🔴අරගල නායක ධානිෂ් අලිගේ සහයත් සජිත් ට🔴

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    1726123348176.png

    Me yaka NPP ekata support na kiyala therunama NPP chanda thawa wadi wenawane ban :lol:
    Sajith tath pissu uge marketing team ekatath pissu.
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    අර රැවුල වවාගෙන අරගලේ ම හිටියේ . youtube එකක් කරේ . නම දන්නේ නෑ .
    පියත් නිකෙශල da

    225ම එපා කියපු උන්
    කෝ බන් දැන් ??
    ඒ කිවේ JVP එවුන්. උන්ගේ 3 දෙනාත් එපා කිවනේ මෝඩ යක්කු :lol: :lol: :lol:
    ------ Post added on Sep 12, 2024 at 12:16 PM

    View attachment 236767

    Me yaka NPP ekata support na kiyala therunama NPP chanda thawa wadi wenawane ban :lol:
    Sajith tath pissu uge marketing team ekatath pissu.
    මොලයක් තියෙන එකෙක් NPP චන්දෙ දෙන්නේ නෑ
    ------ Post added on Sep 12, 2024 at 12:19 PM
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,774
    17,004
    113
    දිනක් සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක හමුවුණා. එවිට ඔහු අනුර දිසානායකගෙන් මෙසේ විමසා සිටියා.

    සජිත් : අනුර, ඔයා කොහොමද ඔච්චර සාර්ථක වුනේ. |🤔|

    අනුර : සරලයි. තමන්ගෙ වටේ ඉන්න අය බුද්ධිමත් අය කරගන්න ඕන. |🙂|

    සජිත් : ඔයා කොහොමද දන්නෙ ඔයාගෙ වටේ ඉන්න අය බුද්ධිමත් කියලා? |🤔|

    අනුර දුරකථනය ගෙන විජිත හේරත් අමතා ප්‍රශ්නයක් විමුසවා. |📱|

    "විජිත සහෝදරයා, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඒ ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?"

    විජිත හේරත් හිනාසෙමින් "ඒ මම" කියා පවසා සිටියා. එවිට අනුර සජිත් දෙසට හැරී සිනාසුනා. |🙃|

    මෙයින් කුතුහලයට පත් සජිත් ප්‍රේමදාස පසුදින සුජීව සේනසිංහ දැක "සුජී, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" යැයි විමසා සිටියා.

    සුජීව දස අතේ කල්පනා කල අතර ඔහුට පිලිතුරක් සොයාගැනීමට නොහැකි වූ හෙයින් එම ප්‍රශ්නයට පසුදින පිලිතුරු දෙන්නම් යැයි සජිත් ප්‍රේමදාසට ප්‍රකාශ කරා. |🏃|

    එදින සවස් වරුවේ රනිල් වික්‍රමසිංහ ඇමතු සුජීව සේනසිංහ රනිල්ගෙන් විමසා සිටියේ "සර්, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" රනිල් "ඒ මමනේ" යැයි පිලිතුරු දුන්නා. |🐘|
    පසුදින උදෑසනම සජිත් ප්‍රේමදාස හමුවීමට ගිය සුජීව තමන් ඊයේ ඇසූ පැනයට පිලිතුර සොයාගත් බව පැවසුවා.

    සර්, ඒ රනිල් වික්‍රමසිංහ නේ.

    මෙයින් කෝපයට පත් සජිත් ප්‍රේමදාස "පිස්සුද http, ඒ විජිත හේරත්!" යැයි ප්‍රකාශ කර සිටියා

    ජන්ද ආතල් මරු මේ දවස්වල 😂

    • Haha
    Reactions: gannicuz

    හික් හික් මල්ලිත් හරි විහිලු කාරය වෙලා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    f2bBwE7.gif

    "අලී" පරිස්සමෙන් ලොක්කා අලි මන්තර දන්නවා