බම්පි දාන්නං හොයන්න නං ත්රෙඩ් නෑ දැනටහොයාගන්න බැරිවෙන්නේ නෑ. මන් උඩට ගන්නවනේ
උබලත් ඉදලා හිටලා බොරුවට හරි මේකෙන් ත්රෙඩ් එකක් හොයපන්![]()
අර වල්තරයගෙ ගෙදර යන්න දාපු ත්රෙඩ් ටික හොයල දියන්කො
කෝ අවුස්සමු අවුස්සමු
ඔය ඉතින් තඩි කුණු ලොරියක් අවුස්ස ගන්න හදන්නේ..

meke thread ekak thibuna nomile las vegas yamu kiyala blog eheka link ekak daala. anna a thread eka hoyala dennako
චර්නොබල් සිද්දිය ගැන පොස්ට් එකක් තිබුණා සිංහල පින්තුර එක්ක පුළුවන් නම් හොයල දෙන්න .ලොකු පොස්ට් එකෙක් ගොඩක් පැරණි![]()
නෑ මචන් මේ දෙකම නෙමෙයි. වෙන එකක් තිබුනේ. ෆොටෝ එකෙක් තිබුණා මිනිස්සු එකේ සුන් බුන් අයින් කරද්දී ගත්ත එකක් එකේ කියල තිබුණා ඒ ෆොටෝ එක ගනිද්දීත් විකිරණ නිසා ෆොටෝ එකේ පහල සුදු පාටින් තීරුවක් තියනවා ඒ වගේම මේ ෆොටෝ එකේ ඉන්න අයත් මැරුණද කොහෙද කියල.



Meke thread ekak thibba mobile network hama ekakama thiyena promotions packages wage dewal post karapu. E thread eka daala 1 month wage athi. Eeka hoyala denna puluwanda?


චර්නොබල් සිද්දිය ගැන පොස්ට් එකක් තිබුණා සිංහල පින්තුර එක්ක පුළුවන් නම් හොයල දෙන්න .ලොකු පොස්ට් එකෙක් ගොඩක් පැරණි
මගේ එක තාම ලැබුනේ නැනේ![]()