ගොඩක් උන් මේකෙ ඉරාන් ගැන පෝස්ට් දාන නිසා කියන්න හිතුනෙ. උඹලා ඔය හිතනවා වගේ පර්සියන් උන් ඔය රෙජීම් (regime) එකක් අයින් කරන දෙයක් නෙමෙයි වෙන්නෙ. ඕක සුද්දන්ගෙ තියෙන නියෝ-කොලෝනියලිසම් (neocolonialism) ගතියෙන් එහෙ කල්චර් (culture) එකයි, ගෑනුන්වයි, සමාජයයි විනාශ කරන්න හදන එකක්.
පර්සියන් උන් shia මුස්ලිම්. උන් අර අයිසිස් (ISIS) වගේ රිලිජස් සීන් (religious scene) එකේ නැහැ. ඇත්තටම උනුයි, Russia තමයි ISIS නැවැත්තුවෙ. උඹලා ඉතින් දන්නවනෙ අයිසිස් මොසාඩ්, සී.අයි.ඒ (CIA) වැඩක් කියලා. ඒක තමයි හොඳම සයිඔප් (psyop) එක, හොඳ මුස්ලිම් රටවල් පාගලා, යූ.ඒ.ඊ (UAE), සවුදි වගේ සුන්නි රටවල් හොඳයි කියලා පෙන්නන්න.
පර්සියන් උන්ට අපිටත් වඩා හෙන ලොකු හිස්ට්‍රි (history) එකක් තියෙනවා. ඉස්ලාම් තියෙන්නෙ ඇත්තටම රට කඩා වැටෙන්නෙ නැතුව අල්ලගෙන තියාගන්න.
දැන් හිතපන්කො සෝවියට් යූනියන් එක වැටුනට පස්සෙ එහෙ ඔක්කොම ප්‍රොෆිටබල් ඔයිල් ඇන්ඩ් අදර් කම්පැනිස් (profitable oil and other companies) යුදෙව්වො ටික ගත්තා. පුටින් ඇවිල්ලා තමයි පොඩ්ඩක් හරි හදලා ගත්තෙ... රෂියන් වුමන් ගොඩක් ප්‍රොස්ටිටියුෂන් වගේ ඒවට පෙළඹුනා ආර්ථිකේ නිසා.
ඔය මොඩල් එකම තමයි සුද්දො අනිත් රටවල් වලත් කරන්නෙ... Libiya - තාම රිකවර් වෙලා නෑ. Syria - කලින් ISIS හිටපු එකෙක්ව president කලා, දැන් මයිනෝරිටීස් ස්ලෝටර් (slaughter) කරනවා, තාම යුද්දෙ.
Ukraine - Russia තාම general mobilization කරලාවත් නෑ, වොලන්ටියර්ස්ලා යුද්දෙ කරන්නෙ.. ඒත් Ukraine වල මිනිස්සුන්ව සුදු වෑන් වලින් අරන් යනවා (forced mobilization), එහෙ ගෑනු වෝ ටුවරිස්ට්ලට විකිණෙනවා, වෙන රටවල් වලට ගිහින් එහෙ උන්ට පු* දෙනවා.
ඕක තමයි ඉරාන් වලටත් වෙන්නෙ රෙජීම් ෆෝල් (regime fall) එකකින්... රට ඉතින් ඉවරයි... දැන් නිකන් twitter (X) වල white nationalist පෝස්ට් බලපන්කො... උන් දැන් ඉඳන්ම ඉරාන් වල ගෑනු ගන්න ප්ලෑන් කරනවා. එක්සයිල් වෙලා ඉන්න ක්‍රවුන් ප්‍රින්ස් කියන එකා සල්ලි වලට අම්මා උනත් දෙන ඩයල් එකක් (wikipedia හිස්ට්‍රි බලපන්).
ඕක තමයි සුද්දොන්ට ඕන.. දැන් හිතපන්කො ලංකාවෙ කෙල්ලොන්ට උනත් සුද්දෙක් දැක්කම හෙන චූන්... සෙල්ෆි ගන්නවයි කතා කරන්න කොහොම හරි බලනවා... පුළුවන් නම් බැඳලා රට යන්නත් බලයි... ඕක තමයි බන් සුද්දො රටවල් වලට කරපු විනාසෙ... තායිලන්තය, ඉන්දියාව, පිලිපීනය ඔක්කොම රටවල් ඉවරයි.
අන්තිමට වෙන්නෙ ලෝකෙ මල්ටිපෝලර් (multipolar) ගතිය නැති වෙලා පවර් එක සුද්දොන්ට විතරක් යනවා.. දැක්කනෙ ලංකාවෙ යුද්දෙ කාලෙ ඒක නිසා වෙච්ච දෙයක්.. මානව හිමිකම් වගේ සීන්...
ඉරාන්/පර්ෂියා කියන්නෙ නිකන් මුස්ලිම් රටක් නෙමෙයි, මෙච්චර සැන්ෂන්ස් මැද්දෙ ඉන්ඩිජීනියස් මිසයිල් ප්‍රෝග්‍රෑම්ස් (indigenous missile programs) හදාගෙන ඉන්න හෙන මීටර් වැඩ්ඩො. ඒත් ඉතින් රට කැඩෙන්නෙ රට ඇතුලෙන්මයි.
