🔴අන්තිම විධායක ජනාධිපති | 🪐ලවුටස්ගෙන් තවත් අනාවැකියක්!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    අනුර කුමාර දිසානායක මහතා මෙරට අවසන් විධායක ජනාධිපතිවරයා ලෙස ඉතිහාසගතවනු ඇත.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    ඇයි විධායකය අයින් කරනවද? 🤷🏻‍♂️
    :yes:
    ඒකත් ඔබගේ නිවස ගං වතුර රකුසාට අහුවුවා වගේ පට්ට පචයක්.
    Time matters
    එතකොට අනුරයියා අගමැති වෙලා
    හරිනි මැඩම් නාම මාත්‍රික ජනපතිනිය වෙනවද?
    Let's see
     
    • Wow
    Reactions: Candid-B

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    ඒ කියන්නේ දෙවනි ගං වතුර ආවම පොටෝ ගහල පෙන්නනවද?
    පොරොන්දු වෙලා නෑ. වෙන්නත් බෑ
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,063
    5,696
    113
    පොරොන්දු වෙලා නෑ. වෙන්නත් බෑ
    පොරොන්දුවක් ගැන කිව්වේ නෑ.. උන දේ ඇත්තද කියල දැනගන්න උවමනා උනේ...
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,905
    17,139
    113
    Kottawa
    - අනාගතේ පිනුම් ගසමින් බම්ප් වීමට නියමිත ත්‍රෙඩ්ස්..
    - අන්තිමට අර කිබුලා වගේ පැත්ත පලාතේ හොයාගන්න නැතිවෙන accounts
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    පොරොන්දුවක් ගැන කිව්වේ නෑ.. උන දේ ඇත්තද කියල දැනගන්න උවමනා උනේ...
    උනදේ ඇත්ත. හොදම එකෙන් වෙලා තියෙන්නේ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113
    ළමා විශය නිර්දේශය හදාගන්න බැරි එවුන්...

    කොහොමද ව්‍යවස්ථාවක් හදාගන්නේ...

    ඕකට අත තියලා නාන්න වෙන්නේ හොඳම එකෙන් 🙂
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    - අනාගතේ පිනුම් ගසමින් බම්ප් වීමට නියමිත ත්‍රෙඩ්ස්..
    - අන්තිමට අර කිබුලා වගේ පැත්ත පලාතේ හොයාගන්න නැතිවෙන accounts
    දැන් අවුරුද්දකට විතර කලිනුත් ඕම කිවුව වගේ මතකයි. anyway ඔයා කැමති දෙයක් තමා
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    ඉතින් යකෝ තව අවුරුදු 10 කින් එකෙක් ඇවිත් ආයේ ඕක ගෙනාවොත් අනුර අන්තිමය වෙන්නෙ නැහැනෙ
    සමාජයත් එක්කනෙ ඔය දේවල් වෙනස් වෙන්නේ