අද 8 මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7 කට ඇඳිරි නීතිය පැනවූ බව රජය නිවේදනය කර තිබේ.
හෙට 9 පවත්වන විරෝධතාව කඩාකප්පල් කිරීමට මෙම නීති ගෙන ඇවිත් ඇත.
විරුවා බයවෙලා.....
හෙට 9 පවත්වන විරෝධතාව කඩාකප්පල් කිරීමට මෙම නීති ගෙන ඇවිත් ඇත.
සාමකාමී උද්ඝෝෂණය නැවැත්වීම සඳහා අධිකරණ නියෝග ලබාගැනීමට, වෘත්තිය සංගම් හරහා ප්‍රවාහන කටයුතු අඩපණ කිරීමට, පිරවුම් හල් වසා ඉන්ධන නැවතීමට, සෞඛ්‍ය අංශ වලට ඉන්ධන නොදී එම සේවාවන් අඩපණ කිරීමට ක්‍රියා කළ රජය අවසන් මොහොතේ 9 වනදා අරගලයට එරෙහිව සිය පොලිස් බලතල පාවිච්චි කර ඇති සෙයක් දිස්වේ.පොලිස් නිවේදනය පහතින්
විරුවා බයවෙලා.....
