හරි එහෙනම් වැඩේ පටන් ගමු... උදව් කර ගමු අපි.
හොයාගන්න ඕන ත්‍රෙඩ් තියෙනවනම් ලියන්න.
එළකිරියේ පරණ දෙයක් ගැන උදව් ඉල්ලන්න එකම එක තැනක්




හරි එහෙනම් වැඩේ පටන් ගමු... උදව් කර ගමු අපි.
හොයාගන්න ඕන ත්‍රෙඩ් තියෙනවනම් ලියන්න.
එළකිරියේ පරණ දෙයක් ගැන උදව් ඉල්ලන්න එකම එක තැනක්




danna widiyata beluwa.. set une neh![]()

වැඩක් නැනෙ උබලාත් නිකන් යහපාලනෙ වගෙ පොරොන්දු විතරයි ත්ර්ඩෙක් හොයන්න බැනෙ![]()
මම තව ලෙසි කරන්නම් එ ත්‍ර්ඩෙ එකෙ කොල්ලො god එක්කලා ෆොටො ගහලත් තිබ්බා පරන උන් තමයි හොයන් ගිහින් තියෙන්නෙ අවුලක් වෙලා නැ උන්ට
උඹ කියන එක මාත් හෙව්වා...හොයා ගන්න අමාරුයි.පරණම මෙම්බර් කෙනෙකුට නම් බැරි වෙන එකක් නෑ
දාපන්කො ඉතින්හොයහන්කො බලන්න පට්ට ත්‍ර්ඩ් එක අපෙ උන් ගිහින් අරුට බියරුත් පොවලා ආවෙ


හොයාගෙන විතරක් මදි, ඒක bookmark කරගනිල්ලා 
මොකද නැතනම් මේ threadඑක හොයාගන්නත් තව threadදාන්න වෙනවා 
(මේක දාන්න ඉස්සෙල්ලා google chrome එකට logවෙලා ඉන්න, ඊට පස්සෙ pcඑක කීපාරක් format කරත් ආයේ chrome එකට logවුනු ගමන් bookmrksටික loadවෙයි
) ජය..!හොයාගෙන විතරක් මදි, ඒක bookmark කරගනිල්ලා
මොකද නැතනම් මේ threadඑක හොයාගන්නත් තව threadදාන්න වෙනවා
ඒකටත් හොද extentionඑකක් මම දාල ඇති. මෙතනින් ගනින්(මේක දාන්න ඉස්සෙල්ලා google chrome එකට logවෙලා ඉන්න, ඊට පස්සෙ pcඑක කීපාරක් format කරත් ආයේ chrome එකට logවුනු ගමන් bookmrksටික loadවෙයි
) ජය..!
Bookmarks හොයන්න ගියාම එපා වෙනවද
දාපන්කො ඉතින්![]()

හොයාගෙන විතරක් මදි, ඒක bookmark කරගනිල්ලා
මොකද නැතනම් මේ threadඑක හොයාගන්නත් තව threadදාන්න වෙනවා
ඒකටත් හොද extentionඑකක් මම දාල ඇති. මෙතනින් ගනින්(මේක දාන්න ඉස්සෙල්ලා google chrome එකට logවෙලා ඉන්න, ඊට පස්සෙ pcඑක කීපාරක් format කරත් ආයේ chrome එකට logවුනු ගමන් bookmrksටික loadවෙයි
) ජය..!
Bookmarks හොයන්න ගියාම එපා වෙනවද

පොඩ්ඩක් පරක්කු වුනා බම්ප් එක දාන්න.මෙන්න මගේ වටිනා බම්ප් එක දැම්ම
![]()
Good work
එල වැඩක්



රුචිර වහලෙක්ද නැද්ද කියලා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා. පුළුවන් නම් ඒක හොයලා දියන්කො. ඒක දාපු මෙම්බර්ව මට මතක නෑ.
HTML ගැනගිය ත්‍රෙඩ් සොයාදෙන්න පින්වත...

HTML ගැනගිය ත්‍රෙඩ් සොයාදෙන්න පින්වත...
ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද?
එන්න ඇතුලට අපි හොයලා දෙන්නම්
කට්ටියට තියෙන ලොකු ගැටළුවකට විසදුමක් දෙන්න හදන්නේ
![]()
අපි හොද ත්‍රෙඩ් එකක් දැක්කම ගොඩක් වෙලාවට අඩුම තරමේ bump එකක්හරි දාලා යනවා පහු කාලෙක ඕන වෙයි කියලා හිතන නිසා. ඒත් ඕනවුනාම මොන මගුල කරලවත් ඒ ත්‍රෙඩ් එක හොයාගන්න බැරිවෙනවා. මටනම් එහෙම අවස්ථා ගොඩක් තිබිල තියෙනවා
මට වගේම කිරියේ අනිත් අයටත් දැවෙන ප්‍රශ්නයක්නේ මේක
ඔව් ඔව් කිරියේ search bar එකක් තියෙන්නේ ඕකට තමයි
තව ගුගල් දෙයියොත් ඉන්නවනේ
ඒත් මේ දෙකෙනුත් search කරලා හොයාගන්න බැරිවෙන අවස්ථා ඕන තරම් තියෙනවා
අපි ඉතින් සර්ච් කරන්න දක්ෂයෝ නෙමේනේ
ඒ නිසා තමයි මෙහෙම් ත්‍රෙඩ් එකක් දාන්න හිතුවේ
ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි.
අවශ්‍ය දේ පැහැදිලිව සඳහන් කරන්න.
උදව් දෙන්න පුළුවන් ඕනෑම කෙනෙක් ඊට උදව් කරයි.
මේ වැඩෙන්,
1.ඔයාලාට උපකාර වන ත්‍රෙඩ් බොහොමයක් හොයාගන්න පුළුවන් වෙයි
2.පරණ හොද ත්‍රෙඩ් ආපහු උඩට ගන්නත් පුළුවන් වෙයි
3.කිරියට අලුතින් එන සාමාජිකයින්ට පරණ ත්‍රෙඩ් ගැන අදහසක් නැ. එතකොට එයාලටත් මේක උපකාරයක් වෙයි
![]()
ඕන් එහෙනම් වැඩේ පටන්ගත්තා.........
මන් ත්‍රෙඩ් එක දැම්මට මේක ඩෝඩෝ මහත්තයාගේ අදහසක්![]()

