🔭🔭 ග‍්‍රහලෝකාගාරය ග‍්‍රහලෝකාගාරය ඉරිදාට බලන්න පුළුවන්ද.. දර්ශන වාර තියෙනවාද..
Dilshan94 Active member Dec 28, 2016 628 237 43 Oct 12, 2018 #1 ග‍්‍රහලෝකාගාරය ග‍්‍රහලෝකාගාරය ඉරිදාට බලන්න පුළුවන්ද.. දර්ශන වාර තියෙනවාද..
C Chira1 Well-known member May 30, 2017 1,106 379 83 Oct 12, 2018 #2 මොකෝ උඹේ කෑල්ලට තරු පෙන්නන්න එක්කන් යන්නද?
Dilshan94 Active member Dec 28, 2016 628 237 43 Oct 12, 2018 #3 Chira1 said: මොකෝ උඹේ කෑල්ලට තරු පෙන්නන්න එක්කන් යන්නද? Click to expand... thanks
Dilshan94 Active member Dec 28, 2016 628 237 43 Oct 12, 2018 #5 chuti-sana said: Click to expand... thank you mchn
chuti-sana Member Oct 10, 2018 265 32 0 8 කණුව ඉන්දියාව Oct 12, 2018 #6 Dilshan94 said: thank you mchn Click to expand... ela kiri
AnuradhaRa Well-known member Dec 25, 2010 62,015 1 43,426 113 Oct 12, 2018 #9 ග්‍රහලෝකාගාරෙ හොල්මන් තියෙනවද?
inspiron Well-known member May 27, 2014 24,973 17,606 113 Nowhere Oct 12, 2018 #11 AnuradhaRa said: ග්‍රහලෝකාගාරෙ හොල්මන් තියෙනවද? Click to expand... ow. holman awith lingika awayawa isparsha karanawa
AnuradhaRa said: ග්‍රහලෝකාගාරෙ හොල්මන් තියෙනවද? Click to expand... ow. holman awith lingika awayawa isparsha karanawa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,015 1 43,426 113 Oct 12, 2018 #12 inspiron said: ow. holman awith lingika awayawa isparsha karanawa Click to expand... එහෙනං මාත් යන්ඩෝන අදම...
inspiron said: ow. holman awith lingika awayawa isparsha karanawa Click to expand... එහෙනං මාත් යන්ඩෝන අදම...
inspiron Well-known member May 27, 2014 24,973 17,606 113 Nowhere Oct 12, 2018 #13 AnuradhaRa said: එහෙනං මාත් යන්ඩෝන අදම... Click to expand... ok
Dilshan94 Active member Dec 28, 2016 628 237 43 Oct 13, 2018 #14 AnuradhaRa said: එහෙනං මාත් යන්ඩෝන අදම... Click to expand...
DemonAkalanka Well-known member Aug 17, 2011 7,577 1,458 113 Sri Lanka Oct 13, 2018 #16 chuti-sana said: Click to expand... Thanks ++
AnuradhaRa Well-known member Dec 25, 2010 62,015 1 43,426 113 Oct 13, 2018 #17 inspiron said: ok Click to expand... නෙත්..දකින් පොන්නය
Max_Knight Well-known member Sep 13, 2018 2,097 538 113 Will See Oct 13, 2018 #18 ඉස්සර පහ වසරේ ට්‍රිප් එකක් ගියා අපි. එදයින් පස්සේ තාම ගිහින් නැහැ බං ග්‍රාහලෝකාගාරයට
AnuradhaRa Well-known member Dec 25, 2010 62,015 1 43,426 113 Oct 13, 2018 #19 Max_Knight said: ඉස්සර පහ වසරේ ට්‍රිප් එකක් ගියා අපි. එදයින් පස්සේ තාම ගිහින් නැහැ බං ග්‍රාහලෝකාගාරයට Click to expand... මාත් බං.. ඒක නිකං හීනයක් වගේ දැං. එදා අපිව ලක්ස්ප්‍රේ එක බලන්ඩත් එක්කං ගියා..
Max_Knight said: ඉස්සර පහ වසරේ ට්‍රිප් එකක් ගියා අපි. එදයින් පස්සේ තාම ගිහින් නැහැ බං ග්‍රාහලෝකාගාරයට Click to expand... මාත් බං.. ඒක නිකං හීනයක් වගේ දැං. එදා අපිව ලක්ස්ප්‍රේ එක බලන්ඩත් එක්කං ගියා..
Max_Knight Well-known member Sep 13, 2018 2,097 538 113 Will See Oct 13, 2018 #20 AnuradhaRa said: මාත් බං.. ඒක නිකං හීනයක් වගේ දැං. එදා අපිව ලක්ස්ප්‍රේ එක බලන්ඩත් එක්කං ගියා.. Click to expand... ඔව් බං. ආයේ උඹ මතක් කරපු නිසා යන්න ආසාවක් ආව බං
AnuradhaRa said: මාත් බං.. ඒක නිකං හීනයක් වගේ දැං. එදා අපිව ලක්ස්ප්‍රේ එක බලන්ඩත් එක්කං ගියා.. Click to expand... ඔව් බං. ආයේ උඹ මතක් කරපු නිසා යන්න ආසාවක් ආව බං