාන චරිතය නිරූපණය කරන Mission: Impossible 7’ හා ‘8 යන චිත්‍රපට ද්විතවයන්ය. ඒ අනුව මේ වසරේ සැප්තැම්බර් 30 වන දින තිරගත වීමට නියමිතව තිබූ Mission: Impossible 7 චිත්‍රපටය තිරගතවන දිනය 2023 වසරේ ජූලි 23 දක්වා කල් දමා තිබෙනවා. ඒ වගේම Mission: Impossible 8 චිත්‍රපටය තිරගත කිරීමට නියමිතව තිබූ දිනය 2023 ජූලි 7 සිට 2024 ජූනි 28 වන දින තෙක් කල් දමා තිබෙනවා.
වැඩි විස්තර පහතින්:
‘Mission: Impossible 7’ and ‘8’ Delayed, Get New Release Dates
Last edited: