සමාජවාදි කන්ඩායම් කවදාවත් මෙ රටට ගොඩ එන්න දෙන්නෙ නැහැ, දැන් ඔය මහාචාර්‍යය වරු සහ ගුරුවරු වෙලා ඉන්නෙ 70/80/90 දසක වල ජෙප්න්නට කඩෙ ගිය හැත්ත. අරගලෙ උස්සලා එකෙන් රට අල්ල ගන්න බැලුවා, බැරි උනාම කරන්න ගනිපු එකාට එක කරන්න දෙනෙන් නැහැ, සිරිමාට දුන්නෙත් නැහැ , ජෙ ආර් - ප්‍රෙමදාසට දුන්නෙ නැහැ, චන්දිර්කා අල්ලන් ජෙප්පො රජයෙ සියලු ආයතන වලට උන්ගෙ උන් දාගත්තා, දැන් උන් ලව්වා රට නන්න පොල්කරනවා,
සියලු සමාජවාදි පක්ස සහ කන්ඩායම් රාජය විරොදි ත්‍රස්ත කන්ඩායම ලෙස නම් කරලා, එ එ කන්ඩායම් සතු දෙපල රාජසන්තක කරල ඔකුන් විසුරවලා දානකම් මෙ රටට ගොඩ එමක නැහැ