🔭🔭 ග‍්‍රහලෝකාගාරය

Dilshan94

Active member
  • Dec 28, 2016
    628
    237
    43
    🔭🔭 ග‍්‍රහලෝකාගාරය

    ග‍්‍රහලෝකාගාරය ඉරිදාට බලන්න පුළුවන්ද.. දර්ශන වාර තියෙනවාද..
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    මොකෝ උඹේ කෑල්ලට තරු පෙන්නන්න එක්කන් යන්නද?:P
     
    ceqwmfP.jpg
     
    • Like
    Reactions: DemonAkalanka

    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    ඉස්සර පහ වසරේ ට්‍රිප් එකක් ගියා අපි. එදයින් පස්සේ තාම ගිහින් නැහැ බං ග්‍රාහලෝකාගාරයට :no::(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    ඉස්සර පහ වසරේ ට්‍රිප් එකක් ගියා අපි. එදයින් පස්සේ තාම ගිහින් නැහැ බං ග්‍රාහලෝකාගාරයට :no::(

    මාත් බං.. ඒක නිකං හීනයක් වගේ දැං. එදා අපිව ලක්ස්ප්‍රේ එක බලන්ඩත් එක්කං ගියා..
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    මාත් බං.. ඒක නිකං හීනයක් වගේ දැං. එදා අපිව ලක්ස්ප්‍රේ එක බලන්ඩත් එක්කං ගියා..

    ඔව් බං. ආයේ උඹ මතක් කරපු නිසා යන්න ආසාවක් ආව බං