🔴දබ ඇටෙ ඉදියාවට?

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    🔴 BREAKING NEWS

    ශ්‍රී ලංකාවේ පවතින ආර්ථිකය සමග සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ පාලනය භාරගැනීමට ඉන්දියානු රජය සූදානමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

    ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් එම තීරණය ගන්නා ලෙස තමිල්නාඩු මහ ඇමති විසින් ඉන්දියානු මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර,

    ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මේ යෝජනාව පිළිබඳව ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් දැනුම් දීමට නියමිත බවද වාර්තා වේ.

    ඉන්දියාව මේ වනවිට ශ්‍රී ලංකාව මසක් ඇතුලත අර්බුදයන් විසඳන ආකාරය පිළිබඳව වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බවටද වාර්තා වේ.

    එම වැඩපිළිවෙළ අනුව, ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉන්දියාවේ පාළනය පිළිබඳ මත විමසුමක් ලබා ගැනීමට නියමිත බවද වාර්තා වේ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    අනේ ගන්න කියපන්.
    මෙච්චරකල් අපේ උන් කරපු දෙයක් නැහැනේ. ප්‍රාන්තයක් විදියට අරගෙන කරන්න කියපන්.
    අපිටත් බැරියැයි හිම ටිකක් අඩුගානට පාගල එන්න එහෙට ගිහින්
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අනේ ගන්න කියපන්.
    මෙච්චරකල් අපේ උන් කරපු දෙයක් නැහැනේ. ප්‍රාන්තයක් විදියට අරගෙන කරන්න කියපන්.
    අපිටත් බැරියැයි හිම ටිකක් අඩුගානට පාගල එන්න එහෙට ගිහින්
    මුන් ගත්තාම තෙල්- වෙලාවට එයි
    Indian rs වලට හැරුනාම අපෙ උන්ට පෝලිම් අමතක වෙනො .පස්සෙ ජනමත විචාරනයක් කරලා ඒකෙ වැඩෙ හරියටම කරගන්නවා.
    රාවනා පරපුර රාමගෙ පුකට යටවෙනවා.ශැපායි
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    මුන් ගත්තාම තෙල්- වෙලාවට එයි
    Indian rs වලට හැරුනාම අපෙ උන්ට පෝලිම් අමතක වෙනො .පස්සෙ ජනමත විචාරනයක් කරලා ඒකෙ වැඩෙ හරියටම කරගන්නවා.
    රාවනා පරපුර රාමගෙ පුකට යටවෙනවා.ශැපායි
    ඔව් ඉතින් වරදක් නැහැනේ.
    පෝලිම් ටික ඉවරයි.
    රාවණ ගැන කරන්න දෙයක් නැහැ. පොර ආවේ නැහැනේ පෝලිමේ ඉන්න හෙළ යක්කු පුත්තු බේරගන්න.
    තම නිදි මයේ හිතේ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    මුන් ගත්තාම තෙල්- වෙලාවට එයි
    Indian rs වලට හැරුනාම අපෙ උන්ට පෝලිම් අමතක වෙනො .පස්සෙ ජනමත විචාරනයක් කරලා ඒකෙ වැඩෙ හරියටම කරගන්නවා.
    රාවනා පරපුර රාමගෙ පුකට යටවෙනවා.ශැපායි
    අර මන්නාරමේ තෙල් ලිදත් හාරයි නේහ්

    සේතු සමුද්‍රන් ව්‍යාපෘතිය පටන් ගනියි.
    ..thawa comming soon...
    ------ Post added on Jun 23, 2022 at 1:04 PM
     

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    රාජපක්ෂල බලයට ආපු එකේ අන්තිම අරමුණ මේක වෙන්න පුලුවන්. දැනටම මිනිස්සු කියනව කරන්න බැරිනන් වෙන රටකට හරි විකුණපන් කියල. තව ප්‍රශ්න වැඩි උනාම ඉන්දියාවෙ ප්‍රාන්තයක් කරන එකට බහුතරය කැමති වෙයි. ඩොලර් බිලියන් 50ක් 60ක් දීල මේක ගන්න එක ඉන්දියාවට අතඋඩින් ලාබයි. අනිත් එක කොහොමත් උන්ගෙ හීනෙ අකණ්ඩ භාරත් එකක් හදන එකනෙ. අන්තිමට රට බේරගන්න කියල ඡන්දෙ දීල තියෙන්නෙ ඉන්දියාවෙ ප්‍රාන්තයක් වෙන්න. 🤦‍♂️:lol:

    akhand-bharat-map.jpg
     
    Last edited: