කට්ටිය කැමතිම season එක, කැමතිම episode එක, කැමතිම characters , කැමතිම scenes දාගෙන යමු මේ ත්රෙඩ් එකේ.
එතන තමයි මා හට ඇති විනෝද උයනකන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන....
ඉස්ටෝරුව ඉස්ටෝරුව මම වැඩ කරනකන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන....

Worst ever comparison, bro. Don't ever compare this to those utter Indian rubbish. I compare this to more like Kopi kade or Bodima teledrama.මං ඕක කොච්චර බලන්න ට්රයි කරත් සෙට් වෙන්නෙම නෑ.
ඕක නිකන් ලංකාවේ එවුන්ට මහගෙදර, ප්රවීනා, මේ ආදරයයි වගේ සුද්දොන්ට ඕකයි අර ෆ්රෙන්ඩ්ස් කියන එකයි.![]()