🔔🛑🚑 BREAKING : හාමු යුද ප්‍රකාශ කරයි.ගුපියො මීක් කියමින් දුවයි.

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    මුන් නිසා වෙන්නේ රටේම ඉන්න හොද මොළ ටික රට අතහැරලා යන එක විතරයි.අපේ පැත්තේ බෙහෙතක් ගන්න ඉන්න හොදම ඩොකත් ගිය සතියේ රට ගියා..
    lol lankwe doctors lata godak thena thiyenne lankawe education system hoda nisa , den eka mewa unoth ehama ekekwath ganne nae eliyen
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,641
    7,709
    113
    මුන් නිසා වෙන්නේ රටේම ඉන්න හොද මොළ ටික රට අතහැරලා යන එක විතරයි.අපේ පැත්තේ බෙහෙතක් ගන්න ඉන්න හොදම ඩොකත් ගිය සතියේ රට ගියා..
    හොද වැඩේ ජෙප්පොන්ට කියයි දැන් මේකෙ ඉන්න උන්...
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    පින් ජනපතිගේ ඌශ්නෙ බලහල්ලකෝ අර්යාවත් ලග ඉන්න ඉන්න නිසා සද්දේ වැඩි. කැ රියා කිම්බ නළලේ තියන් ඉන්නේ පින් ජනපති කම නිසා , ගිය පාර පේපර් මර්කින් කරපු ඒවගේ සල්ලිත් නොදී දේපලත් සීස් කරන්න වේස බල්ලාගේ කතාව .
     
    • Like
    Reactions: War Fighter

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,584
    21,158
    113
    Panadura
    සුපිරි. එළ එල. දැන් ඉන්න ගුරැවරැ කියන්නේ නම් කාලකණ්ණි. ඕකුන් බහුතරයක් jvp උන්ට ඕන දරැවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න.
    අනිවා
     
    • Like
    Reactions: kinkon and NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    University professors and teachers Left

    Tel me Either you mark papers or not
    If not, I will take over your all assets and properties


    Tell me you come to work or not

    😂😂😂
    University professors are not bound by law to do any examination duty. They only volunteered in past.
     
    • Like
    Reactions: NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    සමාජවාදි කන්ඩායම් කවදාවත් මෙ රටට ගොඩ එන්න දෙන්නෙ නැහැ, දැන් ඔය මහාචාර්‍යය වරු සහ ගුරුවරු වෙලා ඉන්නෙ 70/80/90 දසක වල ජෙප්න්නට කඩෙ ගිය හැත්ත. අරගලෙ උස්සලා එකෙන් රට අල්ල ගන්න බැලුවා, බැරි උනාම කරන්න ගනිපු එකාට එක කරන්න දෙනෙන් නැහැ, සිරිමාට දුන්නෙත් නැහැ , ජෙ ආර් - ප්‍රෙමදාසට දුන්නෙ නැහැ, චන්දිර්කා අල්ලන් ජෙප්පො රජයෙ සියලු ආයතන වලට උන්ගෙ උන් දාගත්තා, දැන් උන් ලව්වා රට නන්න පොල්කරනවා,

    සියලු සමාජවාදි පක්ස සහ කන්ඩායම් රාජය විරොදි ත්‍රස්ත කන්ඩායම ලෙස නම් කරලා, එ එ කන්ඩායම් සතු දෙපල රාජසන්තක කරල ඔකුන් විසුරවලා දානකම් මෙ රටට ගොඩ එමක නැහැ
    :yes: :yes:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    University professors are not bound by law to do any examination duty. They only volunteered in past.
    By the way, there is no law or set of rules behind this; it is just a process. thus, why would professors still dominate the marking of A/L papers ? also they are paid !
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    විබාග කාලේ ලයිට් කපනකොට මීක් නැතුව හිටපු , දැන් මෙතන වැළලෙන රනිල් මත්තයගේ ගල් කොලු රෑන පොඩ්ඩක් මේක බලන්න
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    පොන්න රනිලා දගලන්නේ ඌ හරියට මහජන ජන්දෙන් පත්වුන එක‍ෙක් වග‍ේ .. ඝෝඨභයගේ කෙලින් තීරන නොගැනීමත් පොන්න වේසා අරගලකාරයන්ගේ පිහිටෙන් බලය අල්ලගෙන *කයා පොර ටෝක් දෙනවා ... එදා ඝෝඨාට පාර්ට් දාගෙන නටපු පොන්න අරගල සෙට් එකට දැන් සනීපද ? අන්තිමට තිබ්බ මානව හිමිකම් ටිකටත් වේසියෝ කෙලෙව්වා .. අද වෘතිය සමිතිවල කට වහලා , හෙට රටම විකුනනවා . පරිසර සංවිධානයි ගොවියොයි අතර ගැටුමක් හදලා ඉඩම් කැලෑටික විකුනනවා .. මුන් කරන්නේ හැම එකම කොටවලා උන්ට අවශ්‍ය දේවල්ටික කරගන්න එකයි .. හැම එකාම බෙදුනාම මුන්ගේ පරවැඩ එකකටවත් එකතුව‍ෙන්න කෙන‍ෙක් නෑ ..

    මුලින්ම ඔවුහු කොමියුනිස්ට්වාදීන් මරා දැමුහ,මම කොමියුනිස්ට්වාදියෙකු නොවේ,එබැවින් මම නිහඬව සිටියෙමි.
    අනතුරුව ඔවුහු වෘත්තිය සමිති නායකයෝ මරා දැමූහ.මා වෘත්තිය සමිති නායකයෙකු නොවේ.එබැවින් මම නිහඬව සිටියෙමි.


    ඉන්පසු ඔවුහු යුදෙවුවන් මරා දැමුහ.මම යුදෙව්වෙක් නොවේ. එබැවින් මම නිහඬව සිටියෙමි.
    අවසානයේදී ඔවුහු මා සොයා පැමිණියහ,එවිට මා වෙනුවෙන් කථාකිරීමට කිසිවෙක් ඉතිරිව නොසිටියහ.
    ඔබ නිහඬව නොසිටින්න, මන්ද ඔවුන් ඔබ සොයා පැමිණි කල ඔබ වෙනුවෙන් කථා කිරීමට කිසිවෙකු ඉතිරි නොවනු ඇත.


    මාටීන් නීමෝලර් (1892 - 1984)

    ------ Post added on Apr 21, 2023 at 8:01 PM
     
    Last edited:

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    pissuda ban. properties tika sealed karala bank account tike hold karama mun khomada survive venna. maxium 2 months survive vei. ita passe bada ginnata mkd karanna? badaginne avata passe munge ekamuth kama ubata balanna puluwan 🤭
    Karai bambuwak...

    But agree.. me teacherslage paper marking strike ekanam sapayak.. jepponta me prashnedinam samawak na

    Private/Semi school walls syllabus covered. Anduwe godak iskola wala thama na.. thanikara ara Starlin pakayai jeppo guru sangan thamai waga kiyanna one 😡
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    By the way, there is no law or set of rules behind this; it is just a process. thus, why would professors still dominate the marking of A/L papers ? also they are paid !
    I'm not clear on what you are asking. What do you mean by dominating?
     

    Similar threads