🔔🛑🚑 BREAKING : හාමු යුද ප්‍රකාශ කරයි.ගුපියො මීක් කියමින් දුවයි.

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මුන් නිසා වෙන්නේ රටේම ඉන්න හොද මොළ ටික රට අතහැරලා යන එක විතරයි.අපේ පැත්තේ බෙහෙතක් ගන්න ඉන්න හොදම ඩොකත් ගිය සතියේ රට ගියා..
    Kalakanni dosthara ballo danwath therum ganna ona unta one salli witharaiy kiyala
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මුන් නිසා වෙන්නේ රටේම ඉන්න හොද මොළ ටික රට අතහැරලා යන එක විතරයි.අපේ පැත්තේ බෙහෙතක් ගන්න ඉන්න හොදම ඩොකත් ගිය සතියේ රට ගියා..
    aniwa. ape relative specialist doc kenekuth ausi giya last month pawula pitinma work visa walin. aye enne na ithin.
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    උබට පිස්සුද උන් යන්නේ කැනඩාවේ..හොස්පිටල් වල ඕන තරම් ගන්නවා..නර්ස් ලත් ගන්නවා ඉංග්‍රීසි දැනුම තියෙනවනම්.
    Gannawa pamkak, Canada medical council exam pass wenda one , which is not easy. Same applies for Nurses
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    pissuda ban. properties tika sealed karala bank account tike hold karama mun khomada survive venna. maxium 2 months survive vei. ita passe bada ginnata mkd karanna? badaginne avata passe munge ekamuth kama ubata balanna puluwan 🤭
    එහෙම ඉතිං කෙලින් තීන්දුවක් ගන්න පුළුවන් හොදයි . හැබැයි මම හිතන්නෙ නෑ අපේ දේශපාලන කරන අයට එහෙම සෘජු තීන්දුවක් ගන්න පුළුවන් කියලා . බොරුවට ඕක ගහලා ටීවී එකේ ඉස්සරහට ඇවිත් කියෙව්වට වැඩක් නෑ .
     
    • Like
    Reactions: NRTG

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    එහෙම ඉතිං කෙලින් තීන්දුවක් ගන්න පුළුවන් හොදයි . හැබැයි මම හිතන්නෙ නෑ අපේ දේශපාලන කරන අයට එහෙම සෘජු තීන්දුවක් ගන්න පුළුවන් කියලා . බොරුවට ඕක ගහලා ටීවී එකේ ඉස්සරහට ඇවිත් කියෙව්වට වැඩක් නෑ .
    mun aluth terrorism act eka genavoth vithari oka karanna puluwan.
     
    • Like
    Reactions: sakuntha1996

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Kalakanni dosthara ballo danwath therum ganna ona unta one salli witharaiy kiyala
    meka tikak waradi kathawak. but aththak naththeth na. mamath personnaly hithana deyak gov degree karapu kenek raten yanawanam at least e degree eke cost eka wath 10, 15 years walin gewanna one widiye law ekak danna one.

    but machan hospitals wala beheth nathnam, hospitals walata denna one funding nodi minissuntai, doc latai boru kara kara wena wikara development project walata salli waste karanawa nam, ape ganna tax money walin apita labena benefit ekakuth nathnam, e tax money walatath karanna waste ekak nam, thawa awurudu 20k giyath me rata aye goda emak na kiyala hithenawanam, eilaga paramparawath me apayemai inna wenne kiyala penawanam, mokatada bn inne? pulu puluwan hama ekama dan ratin yanawa. lankawa yanne na kiyala hitapu wena field wala un pawa yanawa becuase godak unta therila there is no hope kiyala. lamainge lamainuth me wale mai kiyala mehe hitiyoth.
     
    • Like
    Reactions: Bart_Allen

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    ඉතිං ආණ්ඩුව මොකක්ද කරන්නෙ අත්‍යාවශය කියලා ගැසට් කරලා
    උන් ඔක්කොම ස්ට්‍රියික් කරොත් කරන්න දෙයක් නැ .ඔන්න ඇග මහන්සි වෙලා
    කරන දෙයක් නම් ඉතිං හමුදාව දාලා කරන්න පුලුවන් . මේ වගේ උන් අයින් කරන්න බැහැ
    උන්ගෙ වෘත්තීය සමිති ශක්තිමත් .

    අලුතෙන් ගන්නත් ඔච්චර උපාධිය තියෙන උන් නෑ . සංවර්ධන නිළධාරී බහුතරක් කලා කරපු උන් . අනෙක උන් නම් මීට වඩා පිස්සො ටිකක් .
    මේවට තමයි experience අවශ්‍ය වෙන්නෙ. කොහොම වුනත් ජනතා සහාය නැතිව ඕවට දිගට යන්න බෑ.
     
    • Like
    Reactions: sakuntha1996

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අපරාදේ ඉගෙන ගත්ත එවුන් ටිකක් ආමි එකේවත් හිටියා නම් ආචාර් වරුන්ගේ රැස් බලන්නැතුව ප්‍රශ්න පත්‍ර බලන්න දාන්න තිබ්බා... අරුන් දන්නේ පොල්ලක් අරන් ගහපිය තොගේ අම්මට කිව්වොත් ගහන්න විතරනේ..
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ගියපාර විභාග රාජකාරි ගුරුවරුන්ට ගෙවන්න තියන හිඟ සල්ලි ගෙවන්නෙ නැතුව බොරු show දානවා. 😂😂
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    අලුත් වචනයක් ඉගෙන ගත්තා
    confrontation - a face-to-face meeting. a confrontation between the suspect and the victim. : the clashing of forces or ideas : conflict. a violent confrontation between rival gangs. : comparison.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,456
    32,183
    113
    මේ රනිල් සෑර් කියන්නේ ගේම නම් ගේම කියලා...... :P
    ApI ahuwei owata, eyata ona mama wagema long lasting game ekak play karanna, ponil meka 2023 halo...
     
    • Love
    Reactions: NRTG

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    පොන්ස් හිතන් ඉන්නවා ඔක්කොම කරන්න පුලුවන් කියලා විධායක බලය පාවිච්චි කරලා..:lol:

    ගුරුවරුන්ගේ වර්ජනය හොඳ වැඩක්...

    සමහර කාලකන්නි මේ වෙලාවෙත් ගුරුවරුන්ට බනිනවා...මට නම් මේ රටේ මිනිස්සු ගැන තියෙන්නේ පිලිකුලක්...මොලයක් කියල බිංදුවක් ගෑවිලා නෑ..සිතීමේ හැකියාවක් නෑ...

    මුන් අවුරුදු ගනන් ලමයින්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරලා, ඉස්කෝල වහගෙන, කිසි සැලකිල්ලක් නැතුව ඉන්නකොට මිනිස්සුන්ට හොඳයි... ගුරුවරුන් තමන්ගේ සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් වර්ජනය කරනකොට තමයි මිනිස්සුන්ටත් කසන්න ගන්නේ...බල්ලෝ.. කාලකන්නි කොයි වෙලෙත් ගන්නේ හොර දේශපාලුවන්ගේ පැත්ත..කොවිඩ් කාලේ ඔන්ලයින් පන්ති දාගෙන ඉගැන්නුවේ ගුරුවරු මිසක දේශපාලුවෝ නෙමෙයි...උන්ට වගේ වගක් තිබුනේ නෑ ඕවා...

    ගුරුවරු වර්ජනය කරන්නේ ටැක්ස් එකට විරුද්ධව...ඒ ටැක්ස් එක අසාධාරණයි කියලා ඒක ගෙවන ඕන කෙනෙක් දන්නවා..ඕක හරියට හරිගස්සලා, ඒ ආදායම් පියවගන්න යෝජනා වෙලා තියෙන දේවල් ක්‍රියාත්මක කරා නම් මෙච්චර දුර දිග යන්නේ නෑ...

    IMF එකක් බදාගෙන උන් කියන කියන දේ කරනවා...නැවේ වන්දිය IMF එක දෙන "ණය" වගේ දෙගුණයක්...ඒක ගන්නේ නැතුව, ඒ වෙනුවට ඩොලර් මිලියන 250ක් හොර නඩය කොමිස් අරන් තියෙනවා කියනවා... කාලකන්නි මිනිස්සු ඒවට මොකුත් කියන්නේ නෑ...හැබැයි මේවා පේනවා...

    පුදුම කරුමයක් මේ මෝඩ බයියෝ ටිකත් එක්ක ජීවත් වෙන්න වුන එක...
     
    Amathaka karanna epa teachers protest eka thamai wiruwa gedara yaweeme aarambaya...
    Mathakada maha wasseth kuda ihalan galleface eke protest kara...
     
    Similar threads