🔥ශ්‍රිලනිප විපක්ශයට යූඈන්පී ආණ්ඩුවක්

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    🔥ශ්‍රිලනිප_විපක්ශයට යූඈන්පී ආණ්ඩුවක්

    Cfffffffapture.jpg

    President Maithripala Sirisena is likely to allow SLFP Ministers dissatisfied with the result of the Local Government election to resign from their ministerial portfolios, highly placed party sources told Asian Mirror.

    It is also learnt that about 10 senior Cabinet ministers representing the SLFP have informed the President that the party should not continue in the unity government.

    "Election results clearly indicate that the decision to accept ministerial positions in the government has cost us dearly. We have no right to stay in the government. The SLFP must sit in the opposition," an SLFP stalwart, who attended a meeting with President Maithripala Sirisena at the latter's Paget Road residence last morning, told Asian Mirror.

    He said the President was positive about the suggestion. "He will soon make a public statement on the matter."

    Although the SLFP-led coalition contested for all districts at the Local Government election, they only managed to secure 1.4 million votes, just over 13% of the country's total voter-base.

    It is the worst result the party has received at an election in its 67 year history.

    If the SLFP ministers decide to sit in the opposition, the UNP will be able to run the government for another 2 years. However, the UNP too does not have a simple majority in House as the party has the support of only 106 MPs in Parliament. Two MPs who got elected on the UNP ticket - Wijedasa Rajapaksa and Athuraliya Rathana Thera - now function as Independent MPs.

    Therefore, the UNP needs the support of at least 09 more MPs to run an effective government with a simple majority in Parliament.

    asianmirror

    පළාත් පාලන මැතිවරණයේ ප්රතිඵල සම්බන්ධයෙන් අසතුටු ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්යවරුන්ට මෛත්රීපාල සිරිසේන ජනාදිපති අමාත්ය ධුරයෙන් ඉල්ලා අස්වීමට ඉඩ දෙන බව ආසියානු මිරර් වෙබ් අඩවියට ප්රකාශ කර තිබේ. ශ්රීලනිප නියෝජනය කරන ජ්යෙෂ්ඨ කැබිනට් ඇමතිවරුන් 10 දෙනකු ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවත්, එම පක්ෂය එක්සත් ආන්ඩුව ඉදිරියට නොපැවැත්විය යුතු බවත් දන්වා ඇත.මැතිවරණ ප්රතිඵල පැහැදිලිව පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ තනතුරු භාර ගැනීමට ගත් තීරණය අපිව මිල අධිකයි.ආණ්ඩුවේ රැඳී සිටීමට අපට අයිතියක් නැත.ශ්රීලනිපය විපක්ෂයට වාඩිවිය යුතුයි.පසුගියදා උදේ පාගීත පාරේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සමඟ පැවති රැස්වීමකට සහභාගී වූ ශ්රීලනිප ප්රිමියර්වරයකු, ආසියානු මිරර් වෙත පැවසීය.ඔහු කියා සිටියේ මෙම යෝජනාව පිළිබඳ ජනාධිපතිතුමා ධනාත්මක බවයි. "ඔහු ඉක්මනින්ම මෙම ප්රකාශය ප්රසිද්ධියේ ප්රකාශ කරනු ඇත."
    ශ්රීලනිප නායකත්වයෙන් යුත් සභාගය පළාත් පාලන මැතිවරණයේදී සියලු දිස්ති්රක්ක සඳහා තරග කළද, සමස්ත ඡන්ද දායකයින්ගෙන් සියයට 13 කට වඩා ඡන්ද මිලියන 1.4 ක් ලබා ගැනීමට සමත් විය.
    එය 67 වසරක ඉතිහාසයේ මැතිවරණයකදී පක්ෂය ලබා ඇති නරකම ප්රතිඵලයයි.ශ්රීලනිප ඇමතිවරුන් විපක්ෂයට වාඩිවීමට තීරණය කළහොත් එක්සත් ජාතික පක්ෂයට තවත් වසර 2 ක් ගතවීමට හැකි වනු ඇත. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන් 106 දෙනෙකුගේ පක්ෂයට පක්ෂයට ඇත්තේ පක්ෂයට සරල බහුතරයක් ඇති බවය. එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වූ මන්ත්රීවරුන් දෙදෙනෙකු වන විජේදාස රාජපක්ෂ සහ අතුරලියේ රතන හිමියන් දැන් ස්වාධීන මන්ත්රීවරුන් ලෙස කටයුතු කරයි.
    එබැවින් පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් සහිත ඵලදායී ආන්ඩුවක් පවත්වා ගෙන යාම සඳහා තවත් මන්ත්රීවරුන් 09 ක්වත් එක්සත් ජාතික පක්ෂයට අවශ්යය.
     
    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    හොඳම දේ නම් මහමැතිවරණයකට යාමයි.

    ඒක වෙන්නෙ නෑ කොහොමටවත් මට හිතෙන විදියට රනිල් කොහොමවත් ලැබුනු බලය කවදාවත් ලේ සියෙන් අත අරින් නෑ. අනික සන්දානෙ උන් කොහොමත් කැමති නෑ... මොකද රිසල්ට් එක අනුව උන් අනිවා ගෙදර..........
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඒක වෙන්නෙ නෑ කොහොමටවත් මට හිතෙන විදියට රනිල් කොහොමවත් ලැබුනු බලය කවදාවත් ලේ සියෙන් අත අරින් නෑ. අනික සන්දානෙ උන් කොහොමත් කැමති නෑ... මොකද රිසල්ට් එක අනුව උන් අනිවා ගෙදර..........

    පව් බන් සිරි අංකල්ට. අර කිව්ව වෙලාවෙ ආණ්ඩුවෙන් අයින්වුනානම්, පොහොට්ටුව එක්ක සන්ධාණ ගත වුනානම්, කියල හිතෙන්න ඇති. නැට්ටෙ හිටන් ගොම. අමරවීර ලොක්ක එහෙම හැසිරුන විදියට වස්තරයක් ඇඳගෙන ගමේ යන්නෙ කොහොමෙයි...?
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    sinhalen kiyahan mokadda kiyala thiyenne kiyala

    පළාත් පාලන මැතිවරණයේ ප්රතිඵල සම්බන්ධයෙන් අසතුටු ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්යවරුන්ට මෛත්රීපාල සිරිසේන ජනාදිපති අමාත්ය ධුරයෙන් ඉල්ලා අස්වීමට ඉඩ දෙන බව ආසියානු මිරර් වෙබ් අඩවියට ප්රකාශ කර තිබේ.

    ශ්රීලනිප නියෝජනය කරන ජ්යෙෂ්ඨ කැබිනට් ඇමතිවරුන් 10 දෙනකු ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවත්, එම පක්ෂය එක්සත් ආන්ඩුව ඉදිරියට නොපැවැත්විය යුතු බවත් දන්වා ඇත.

    මැතිවරණ ප්රතිඵල පැහැදිලිව පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ තනතුරු භාර ගැනීමට ගත් තීරණය අපිව මිල අධිකයි.ආණ්ඩුවේ රැඳී සිටීමට අපට අයිතියක් නැත.ශ්රීලනිපය විපක්ෂයට වාඩිවිය යුතුයි.පසුගියදා උදේ පාගීත පාරේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සමඟ පැවති රැස්වීමකට සහභාගී වූ ශ්රීලනිප ප්රිමියර්වරයකු, ආසියානු මිරර් වෙත පැවසීය

    ඔහු කියා සිටියේ මෙම යෝජනාව පිළිබඳ ජනාධිපතිතුමා ධනාත්මක බවයි. "ඔහු ඉක්මනින්ම මෙම ප්රකාශය ප්රසිද්ධියේ ප්රකාශ කරනු ඇත."

    ශ්රීලනිප නායකත්වයෙන් යුත් සභාගය පළාත් පාලන මැතිවරණයේදී සියලු දිස්ති්රක්ක සඳහා තරග කළද, සමස්ත ඡන්ද දායකයින්ගෙන් සියයට 13 කට වඩා ඡන්ද මිලියන 1.4 ක් ලබා ගැනීමට සමත් විය.

    එය 67 වසරක ඉතිහාසයේ මැතිවරණයකදී පක්ෂය ලබා ඇති නරකම ප්රතිඵලයයි.

    ශ්රීලනිප ඇමතිවරුන් විපක්ෂයට වාඩිවීමට තීරණය කළහොත් එක්සත් ජාතික පක්ෂයට තවත් වසර 2 ක් ගතවීමට හැකි වනු ඇත. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන් 106 දෙනෙකුගේ පක්ෂයට පක්ෂයට ඇත්තේ පක්ෂයට සරල බහුතරයක් ඇති බවය. එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වූ මන්ත්රීවරුන් දෙදෙනෙකු වන විජේදාස රාජපක්ෂ සහ අතුරලියේ රතන හිමියන් දැන් ස්වාධීන මන්ත්රීවරුන් ලෙස කටයුතු කරයි.

    එබැවින් පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් සහිත ඵලදායී ආන්ඩුවක් පවත්වා ගෙන යාම සඳහා තවත් මන්ත්රීවරුන් 09 ක්වත් එක්සත් ජාතික පක්ෂයට අවශ්යය.

    Google Translate
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පරාජය පිලිගෙන නම්බුකාර කමට මහින්ද වගේ ගෙදර යන්නෙ නැත්තන් මේ නිවට සිරයි වද පොන්සියයි..මීලග චන්දෙදි මීටත් වඩා දරුනු ප්‍රතිඵල වලට මූන දෙන්ඩ වෙයි..

    රියල් එකාධිපති වියරුවෙන් දගලන්නෙ කවුද කියල කාටත් දැන් හොදටම පැහැදිලියි..
     
    Last edited:

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    බැරි වෙලාවත් මිලග මහා මැතිවරණය තෙක් රට කරවන්න කියල මහින්දලට රට බාරගන්න කියල බාරගත්තොත්, මහ මැතිවරනය දවස් වෙනකොට ඒ බාර ගත්ත ආන්ඩුව කිච වෙලා නැවත මේ තියෙන ජන මනාපය පල්ලම් ගහනවා.මේ එන මාස 12-18 තුල සයිටම් කේස් එක,බැදුම්කරමගෙඩි,බඩුමිල,වර්ජන,පෙඩරල් කේස් නිසා රට කරවන කවුරු උනත් කිච වෙනවා..මෛත්‍රී මැච් එකේ ඉනින්ස් නවත්තල ඕවස් 12න් ගහන්න මහින්දට දෙන්න ඉඩතියෙනව ලකුනු1000ක්...ඒක හොද ලනුවක්...කලින් අවුරුදු 2ක් තියෙද්දි විසිරෙව්ව වගේ ලනුකාල පාඩම් එහෙම ඉගෙන ගෙනඇතිනෙ..

    මොනා උනත් ඉදිරි අවුරුදු 10යෙ ප්‍රධාන ප්‍රශ්න වෙන්නෙ මන්නාරම්,විල්පත්තු,නැගෙනහිර,උඩරට වෙලාගෙන වේගයෙන් උඩුදුවන අන්තවාදය කියන පිලිකාව.අනික උතුරේ හා පිටරට කල්ලි කිපයක් දෙමල මිනිස්සු අන්දගෙන කරන පෙඩරල් සෙල්ලම. ඔය දෙකෙන්ම දරුනු කටාර්,සවුදි,පකිස්තාන් වලින් එන පිල්ලි මෙහෙ අන්තාවාදි මධ්යස්තානයක් හදන එක.සාමාන්ය විදිහට ජීවත් වෙන්න හදන මිනිස්සුන්ගෙ ඔලුවලට උග්‍ර අන්තාවාදි අරාබියෙවත් නැතිතරම් දරුනු වහාබ් පතුරු වන එක.මෙහෙ සමාන අයිතින් හා ගෞරවය ලබමින් ඉන්න මුස්ලිම් අම්මලට සහෝදරියන්ට බලපෑම් කරල ඒ අය ගෙවල්වල වහල්ලු කරන එක.මේ සියල්ලට මූන දෙන්න පුලුවන් නායකත්වයක් ඕන කරනවා.
    කලින් බුලත්කොලේ වන කරා වගෙ මේ සැරෙත් නාමල්ල,බැසිල්ල,විමල්ල,රෝහිතල,ඩලස්ල,ජෝන්ල,අප්පච්චි මලෝල,එස්බීල,මර්වින්ල,මහින්දානන්දල,ලන්සාල ගම කන්න ඉඩ තියෙනවා. මීලග දශකයේ දරුනුම දේ ලංකික මුස්ලිම් දෙමල ප්‍රජාව අන්තවාදින්ගෙ වහල්ලු වෙන එක වලක්වල රටේ සමගිය රැකීම මෙන්ම මිනිස්සුන්ට කාල ඇදල ඉන්න පුලුවන් සාදාරන ආර්තිකයක්,නීතියේ ආදිපත්ය ඇතිකිර්‍රිම.
     
    • Like
    Reactions: HSW

    අස්තාවර ආන්ඩුවක් කොහොමත් මහින්ද ගන්නෙ නෑ ඒකයි ජන්දයක් ඉල්ලන්නෙ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රනිල්ටනම් ඉතින් පිනට ලැබුණු චාන්ස් එකනේ.... එයාට කොහොමත් අව්ලක් නෑ.... විපක්ෂය තමා එයාට හොදටම ගැලපෙන තැන
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    [FONT=&quot]වර්තමාන තත්ත්වය මත පදනම් ව ජනාධිපතිවරයාට ගත හැකි හොද ම මාර්ගය වන්නේ තමා ගේ පක්ෂය මේ යහපාලන රජයෙන් විතැන් කිරීමයි. එසේ ම බැදුම්කර මගඩියේ සියළු ම වංචනිකයන් හට දඩුවම් ලබා දීම මගින් ඔහුට තමා ගිලිහුණු ජනප්‍රියතාවය නැවත යම් තරමකට හෝ ළග කර ගත හැකිවනු ඇත. පක්ෂය රැක් ගන්නට නම් ඔහුට මහින්ද සමග එක්වීම අනිවාර්යය කාරණයක් වේ. පක්ෂය සම්බන්ධව මහා ජන මතය පවතින්නේ කුමන අන්තයකදැයි ඔවුන් ටොක්කක් ඇන ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.[/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot]මහින්ද මොළය භාවිතා කරනවා නම් (එසේ නොකරන්නට ද හේතු ඇත) කළ යුතු වන්නේ කොන්දේසි රහිතව ජනාධිපතිවරයා පක්ෂයේ නායකයා ලෙස ආරක්ෂා කිරීමය. එවිට දැන් ඔහුගෙන් විතැන් වූ නිදහස් පාක්ෂිකයන් ඔහුට නැවත දිනා ගැනීමට හැකි වනු ඇත. එසේ ම තම පක්ෂයේ වුවද හොරුන් ආරක්ෂා නොකර[/FONT],[FONT=&quot] පක්ෂය සුද්ධ කර ගත හොත් මහින්ද මීළග ඡන්දයේ දී මේ රටේ අගමැතිවරයා වීම නැවැත්විය නොහැකිය.[/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot]එජාපය ගැන කීමට ඇත්තේ දැන්වත් රනිල් වෙනුවට හරි හමන් ජාතික නායකත්වයක් පාක්ෂිකයන් සොයා ත යුතුය යන්නය. මට පෙනෙනා ලෙසට පක්ෂයේ නායකත්වයට වඩාත් ම සුදුස්සා (මෙයට ඔබ සිනාසෙනු ඇත) වෛද්‍ය බුද්ධික පතිරණ[/FONT],[FONT=&quot] නවීන් දිසානායක සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් බවය.[/FONT]
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48

    :yes::yes::yes:
    ranil wage pakis la innakan UNP eke para gathi wadaya nathi wenne naa.. mama thama mahinda passe yanne kari ranilagen rata galawaganna ona nisaa ban..
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    [FONT=&quot]වර්තමාන තත්ත්වය මත පදනම් ව ජනාධිපතිවරයාට ගත හැකි හොද ම මාර්ගය වන්නේ තමා ගේ පක්ෂය මේ යහපාලන රජයෙන් විතැන් කිරීමයි. එසේ ම බැදුම්කර මගඩියේ සියළු ම වංචනිකයන් හට දඩුවම් ලබා දීම මගින් ඔහුට තමා ගිලිහුණු ජනප්‍රියතාවය නැවත යම් තරමකට හෝ ළග කර ගත හැකිවනු ඇත. පක්ෂය රැක් ගන්නට නම් ඔහුට මහින්ද සමග එක්වීම අනිවාර්යය කාරණයක් වේ. පක්ෂය සම්බන්ධව මහා ජන මතය පවතින්නේ කුමන අන්තයකදැයි ඔවුන් ටොක්කක් ඇන ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.[/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot]මහින්ද මොළය භාවිතා කරනවා නම් (එසේ නොකරන්නට ද හේතු ඇත) කළ යුතු වන්නේ කොන්දේසි රහිතව ජනාධිපතිවරයා පක්ෂයේ නායකයා ලෙස ආරක්ෂා කිරීමය. එවිට දැන් ඔහුගෙන් විතැන් වූ නිදහස් පාක්ෂිකයන් ඔහුට නැවත දිනා ගැනීමට හැකි වනු ඇත. එසේ ම තම පක්ෂයේ වුවද හොරුන් ආරක්ෂා නොකර[/FONT],[FONT=&quot] පක්ෂය සුද්ධ කර ගත හොත් මහින්ද මීළග ඡන්දයේ දී මේ රටේ අගමැතිවරයා වීම නැවැත්විය නොහැකිය.[/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot]එජාපය ගැන කීමට ඇත්තේ දැන්වත් රනිල් වෙනුවට හරි හමන් ජාතික නායකත්වයක් පාක්ෂිකයන් සොයා ත යුතුය යන්නය. මට පෙනෙනා ලෙසට පක්ෂයේ නායකත්වයට වඩාත් ම සුදුස්සා (මෙයට ඔබ සිනාසෙනු ඇත) වෛද්‍ය බුද්ධික පතිරණ[/FONT],[FONT=&quot] නවීන් දිසානායක සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් බවය.[/FONT]

    Uba Matara da:lol:

    Sajith kiyanne desapalana nodaruwek..man danne machine kellak..1000 kola tikak deela vote ganna eka politics kiyala..danna widihata OL pass na

    Buddika kiyanne I I only the man kiyala hitan inna porak..lamakai..village n regional politics walata hodai

    Naveen nuetral...