එලකිරියේ ඩිස්ප්ලේ වන නම වෙනස්කරගන්න පුලුවන්ද? පුලුවන්නම් ඒ කොහොමද /
අපිට වෙනස් කරගන්න බැහැ
ඇඩ්මින්ට කියන්න
එලකිරියේ ඩිස්ප්ලේ වන නම වෙනස්කරගන්න පුලුවන්ද? පුලුවන්නම් ඒ කොහොමද /
freelancing kiwwahama category godak thiyenawane..Freelancing ගැන ඉගෙන ගන්න විදියක් නැද්ද?ඒ ගැන ත්‍රෙඩ් එහෙම තියෙනවනම් හොයල දෙන්න.
මරුfreelancing kiwwahama category godak thiyenawane......
+Mchan, Weddings ekakata hoda musical band gana thiyana thread ekak hoyala dennakko...
freelance කරලා සල්ලි හොයන්න පුලුවන් ක්‍රම හ කරපු අය ගැන හොයාලා දෙන්න
හීන පලාපල ගැන නූලක් තිබ්බා. ආතල් එකට වගේ බලන්න ඕනේ මොකද මේ දවස්වල අම්බානක හීන පේනවා.හොයලා දෙන්න පුලුවන්ද ?
මෙ එලකිරි එකෙ නව කතාවක් ගියා, හොන්දට සල්ලි ටිය්න කොල්ලෙක් ගෙඩරක වේඩට ගිහින් වෙන සීන් එක්ක්, ලින්ක් එකක් ටියෙද??? කා ගාව හරි
http://www.elakiri.com/forum/showthread.php?t=1821885පර්මිට් එකකින් නිවැරදිව වාහනයක් ගෙන්වන හැටි හා පර්මිට් විකුනනවානම් සැලකිය යුතු දේ ගැන ලිපි සොයා දිය හැකිද මිතුර
ne mchan eka newei.

http://www.elakiri.com/forum/showthread.php?t=1908705ත්‍රෙඩ් එකක් තිබ්බා bell 4g රවුටර් එකට සිග්නල් නැතුව තනියෙම ඇන්ටනා එකක් හදාගෙන වැඩේ ගොඩදාගත්ත හැටි, step by step. පුලුවන් නම් ඒක හොයලා දෙන්න pls.