🔥 ඉරාන් (Persia) ඇත්තටම වෙන දේ 🇮🇷

bread_slicer_99

Junior member
  • Jun 15, 2022
    31
    56
    18
    Antey 2500
    1768158376178.jpeg

    ගොඩක් උන් මේකෙ ඉරාන් ගැන පෝස්ට් දාන නිසා කියන්න හිතුනෙ. උඹලා ඔය හිතනවා වගේ පර්සියන් උන් ඔය රෙජීම් (regime) එකක් අයින් කරන දෙයක් නෙමෙයි වෙන්නෙ. ඕක සුද්දන්ගෙ තියෙන නියෝ-කොලෝනියලිසම් (neocolonialism) ගතියෙන් එහෙ කල්චර් (culture) එකයි, ගෑනුන්වයි, සමාජයයි විනාශ කරන්න හදන එකක්.

    පර්සියන් උන් shia මුස්ලිම්. උන් අර අයිසිස් (ISIS) වගේ රිලිජස් සීන් (religious scene) එකේ නැහැ. ඇත්තටම උනුයි, Russia තමයි ISIS නැවැත්තුවෙ. උඹලා ඉතින් දන්නවනෙ අයිසිස් මොසාඩ්, සී.අයි.ඒ (CIA) වැඩක් කියලා. ඒක තමයි හොඳම සයිඔප් (psyop) එක, හොඳ මුස්ලිම් රටවල් පාගලා, යූ.ඒ.ඊ (UAE), සවුදි වගේ සුන්නි රටවල් හොඳයි කියලා පෙන්නන්න.

    පර්සියන් උන්ට අපිටත් වඩා හෙන ලොකු හිස්ට්‍රි (history) එකක් තියෙනවා. ඉස්ලාම් තියෙන්නෙ ඇත්තටම රට කඩා වැටෙන්නෙ නැතුව අල්ලගෙන තියාගන්න.

    දැන් හිතපන්කො සෝවියට් යූනියන් එක වැටුනට පස්සෙ එහෙ ඔක්කොම ප්‍රොෆිටබල් ඔයිල් ඇන්ඩ් අදර් කම්පැනිස් (profitable oil and other companies) යුදෙව්වො ටික ගත්තා. පුටින් ඇවිල්ලා තමයි පොඩ්ඩක් හරි හදලා ගත්තෙ... රෂියන් වුමන් ගොඩක් ප්‍රොස්ටිටියුෂන් වගේ ඒවට පෙළඹුනා ආර්ථිකේ නිසා.

    ඔය මොඩල් එකම තමයි සුද්දො අනිත් රටවල් වලත් කරන්නෙ... Libiya - තාම රිකවර් වෙලා නෑ. Syria - කලින් ISIS හිටපු එකෙක්ව president කලා, දැන් මයිනෝරිටීස් ස්ලෝටර් (slaughter) කරනවා, තාම යුද්දෙ.
    Ukraine - Russia තාම general mobilization කරලාවත් නෑ, වොලන්ටියර්ස්ලා යුද්දෙ කරන්නෙ.. ඒත් Ukraine වල මිනිස්සුන්ව සුදු වෑන් වලින් අරන් යනවා (forced mobilization), එහෙ ගෑනු වෝ ටුවරිස්ට්ලට විකිණෙනවා, වෙන රටවල් වලට ගිහින් එහෙ උන්ට පු* දෙනවා.

    ඕක තමයි ඉරාන් වලටත් වෙන්නෙ රෙජීම් ෆෝල් (regime fall) එකකින්... රට ඉතින් ඉවරයි... දැන් නිකන් twitter (X) වල white nationalist පෝස්ට් බලපන්කො... උන් දැන් ඉඳන්ම ඉරාන් වල ගෑනු ගන්න ප්ලෑන් කරනවා. එක්සයිල් වෙලා ඉන්න ක්‍රවුන් ප්‍රින්ස් කියන එකා සල්ලි වලට අම්මා උනත් දෙන ඩයල් එකක් (wikipedia හිස්ට්‍රි බලපන්).
    1768158335744.png

    ඕක තමයි සුද්දොන්ට ඕන.. දැන් හිතපන්කො ලංකාවෙ කෙල්ලොන්ට උනත් සුද්දෙක් දැක්කම හෙන චූන්... සෙල්ෆි ගන්නවයි කතා කරන්න කොහොම හරි බලනවා... පුළුවන් නම් බැඳලා රට යන්නත් බලයි... ඕක තමයි බන් සුද්දො රටවල් වලට කරපු විනාසෙ... තායිලන්තය, ඉන්දියාව, පිලිපීනය ඔක්කොම රටවල් ඉවරයි.

    අන්තිමට වෙන්නෙ ලෝකෙ මල්ටිපෝලර් (multipolar) ගතිය නැති වෙලා පවර් එක සුද්දොන්ට විතරක් යනවා.. දැක්කනෙ ලංකාවෙ යුද්දෙ කාලෙ ඒක නිසා වෙච්ච දෙයක්.. මානව හිමිකම් වගේ සීන්...

    ඉරාන්/පර්ෂියා කියන්නෙ නිකන් මුස්ලිම් රටක් නෙමෙයි, මෙච්චර සැන්ෂන්ස් මැද්දෙ ඉන්ඩිජීනියස් මිසයිල් ප්‍රෝග්‍රෑම්ස් (indigenous missile programs) හදාගෙන ඉන්න හෙන මීටර් වැඩ්ඩො. ඒත් ඉතින් රට කැඩෙන්නෙ රට ඇතුලෙන්මයි.
     
    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,439
    3,156
    113
    Thakota Gota Go gama une American karayonta sinhala kello bandinna una nisa da?

    අනේ පල හුත්තිගේ අල්ලා මොහමඩ් gay පොන්නය.

    වේස මුස්ලිම් හම්බයෝන්ගෙ කුරානෙන් නිදහස් වෙන්න මුස්ලිම් ගෑනු ඕන දෙයක් කරයි.

    Screenshot-2026-01-11-20-48-52-99-680d03679600f7af0b4c700c6b270fe7.jpg

    Last edited:

    bread_slicer_99

    Junior member
  • Jun 15, 2022
    31
    56
    18
    Antey 2500
    Thakota Gota Go gama une American karayonta sinhala kello bandinna una nisa da?

    අනේ පල හුත්තිගේ අල්ලා මොහමඩ් gay පොන්නය.
    mn muslim neme pako 🤣 mn sinhala
    tho nikamata twitter eke balapn wena de
    uba ochara anti muslim nm uba wahabi sunni muslim unta banapn saudi arabia, uae, qatar wage
    turkey, Iran kiyanne athatama atheist countries... agama tiyenne namata witarai
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,753
    113
    මාලඹේ
    Thakota Gota Go gama une American karayonta sinhala kello bandinna una nisa da?

    අනේ පල හුත්තිගේ අල්ලා මොහමඩ් gay පොන්නය.

    වේස මුස්ලිම් හම්බයෝන්ගෙන් කුරනෙන් නිදහස් ගෑනු ඕන දෙයක් කරයි.

    Screenshot-2026-01-11-20-48-52-99-680d03679600f7af0b4c700c6b270fe7.jpg
    මුළු ඉස්කෝලෙම බැදලා
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ඉරානයෙන් ෂියා සුදු හුණු ගැම හරියට.

    මහින්ද මහත්තයාට. සුදු හුණු ගහනවා වගේ.

    ඇත්තටම මුස්ලිම්කරණය ක් රටේ තියෙනෙවා. හැබැයි මහින්දය කරේ. වුගේ බලේ රැකගන්න ජාති වාදේ අවිස්සුපු එක.
    ඒකේ බලෙන් ඔක්කොම මග් ඩී කරපු එක.

    එකම තමයි ඉරානේත් වෙන්නේ. ඇමරිකාව ලෝක බලවතා වගේ ඉන්න ඕනේ හැබැයි ඕනෑවට වඩා බලය දෙන්න නරකයි

    එම ප්‍රශ්න තියාගෙන. ඉරාන් කාරයත්. මිනිස්සුන්ට දස වද දීලා. හිර කරන් හිටියාම කව්ද බන් කමැති.

    ඇම්රිකාවට බැන්නට. ඕකා ගහපු ගොඩක් තැන් මිනිස්සු වද දිලා හිර කරගෙන හිටපු තැන් වුණුත් මිනිස්සු අවුස්සලා වුන්ගේ වැඩේ කරගන්නවා. ලිබියා සිරියා යුක්රේන් වගේ රටවල් වගේම.

    ඇමරිකා බලය තිබ්බ ජර්මනිය දකුණු කොරියාව ජපානය uae සාවධි වගේ රටවලුත් සුපිරියට හැදුවා. ඔය සමාජ වාදේ ආගම්වාදී පුරෝගෙන ඉන්න රට වල් තමයි. කෙල වෙන්නෙන්

    නිකමට හිතපං. ඇමරිකාව ලෝකේ බලවා වෙන්නේ නැතුව. රසියා චීනා ඉරාන් බලවාත් වුණා නම් වෙන දේ

    උබ කතා කරන්නේ ගෑනු විකිණෙන එක ලොල් එක ට වඩා ඕකුන්ව හිර කරලා දස වද දීලා නිදහස නැති කරාම මැරී මැරී ජීවත් වෙනවා. උබ කිව්වා වගේ ම පර්සියන් කියන්නේ හරි ලොකු iq එකක් තින රටක් ඒ වගේ රටක කෙල්ලන්ව ඕවගේ හිරකරලා තියලා ඇත්තම කරන්න බෑ ඒක හරියන්න පුළුවන් ඉන්දියාව බංගල් දේශයේ පකිස්ථාන වගේ. නූගත් රටවල්වලට ඔය දෙස් සීයට සීයක් ගැලපෙනවා

    උබ කැමතිද ලංකාවේ ඔහොම වෙන්වට. එහෙම නම් අරගල අනම් මනම් කරලා ගොටාව එලවන්න ඕනේ නැහැ. කන්න බොන්න නැති වුනත්.

    හැබැයි කිව්ව දේ හරියටම හරි. අයිතුලා වුව අයින් කරලා එන power වැකුම් එකට හරි හමන් නායකයෙක් දැම්මේ නැත්තං සොරි ම තමයි.
    ------ Post added on Jan 12, 2026 at 5:17 AM
     
    Sen-lu

    Well-known member
  • රෙජීම් චේන්ජ් එකක අවශ්‍යතාවය සහ බටහිර බලල් අත් කියන දේවල් 2ම එක පාර වෙන්න පුළුවන්. බලල් අත් නිසා රෙජීම් චේන්ජ් එකේ ඇත්තම අවශ්‍යතාව නැතිවෙන්නෙවත්. රෙජීම් චේන්ජ් එකක ඇත්ත අවශ්‍යතාව නිසා බටහිර බලල් අත් තියෙනව කියන එකවත් නවතින්නෙ නෑ. 2 things can be true at once.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,536
    113
    මේ ලෝකයට නොඇලීමමයි වටින්නේ
    අපි ඊළඟ ආත්මේ ඔය වගේ රටක උපන්නොත්....
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    ඉරාන කෙල්ලොන්ට මේවා අලුත් නෑ, උන් කසාද බදින්න කලින් ඔක්කොම කරනවා, අබෝර්ශන් එකත් එහෙ පට්ට නොර්මල්.
     
    • Wow
    Reactions: War Fighter

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,943
    13,412
    113
    35
    Spain
    පිස්සෙක්ද උඹ, පර්සියන් ගෑණුන්ට කෙළ හලන නිසා සුද්දෝ ඉරාන් වට්ටන්න හදනවා වගේ දෙයක්ද උඹ අදහස් කරේ? ඊළඟට උඹ සෝවියට් දේශයක් ගැන කියනවා, උන් වැටුනේ උන්ගේම මරිමෝල් ආර්ථික ප්‍රතිපත්තිය නිසා. උඹට මම හොඳ උදාහරණයක් දෙන්නම් හොඳම සෝවියට් කාර් රථය සහ ඇමෙරිකන්/යුරෝපියන්/ජැපනීස් කාර් එක බැගින් අරගෙන සංසන්දනය කරලා බලපන් මොකක්ද දියුණු මොකක්ද හොඳ, ඇයි එහෙම වුනේ කියල. මේක ඇසයිමන්ට් එකක් විදියට දවසක් දෙකක් මහන්සි වෙලා කරපන් බූරු මොළේ පෑදෙන්න. ඊළඟට සුන්නි ෂියා සටන ගැන උඹ කියනවා. නබි මැරුණු දවසේ ඉඳල සුන්නි ෂියා සටන තියෙනවා, උන් එකට සදාකාලයටම මරාගනීවී. උඹ දන්නවත් ඇති මේ ලංකාවෙත් ඔය ගැටුම තියෙනවා.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    View attachment 261304

    ගොඩක් උන් මේකෙ ඉරාන් ගැන පෝස්ට් දාන නිසා කියන්න හිතුනෙ. උඹලා ඔය හිතනවා වගේ පර්සියන් උන් ඔය රෙජීම් (regime) එකක් අයින් කරන දෙයක් නෙමෙයි වෙන්නෙ. ඕක සුද්දන්ගෙ තියෙන නියෝ-කොලෝනියලිසම් (neocolonialism) ගතියෙන් එහෙ කල්චර් (culture) එකයි, ගෑනුන්වයි, සමාජයයි විනාශ කරන්න හදන එකක්.

    පර්සියන් උන් shia මුස්ලිම්. උන් අර අයිසිස් (ISIS) වගේ රිලිජස් සීන් (religious scene) එකේ නැහැ. ඇත්තටම උනුයි, Russia තමයි ISIS නැවැත්තුවෙ. උඹලා ඉතින් දන්නවනෙ අයිසිස් මොසාඩ්, සී.අයි.ඒ (CIA) වැඩක් කියලා. ඒක තමයි හොඳම සයිඔප් (psyop) එක, හොඳ මුස්ලිම් රටවල් පාගලා, යූ.ඒ.ඊ (UAE), සවුදි වගේ සුන්නි රටවල් හොඳයි කියලා පෙන්නන්න.

    පර්සියන් උන්ට අපිටත් වඩා හෙන ලොකු හිස්ට්‍රි (history) එකක් තියෙනවා. ඉස්ලාම් තියෙන්නෙ ඇත්තටම රට කඩා වැටෙන්නෙ නැතුව අල්ලගෙන තියාගන්න.

    දැන් හිතපන්කො සෝවියට් යූනියන් එක වැටුනට පස්සෙ එහෙ ඔක්කොම ප්‍රොෆිටබල් ඔයිල් ඇන්ඩ් අදර් කම්පැනිස් (profitable oil and other companies) යුදෙව්වො ටික ගත්තා. පුටින් ඇවිල්ලා තමයි පොඩ්ඩක් හරි හදලා ගත්තෙ... රෂියන් වුමන් ගොඩක් ප්‍රොස්ටිටියුෂන් වගේ ඒවට පෙළඹුනා ආර්ථිකේ නිසා.

    ඔය මොඩල් එකම තමයි සුද්දො අනිත් රටවල් වලත් කරන්නෙ... Libiya - තාම රිකවර් වෙලා නෑ. Syria - කලින් ISIS හිටපු එකෙක්ව president කලා, දැන් මයිනෝරිටීස් ස්ලෝටර් (slaughter) කරනවා, තාම යුද්දෙ.
    Ukraine - Russia තාම general mobilization කරලාවත් නෑ, වොලන්ටියර්ස්ලා යුද්දෙ කරන්නෙ.. ඒත් Ukraine වල මිනිස්සුන්ව සුදු වෑන් වලින් අරන් යනවා (forced mobilization), එහෙ ගෑනු වෝ ටුවරිස්ට්ලට විකිණෙනවා, වෙන රටවල් වලට ගිහින් එහෙ උන්ට පු* දෙනවා.

    ඕක තමයි ඉරාන් වලටත් වෙන්නෙ රෙජීම් ෆෝල් (regime fall) එකකින්... රට ඉතින් ඉවරයි... දැන් නිකන් twitter (X) වල white nationalist පෝස්ට් බලපන්කො... උන් දැන් ඉඳන්ම ඉරාන් වල ගෑනු ගන්න ප්ලෑන් කරනවා. එක්සයිල් වෙලා ඉන්න ක්‍රවුන් ප්‍රින්ස් කියන එකා සල්ලි වලට අම්මා උනත් දෙන ඩයල් එකක් (wikipedia හිස්ට්‍රි බලපන්).
    View attachment 261303

    ඕක තමයි සුද්දොන්ට ඕන.. දැන් හිතපන්කො ලංකාවෙ කෙල්ලොන්ට උනත් සුද්දෙක් දැක්කම හෙන චූන්... සෙල්ෆි ගන්නවයි කතා කරන්න කොහොම හරි බලනවා... පුළුවන් නම් බැඳලා රට යන්නත් බලයි... ඕක තමයි බන් සුද්දො රටවල් වලට කරපු විනාසෙ... තායිලන්තය, ඉන්දියාව, පිලිපීනය ඔක්කොම රටවල් ඉවරයි.

    අන්තිමට වෙන්නෙ ලෝකෙ මල්ටිපෝලර් (multipolar) ගතිය නැති වෙලා පවර් එක සුද්දොන්ට විතරක් යනවා.. දැක්කනෙ ලංකාවෙ යුද්දෙ කාලෙ ඒක නිසා වෙච්ච දෙයක්.. මානව හිමිකම් වගේ සීන්...

    ඉරාන්/පර්ෂියා කියන්නෙ නිකන් මුස්ලිම් රටක් නෙමෙයි, මෙච්චර සැන්ෂන්ස් මැද්දෙ ඉන්ඩිජීනියස් මිසයිල් ප්‍රෝග්‍රෑම්ස් (indigenous missile programs) හදාගෙන ඉන්න හෙන මීටර් වැඩ්ඩො. ඒත් ඉතින් රට කැඩෙන්නෙ රට ඇතුලෙන්මයි.

    Iran වල මුස්ලිම් extreme සෙට් එක නැති වෙලා Shah kingගේ කාලේ වගේ වෙන්න කාලේ හරි. හැබැයි, ඒ power transition එකේදී US puppet කෙනෙක් ඔතනට ආවොත් BRICS වගේ multi polar world initiative එකට ලොකු damage එකක්.

    මිනිස්සු කොහොම හිර කරලා තිබුනත් Economy කෙල වුනා කියන්නේ වතුර යට තියාගෙන හිටපු බෝලයක් වගේ කොයි වෙලේ හරි burst වෙනවා. මිනිස්සුන්ගේ අතේ සල්ලි තියෙනවා නම් huaman right violatons අනං මනං ලොකු topics වෙන්නේ නෑ.

    Iran වගේම තමයි middle east වල Saudi, UAE, Kuwait රටවල් තිබ්බෙත්. Saudi, UAE කියන්නේ Absolute Monarchy. Kuwait & Qatar පාලනය කරන්නේ පවුලේ උන්(Hereditary Emirate). ඒ රටවල් වල Democracy/Women rights ගැන කවුරුවත් worry වෙන්නේ නැහැ. Arab spring කාලේ Mass media ඔක්කොම සද්ද වහල හිටියේ.

    Saudi වල MBS ආවට පස්සේ තමයි reforms ටිකක් කරලා Islam moderate කරගෙන යනවා ඌට මොලේ තියෙන නිසා. නැත්නම් UAE, Kuwait හැරුනම ඔකුන්ගේ 2018 විතර වෙනකම් කෙල්ලොන්ට drive කරන එකත් තහනම් කරල තිබුනේ. Iraq,Iran හැරුනම ගෑනු අයට voting rights හම්බ උනෙත් 2005 පස්සේ.

    Islam topic එකෙන් අයින් කරොත්, ඔතන තියෙන්නේ geo politics issue එකක්. අනික Venezuels/Iran වගේ oil rich countries වෙලත් උන්ගේ ආර්ථිකේ unstable වෙන්නත් අනිත් රටවල් ටිකට අවුලක් නොයන්නත් ප්‍රධාන හේතුව US sanctions. EU/US set එකේ main tool එක ඕක. US agenda එකට play කරනකන් කිසි අවුලක් නෑ, නැත්නම් ඉතින් Sanctions/Human right counsil වලින් හිර කරනවා.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894
    113
    mn muslim neme pako 🤣 mn sinhala
    tho nikamata twitter eke balapn wena de
    uba ochara anti muslim nm uba wahabi sunni muslim unta banapn saudi arabia, uae, qatar wage
    turkey, Iran kiyanne athatama atheist countries... agama tiyenne namata witarai
    ඔය max payne කියන එකා දාර කුරුසයෙක්.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,099
    113
    ඕක තමා කලින් නූලක කිව්වේ. ඉරාන් ගෑනු මාර සැප කදන්. අත්දැකීමෙන් දන්නේ. අපරාදේ හිතෙනවා මගඇරුනම
     
    • Like
    Reactions: War Fighter