🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොයාගන්න බැරිවෙන්නේ නෑ. මන් උඩට ගන්නවනේ
    උබලත් ඉදලා හිටලා බොරුවට හරි මේකෙන් ත්‍රෙඩ් එකක් හොයපන් :P
    බම්පි දාන්නං හොයන්න නං ත්‍රෙඩ් නෑ දැනට :P
     
    chanu16

    Junior member
  • Dec 11, 2014
    40
    11
    8
    චර්නොබල් සිද්දිය ගැන පොස්ට් එකක් තිබුණා සිංහල පින්තුර එක්ක පුළුවන් නම් හොයල දෙන්න .ලොකු පොස්ට් එකෙක් ගොඩක් පැරණි :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Last edited:

    chanu16

    Junior member
  • Dec 11, 2014
    40
    11
    8

    නෑ මචන් මේ දෙකම නෙමෙයි. වෙන එකක් තිබුනේ. ෆොටෝ එකෙක් තිබුණා මිනිස්සු එකේ සුන් බුන් අයින් කරද්දී ගත්ත එකක් එකේ කියල තිබුණා ඒ ෆොටෝ එක ගනිද්දීත් විකිරණ නිසා ෆොටෝ එකේ පහල සුදු පාටින් තීරුවක් තියනවා ඒ වගේම මේ ෆොටෝ එකේ ඉන්න අයත් මැරුණද කොහෙද කියල.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    Meke thread ekak thibba mobile network hama ekakama thiyena promotions packages wage dewal post karapu. E thread eka daala 1 month wage athi. Eeka hoyala denna puluwanda?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,743
    113
    නෑ මචන් මේ දෙකම නෙමෙයි. වෙන එකක් තිබුනේ. ෆොටෝ එකෙක් තිබුණා මිනිස්සු එකේ සුන් බුන් අයින් කරද්දී ගත්ත එකක් එකේ කියල තිබුණා ඒ ෆොටෝ එක ගනිද්දීත් විකිරණ නිසා ෆොටෝ එකේ පහල සුදු පාටින් තීරුවක් තියනවා ඒ වගේම මේ ෆොටෝ එකේ ඉන්න අයත් මැරුණද කොහෙද කියල.

    https://www.elakiri.com/forum/showthread.php?t=1538873

    :yes::yes::yes:
     
    chanu16

    Junior member
  • Dec 11, 2014
    40
    11
    8
    චර්නොබල් සිද්දිය ගැන පොස්ට් එකක් තිබුණා සිංහල පින්තුර එක්ක පුළුවන් නම් හොයල දෙන්න .ලොකු පොස්ට් එකෙක් ගොඩක් පැරණි

    මගේ එක තාම ලැබුනේ නැනේ :oo::oo::oo:
     
    Ai bn dunne

    https://www.elakiri.com/forum/showthread.php?t=1538873