ඒ උනාට
- උගන්ඩාවෙ සල්ලි
- රත්තරන් අස්සයො
- ඩේසි ආච්චිගෙ මැනික් මල්ල
- චිචියගෙ බල්ලගෙ පවුන් 60 මාලේ
- ට්‍රිලියන 41 එකේ මහ කජ්ජක් නොවෙන ණය
- highway වලින් ගසාකාපු සල්ලි
- නාමලයගෙ ලැම්බොගිණි
- හිටපු ඇමතිලගෙ වාහන විකුණල හදපු ඉස්කෝල
- මාලිමාවෙ පිටරට යාලුවො එවනවයි කියපු ඩොලර්................