මචං අර රටක් ගැන විස්තර කියලා ස්සනට ලියල තිබ්බ ත්‍රෙඩ් එකක් තිබ්බා නේද ?මට මතක විදියට එකෙ තිබ්බෙ රටක් ගෙන විස්තරයක්..ලොකු විතරයක් තිබ්බා
රටවල් ගැන විස්තර තියෙන ත්‍රෙඩ් ගොඩක් තියෙනවා
ඔයාට අවශ්‍ය ත්‍රෙඩ් එක තවත් පැහැදිලි කරන්න
එස්තෝනියාව ගැන ගියපු එකද ?
https://elakiri.com/forum/showthread.php?p=23584893




?