https://elakiri.com/threads/වලතර-සමග-දවසක්.1627860/දෙයියෝ බලන්න යන්න කට්ටිය සෙට් උනු තෙඩ් එක
https://elakiri.com/threads/අඩු-වියදම්-4g-ඇන්ටෙනාවක්-හදමු.1908705/4G සිග්නල් නැතුව රවුටරේට ඇන්ටනාවක් හදපු ත්‍රෙඩ් එකක් තිබ්බා. හොයාගන්න පුලුවන්ද බං
ඔයා ත්‍රෙඩ් එකක උඩින් තියේන් ඒ බට්න් එක ක්ලික් කලොත්, ඒ ත්‍රෙඩ් එකට කවුරු හෝ කෙනෙක් රිප්ලයි කලොත් ඔයාට නොටිෆිකේශන් එකක් එනවා. ( ත්‍රෙඩ් එකට රිප්ලයි කරන්න අවශ්‍ය නැහැ.)ඔය thread හැම එකක්ම උඩින් watch කියලා බටන් එකක් තියෙනවා නේද . ඒක කොහොමද පාවිච්චි කරන්නේ කියලා කවුරු හරි දන්නවද .
ඉන්දියාවේ අයයි, ශ්‍රී ලංකාවේ මිනිස්සුයි එකට ගිහින් යාපනේ/මන්නාරම පැත්තේ දූපතක කරන පූජාවක්/උත්සවයක් ගැන ත්‍රෙඩ් එකක් තිබ්බා, පුලුවන්නම් ඒක හොයල දෙන්න