රනිල් අනුර අරගලය අවබවිතා කල බව පවසයි.
සජිත් ට පහර දුන්නේ JVP ජගත් මනුවර්ණ ඇතුළු ත්‍රස්තවාදියෝ ටික.
කවුද බංඅර තව එකෙක් හිටියේ කාර් එක ඇතුලේ ඉද්දි එකෙක්ගෙන් ගුටි කෑවේ .. ඌ ත් සජ්ජගේ නේද ?
අර රැවුල වවාගෙන අරගලේ ම හිටියේ . youtube එකක් කරේ . නම දන්නේ නෑ .කවුද බං![]()

පියත් නිකෙශල daඅර රැවුල වවාගෙන අරගලේ ම හිටියේ . youtube එකක් කරේ . නම දන්නේ නෑ .
ඒ කිවේ JVP එවුන්. උන්ගේ 3 දෙනාත් එපා කිවනේ මෝඩ යක්කු225ම එපා කියපු උන්
කෝ බන් දැන් ??
මොලයක් තියෙන එකෙක් NPP චන්දෙ දෙන්නේ නෑView attachment 236767
Me yaka NPP ekata support na kiyala therunama NPP chanda thawa wadi wenawane ban
Sajith tath pissu uge marketing team ekatath pissu.
දිනක් සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක හමුවුණා. එවිට ඔහු අනුර දිසානායකගෙන් මෙසේ විමසා සිටියා.
සජිත් : අනුර, ඔයා කොහොමද ඔච්චර සාර්ථක වුනේ. ||
අනුර : සරලයි. තමන්ගෙ වටේ ඉන්න අය බුද්ධිමත් අය කරගන්න ඕන. ||
සජිත් : ඔයා කොහොමද දන්නෙ ඔයාගෙ වටේ ඉන්න අය බුද්ධිමත් කියලා? ||
අනුර දුරකථනය ගෙන විජිත හේරත් අමතා ප්‍රශ්නයක් විමුසවා. ||
"විජිත සහෝදරයා, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඒ ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?"
විජිත හේරත් හිනාසෙමින් "ඒ මම" කියා පවසා සිටියා. එවිට අනුර සජිත් දෙසට හැරී සිනාසුනා. ||
මෙයින් කුතුහලයට පත් සජිත් ප්‍රේමදාස පසුදින සුජීව සේනසිංහ දැක "සුජී, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" යැයි විමසා සිටියා.
සුජීව දස අතේ කල්පනා කල අතර ඔහුට පිලිතුරක් සොයාගැනීමට නොහැකි වූ හෙයින් එම ප්‍රශ්නයට පසුදින පිලිතුරු දෙන්නම් යැයි සජිත් ප්‍රේමදාසට ප්‍රකාශ කරා. ||
එදින සවස් වරුවේ රනිල් වික්‍රමසිංහ ඇමතු සුජීව සේනසිංහ රනිල්ගෙන් විමසා සිටියේ "සර්, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" රනිල් "ඒ මමනේ" යැයි පිලිතුරු දුන්නා. ||
පසුදින උදෑසනම සජිත් ප්‍රේමදාස හමුවීමට ගිය සුජීව තමන් ඊයේ ඇසූ පැනයට පිලිතුර සොයාගත් බව පැවසුවා.
සර්, ඒ රනිල් වික්‍රමසිංහ නේ.
මෙයින් කෝපයට පත් සජිත් ප්‍රේමදාස "පිස්සුද http, ඒ විජිත හේරත්!" යැයි ප්‍රකාශ කර සිටියා
ජන්ද ආතල් මරු මේ දවස්වල