🔔🛑🚑 BREAKING : හාමු යුද ප්‍රකාශ කරයි.ගුපියො මීක් කියමින් දුවයි.

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,919
    17,146
    113
    Kottawa
    eka thami kiwwe terrorism act eka ikmanta genna ona kiyala. munva terrorist kiyala label karama munge lankave properties tika iwarai. terriost unta vena rataval valata athul vennath ba. lankave higa kala merenna thami venna.

    කට තිබ්බ පලියට ගොන් කතා කියන්න එපා බං.. :lol: මේක internationally recognized act එකක් නෙමෙයි.. ඒවගෙ හරියට define කරලා තියෙනව ත්‍රස්තවාදිය කියන්නෙ කවුද කියලා.. meke ජනාදිපතියට ඕනෙ ඕනෙ විඩිහට ඔනෙ එකෙක්ව terrorist කරන්න පුලුවන්.. එහෙම ලබ්බවල් වෙන රටවල් පිලිගන්නවද? දැනටමත් ගොඩක් institutions වලින් කේස් දාල තියෙන්නේ.. දැන් උබ මෙතන උඩ දාගෙන හුරේ දැම්මට president උබලට කෙලවෙන decision එකක් අරන් උබ උට බැන්නොත් උබවත් ත්‍රස්තවාදියෙක් කරල පුපේ අරියි.. :rofl: අනිකට කෙල වෙනකොට ආතල් එක උබට සෙට් වෙච්ච දවසට තමා තේරෙන්නේ.. :rofl:

    ඒකෙන් කියන්නෙ නෑ මුන් කරන එක හරි කියලා..
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    පොන්ස් හිතන් ඉන්නවා ඔක්කොම කරන්න පුලුවන් කියලා විධායක බලය පාවිච්චි කරලා..:lol:

    ගුරුවරුන්ගේ වර්ජනය හොඳ වැඩක්...

    සමහර කාලකන්නි මේ වෙලාවෙත් ගුරුවරුන්ට බනිනවා...මට නම් මේ රටේ මිනිස්සු ගැන තියෙන්නේ පිලිකුලක්...මොලයක් කියල බිංදුවක් ගෑවිලා නෑ..සිතීමේ හැකියාවක් නෑ...

    මුන් අවුරුදු ගනන් ලමයින්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරලා, ඉස්කෝල වහගෙන, කිසි සැලකිල්ලක් නැතුව ඉන්නකොට මිනිස්සුන්ට හොඳයි... ගුරුවරුන් තමන්ගේ සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් වර්ජනය කරනකොට තමයි මිනිස්සුන්ටත් කසන්න ගන්නේ...බල්ලෝ.. කාලකන්නි කොයි වෙලෙත් ගන්නේ හොර දේශපාලුවන්ගේ පැත්ත..කොවිඩ් කාලේ ඔන්ලයින් පන්ති දාගෙන ඉගැන්නුවේ ගුරුවරු මිසක දේශපාලුවෝ නෙමෙයි...උන්ට වගේ වගක් තිබුනේ නෑ ඕවා...

    ගුරුවරු වර්ජනය කරන්නේ ටැක්ස් එකට විරුද්ධව...ඒ ටැක්ස් එක අසාධාරණයි කියලා ඒක ගෙවන ඕන කෙනෙක් දන්නවා..ඕක හරියට හරිගස්සලා, ඒ ආදායම් පියවගන්න යෝජනා වෙලා තියෙන දේවල් ක්‍රියාත්මක කරා නම් මෙච්චර දුර දිග යන්නේ නෑ...

    IMF එකක් බදාගෙන උන් කියන කියන දේ කරනවා...නැවේ වන්දිය IMF එක දෙන "ණය" වගේ දෙගුණයක්...ඒක ගන්නේ නැතුව, ඒ වෙනුවට ඩොලර් මිලියන 250ක් හොර නඩය කොමිස් අරන් තියෙනවා කියනවා... කාලකන්නි මිනිස්සු ඒවට මොකුත් කියන්නේ නෑ...හැබැයි මේවා පේනවා...

    පුදුම කරුමයක් මේ මෝඩ බයියෝ ටිකත් එක්ක ජීවත් වෙන්න වුන එක...
    teachers lata koheda machan tax wadinne, highest grade principle lata aurudu 25ka 30ka service 1 tiyena teachers lata wage nan set wenawa athi. eka percentage 1k vidiyata gaththama saahena podi gaanak neda
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    අන්න ඒකයි අපේ කරුමෙ මේ රටේ ඉපදුන එකට වඩා මේ වගේ මෝඩ බයියො ටිකක් මැද්දෙ ජීවත් වෙන්න උන එක . මූ මේ කියන කතා හරි රටක කිව්වනම් මුගෙ කලිසම ඔලුවෙන් ගලවල ගෙදර යවන්නෙ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,456
    32,183
    113
    BgmzwW.gif
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    teachers lata koheda machan tax wadinne, highest grade principle lata aurudu 25ka 30ka service 1 tiyena teachers lata wage nan set wenawa athi. eka percentage 1k vidiyata gaththama saahena podi gaanak neda

    unge personal ekak nisa nemei mama hithanne,,

    Union scene ekak ne,,,un ehema thamai,,,ape rate common minissu hithan inne thamanta kela wenne nattham kamak na kiyala wunata, unions ehema ba,,

    mokada ada apita nemei kiwwata, heta oka unta wennath puluwan :yes: un oka karanne unta kela wena nisama nemei
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    පොන්ස් හිතන් ඉන්නවා ඔක්කොම කරන්න පුලුවන් කියලා විධායක බලය පාවිච්චි කරලා..:lol:

    ගුරුවරුන්ගේ වර්ජනය හොඳ වැඩක්...

    සමහර කාලකන්නි මේ වෙලාවෙත් ගුරුවරුන්ට බනිනවා...මට නම් මේ රටේ මිනිස්සු ගැන තියෙන්නේ පිලිකුලක්...මොලයක් කියල බිංදුවක් ගෑවිලා නෑ..සිතීමේ හැකියාවක් නෑ...

    මුන් අවුරුදු ගනන් ලමයින්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරලා, ඉස්කෝල වහගෙන, කිසි සැලකිල්ලක් නැතුව ඉන්නකොට මිනිස්සුන්ට හොඳයි... ගුරුවරුන් තමන්ගේ සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් වර්ජනය කරනකොට තමයි මිනිස්සුන්ටත් කසන්න ගන්නේ...බල්ලෝ.. කාලකන්නි කොයි වෙලෙත් ගන්නේ හොර දේශපාලුවන්ගේ පැත්ත..කොවිඩ් කාලේ ඔන්ලයින් පන්ති දාගෙන ඉගැන්නුවේ ගුරුවරු මිසක දේශපාලුවෝ නෙමෙයි...උන්ට වගේ වගක් තිබුනේ නෑ ඕවා...

    ගුරුවරු වර්ජනය කරන්නේ ටැක්ස් එකට විරුද්ධව...ඒ ටැක්ස් එක අසාධාරණයි කියලා ඒක ගෙවන ඕන කෙනෙක් දන්නවා..ඕක හරියට හරිගස්සලා, ඒ ආදායම් පියවගන්න යෝජනා වෙලා තියෙන දේවල් ක්‍රියාත්මක කරා නම් මෙච්චර දුර දිග යන්නේ නෑ...

    IMF එකක් බදාගෙන උන් කියන කියන දේ කරනවා...නැවේ වන්දිය IMF එක දෙන "ණය" වගේ දෙගුණයක්...ඒක ගන්නේ නැතුව, ඒ වෙනුවට ඩොලර් මිලියන 250ක් හොර නඩය කොමිස් අරන් තියෙනවා කියනවා... කාලකන්නි මිනිස්සු ඒවට මොකුත් කියන්නේ නෑ...හැබැයි මේවා පේනවා...

    පුදුම කරුමයක් මේ මෝඩ බයියෝ ටිකත් එක්ක ජීවත් වෙන්න වුන එක...

    මං කියන්නේ ඒකනේ ගිය අවුරුද්දේ ඉඳන්
    අපේ යක්ක පුත්තුන් ට කෙළවෙළම යන්න ඕනි
    රටේ මේ වෙලාවේ නීතිය කියල දෙයක් නෑ
    ඕක නෑ කියන්නේ බඩු තමා

    රන්ජා exposed කරපු judge තාම කිසිම අවුලක් නැතිව ඉන්නේ. 😡
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    u ai lankavata ei toilet hodala epa vunama
    දේශ පාළු කම්බ හොරුන්ගේ ගූ හෝදලා වතුර බොන අඩුකුලේ නූගත් වේස ලාම්පුතෙල් සහන බයියියෝ හිතන් ඉන්නේ රට ‍යන හැම එකාම යන්නේ ලැට් හෝදන්න කියලා ලු.🥴🤭
     
    • Like
    Reactions: Solo Rider

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    සමාජවාදි කන්ඩායම් කවදාවත් මෙ රටට ගොඩ එන්න දෙන්නෙ නැහැ, දැන් ඔය මහාචාර්‍යය වරු සහ ගුරුවරු වෙලා ඉන්නෙ 70/80/90 දසක වල ජෙප්න්නට කඩෙ ගිය හැත්ත. අරගලෙ උස්සලා එකෙන් රට අල්ල ගන්න බැලුවා, බැරි උනාම කරන්න ගනිපු එකාට එක කරන්න දෙනෙන් නැහැ, සිරිමාට දුන්නෙත් නැහැ , ජෙ ආර් - ප්‍රෙමදාසට දුන්නෙ නැහැ, චන්දිර්කා අල්ලන් ජෙප්පො රජයෙ සියලු ආයතන වලට උන්ගෙ උන් දාගත්තා, දැන් උන් ලව්වා රට නන්න පොල්කරනවා,

    සියලු සමාජවාදි පක්ස සහ කන්ඩායම් රාජය විරොදි ත්‍රස්ත කන්ඩායම ලෙස නම් කරලා, එ එ කන්ඩායම් සතු දෙපල රාජසන්තක කරල ඔකුන් විසුරවලා දානකම් මෙ රටට ගොඩ එමක නැහැ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    unge personal ekak nisa nemei mama hithanne,,

    Union scene ekak ne,,,un ehema thamai,,,ape rate common minissu hithan inne thamanta kela wenne nattham kamak na kiyala wunata, unions ehema ba,,

    mokada ada apita nemei kiwwata, heta oka unta wennath puluwan :yes: un oka karanne unta kela wena nisama nemei
    Teachers ලා එන්නේ නැත්තේ income tax ප්‍රශ්නෙ නිසා නෙවේ බං. එයාලගෙ මීට කළින් විභාග රාජකාරි වලට ලැබෙන්න තියන හිඟ මුදල් තාම ලැබිලා නැති එක සහ කලින් එකඟ වෙච්ච දෙන්න තියන salary වැඩි විමි නොදී ඉන්න එක.

    Papper marking වලට campus lectures ලා එන්නේ නැත්තේ income tax ප්‍රශ්නේ ට බං.
     
    • Like
    Reactions: Max_r and kolavari

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ගුරුවරු ඔය ඉල්ලනේ ගිය අවුරුද්දේ පේපර්ස් බලපු සල්ලි නේ. ඕක ගෙවල මේ අවුරුද්දේ ගෙවන ගාන ගැසට් කරා නම් ඉවරයි නේ. රනිල් පොන්ස් ටෝක්ස් දුන්න කියල හමුදාවෙන දාල ඕක කරන්න බෑ නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    සමාජවාදි කන්ඩායම් කවදාවත් මෙ රටට ගොඩ එන්න දෙන්නෙ නැහැ, දැන් ඔය මහාචාර්‍යය වරු සහ ගුරුවරු වෙලා ඉන්නෙ 70/80/90 දසක වල ජෙප්න්නට කඩෙ ගිය හැත්ත. අරගලෙ උස්සලා එකෙන් රට අල්ල ගන්න බැලුවා, බැරි උනාම කරන්න ගනිපු එකාට එක කරන්න දෙනෙන් නැහැ, සිරිමාට දුන්නෙත් නැහැ , ජෙ ආර් - ප්‍රෙමදාසට දුන්නෙ නැහැ, චන්දිර්කා අල්ලන් ජෙප්පො රජයෙ සියලු ආයතන වලට උන්ගෙ උන් දාගත්තා, දැන් උන් ලව්වා රට නන්න පොල්කරනවා,

    සියලු සමාජවාදි පක්ස සහ කන්ඩායම් රාජය විරොදි ත්‍රස්ත කන්ඩායම ලෙස නම් කරලා, එ එ කන්ඩායම් සතු දෙපල රාජසන්තක කරල ඔකුන් විසුරවලා දානකම් මෙ රටට ගොඩ එමක නැහැ

    පිස්සෙක් නේ. එතකොට ලංකාව රටක් විදියටම රාජ්‍ය විරෝධී වෙනවනේ යකෝ

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යකෝ මේක :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ------ Post added on Apr 20, 2023 at 12:48 PM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    ගියපාර විභාග රාජකාරි ගුරුවරුන්ට ගෙවන්න තියන හිඟ සල්ලි ගෙවන්නෙ නැතුව බොරු show දානවා. 😂😂
    අධිකරණයට යන්න බැරිද
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    ගුරුවරු ඔය ඉල්ලනේ ගිය අවුරුද්දේ පේපර්ස් බලපු සල්ලි නේ. ඕක ගෙවල මේ අවුරුද්දේ ගෙවන ගාන ගැසට් කරා නම් ඉවරයි නේ. රනිල් පොන්ස් ටෝක්ස් දුන්න කියල හමුදාවෙන දාල ඕක කරන්න බෑ නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    පිස්සෙක් නේ. එතකොට ලංකාව රටක් විදියටම රාජ්‍ය විරෝධී වෙනවනේ යකෝ

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යකෝ මේක :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ------ Post added on Apr 20, 2023 at 12:48 PM
    නමෙන් සමාජවාදි කැල්ල අකුලල දානවා,,
     
    • Haha
    Reactions: Tyrion Lannister

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    කට තිබ්බ පලියට ගොන් කතා කියන්න එපා බං.. :lol: මේක internationally recognized act එකක් නෙමෙයි.. ඒවගෙ හරියට define කරලා තියෙනව ත්‍රස්තවාදිය කියන්නෙ කවුද කියලා.. meke ජනාදිපතියට ඕනෙ ඕනෙ විඩිහට ඔනෙ එකෙක්ව terrorist කරන්න පුලුවන්.. එහෙම ලබ්බවල් වෙන රටවල් පිලිගන්නවද? දැනටමත් ගොඩක් institutions වලින් කේස් දාල තියෙන්නේ.. දැන් උබ මෙතන උඩ දාගෙන හුරේ දැම්මට president උබලට කෙලවෙන decision එකක් අරන් උබ උට බැන්නොත් උබවත් ත්‍රස්තවාදියෙක් කරල පුපේ අරියි.. :rofl: අනිකට කෙල වෙනකොට ආතල් එක උබට සෙට් වෙච්ච දවසට තමා තේරෙන්නේ.. :rofl:

    ඒකෙන් කියන්නෙ නෑ මුන් කරන එක හරි කියලා..
    Intentionally recognized act ekak nemai 🤣🤣. Monavada ban uba kiyanne.

    Anna UK vala france journalist kenekva arrest karala terrorism act eken. France gov and macron ta viruddava article ekak liwwa kiyala.

    Uba meh sihina lokeka jiwath venna
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ගුරුවරුන්ට පේපර්ස් බලන්න බල කරන්න බෑ.. උන් කෑමති නම් එනවා.. රනිල්ගේ පොර ටෝක්ස් ඉස්සර අර ගෝඨා දුන්න ඒවා වගේම තමා.. ගෝඨා කිව්වේ කටින් කියන එක තමා ගෑසට් කියලා...
     
    Similar threads