🔴දබ ඇටෙ ඉදියාවට?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    ඕවා තියෙනවද මචන්?
    තියෙනවා තියෙනවා.
    මන් කොහේ හරි දැක්කා දැන් ඒ ලිදේ පිහිටීම ටික ටික ඉන්දියාව පැත්තට යන සීන් එකක්. ගියාම උන් ගනී ඒක.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මම නම් කැමතියි.
    Avg salary - 25000Inr
    1KG rice - Rs.25/-
    Alto car - 3.5Lakh
    30GB Mobile plan - 200/-
    100Mbps home unlimited - 1000/-
    මෙහෙට වඩා ජීවන තත්වය හොඳයි.
    job ඕනතරම් තියෙ business එකක් උනත් පුලුවන් පටන් ගන්න පොඩි investment එකකින්
     
    • Like
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    job ඕනතරම් තියෙ business එකක් උනත් පුලුවන් පටන් ගන්න පොඩි investment එකකින්
    ඕනතරම් කියන්න නම් බෑ විශේෂයෙන් රාජ්ය අංශයේ සෑහෙන තරඟයක් තියෙනවා. නමුත් ස්ටබල් ඉන්කම් එකක් තියන කෙනෙකුට මෙහෙට වඩා සෑහෙන්න පහසුයි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මටනං කිසි අවුලක් නෑ. දැන් මට රට ගැන කිසිම හැඟීමකුත් නෑ. මට තියෙන ප්‍රශ්නෙ, ඉදිරියේදි කන්න බොන්නවත් නැතිවෙයිද කියන එක විතරයි..... ඒ නිසා අවුලක් නෑ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    අතින් පුයිට් කරගෙන උන් සල්ලි එවන්නෑ

    awulak naha indian karayek wage jivath wena eka hodai kiyala hithenawanam ehema karai
    kohomat ape paatata indian kiyala kiyanne, gammata kiyanawa naha api lankan kiyala
    banakaloth unama ow sir we are from india kiyanna wenne

    මම නම් කැමතියි.
    Avg salary - 25000Inr
    1KG rice - Rs.25/-
    Alto car - 3.5Lakh
    30GB Mobile plan - 200/-
    100Mbps home unlimited - 1000/-
    මෙහෙට වඩා ජීවන තත්වය හොඳයි.

    okkotama wada vehicle prices balanna :lol:
    awurudu 5kata kalin ETCA epa kiyapu api dan indiayata ratama denawa

    මොල ගෙනාපු නැව්

    urage maluwa urage tiyalama kapanna oni

    මටනං කිසි අවුලක් නෑ. දැන් මට රට ගැන කිසිම හැඟීමකුත් නෑ. මට තියෙන ප්‍රශ්නෙ, ඉදිරියේදි කන්න බොන්නවත් නැතිවෙයිද කියන එක විතරයි..... ඒ නිසා අවුලක් නෑ.

    rata, palatha, district okkoma api define karapu boundaries.
    api ayiti api salli walata gattu boundaries wiataraine
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,143
    12,125
    113
    Ohio, USA
    දැන් එහෙනම් මේ රටේ නම ඉස්සර කිව්ව වගේ "සපිරිස්ථාන්" කියල නෙවෙයිද එන්නේ? ඒ දවස්වල පුප විකාගෙන මැරෙන්න හැදුනානේද මුස්ලිම් අය මේ රට සපිරිස්ථාන් කියලා මාරු කරන්න හදනවා කියලා... එහෙම කියල ඔලු හෝදලා දැන් ඔය ලස්සනට සියලුදේ සපිරිස්ථාන් වෙලා තියෙන්නෙ... අන්තිමට බල්ලො කපුටො වගෙ රට වෙන රටකින් අවිත් අහුලන් යන තත්වෙට පත් වෙලා... තනි හින්ගල ආන්ඩුවේ දිවුරුමේ බලේ තමයි...

    දන් අර සුළුජාතික චන්ද නැතිව රට ගොඩදාපු හින්ගලේ ලේ කාරයෝ කෝ?
    කූරගල සින්හයගේ ගල උඩ තියපු ඇටේ රත්වෙන වාරයක් ගානේ රට බල්ලට යන තත්වෙට වැටිලා..

    තිත්ත උනත් ඇත්ත ඒකයි... ජාතිවාදයෙන් මුස්ලිම් මිනිස්සුන්ට කරපු අපරාද වලට බලෙන් පුච්චපු මිනී ගාන අවුරුදු දෙකෙන් වැඩිකරලා බැලුවම තේරෙයි කරපු පවේ ගානා කොච්චරද කියලා..
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අර මන්නාරමේ තෙල් ලිදත් හාරයි නේහ්

    සේතු සමුද්‍රන් ව්‍යාපෘතිය පටන් ගනියි.
    ..thawa comming soon...
    ------ Post added on Jun 23, 2022 at 1:04 PM
    Rs 20,000/- ඉන්දියන් it කාරයො බස්සලා ලංකාවේ උන් හිඟන්නෝ කරල දැයි
     
    • Like
    Reactions: shenat

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113

    103-1038354_download-ytp-mr-bean-vhs.jpg
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    දැන් එහෙනම් මේ රටේ නම ඉස්සර කිව්ව වගේ "සපිරිස්ථාන්" කියල නෙවෙයිද එන්නේ? ඒ දවස්වල පුප විකාගෙන මැරෙන්න හැදුනානේද මුස්ලිම් අය මේ රට සපිරිස්ථාන් කියලා මාරු කරන්න හදනවා කියලා... එහෙම කියල ඔලු හෝදලා දැන් ඔය ලස්සනට සියලුදේ සපිරිස්ථාන් වෙලා තියෙන්නෙ... අන්තිමට බල්ලො කපුටො වගෙ රට වෙන රටකින් අවිත් අහුලන් යන තත්වෙට පත් වෙලා... තනි හින්ගල ආන්ඩුවේ දිවුරුමේ බලේ තමයි...

    දන් අර සුළුජාතික චන්ද නැතිව රට ගොඩදාපු හින්ගලේ ලේ කාරයෝ කෝ?
    කූරගල සින්හයගේ ගල උඩ තියපු ඇටේ රත්වෙන වාරයක් ගානේ රට බල්ලට යන තත්වෙට වැටිලා..

    තිත්ත උනත් ඇත්ත ඒකයි... ජාතිවාදයෙන් මුස්ලිම් මිනිස්සුන්ට කරපු අපරාද වලට බලෙන් පුච්චපු මිනී ගාන අවුරුදු දෙකෙන් වැඩිකරලා බැලුවම තේරෙයි කරපු පවේ ගානා කොච්චරද කියලා..
    etakota allh hukabar da bn me apita dollar nati kale.e unata bn hambayo tikatawath dollar tikak ewanna tibba hukbar ta
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,143
    12,125
    113
    Ohio, USA
    etakota allh hukabar da bn me apita dollar nati kale.e unata bn hambayo tikatawath dollar tikak ewanna tibba hukbar ta
    Allah Da Wena kawda Kiyala mama Danne Naha... Namuth Muslim Ratak Wage Mey Ratath Anthimata Sikuradath Niwadu Dinayak karalai Nawaththuwe.. Ubala wage Jaathiwadi un Karana Hama Ekama Gazette Reverse Wage Return Harila Ubalatama Enawaa... Ko Ban Dan Ara Ley Kaarayo Set Eka? Sapiristhaan Unada Rata? Anthimata Ruwanwali Saye Diwurapu Eka Dan Bankare Indagena Rata Hindusthan karanawaa.. Ley Senaa Kaarayo Hoolla Hoolla Polime Innawa..
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    Allah Da Wena kawda Kiyala mama Danne Naha... Namuth Muslim Ratak Wage Mey Ratath Anthimata Sikuradath Niwadu Dinayak karalai Nawaththuwe.. Ubala wage Jaathiwadi un Karana Hama Ekama Gazette Reverse Wage Return Harila Ubalatama Enawaa... Ko Ban Dan Ara Ley Kaarayo Set Eka? Sapiristhaan Unada Rata? Anthimata Ruwanwali Saye Diwurapu Eka Dan Bankare Indagena Rata Hindusthan karanawaa.. Ley Senaa Kaarayo Hoolla Hoolla Polime Innawa..
    වෙන් ලබ්බවල් වැඩක් නෑනේ ඕයි අල්ලා උබලව පෝලිම්වල තියනවනේ.ඊයා බ්න් මොනාද බන්.email එකක් දාලා බලහන් පොඩ්ඩක් අල්ලට
     
    Sen-lu

    Well-known member
  • රාවණ ගැන කරන්න දෙයක් නැහැ. පොර ආවේ නැහැනේ පෝලිමේ ඉන්න හෙළ යක්කු පුත්තු බේරගන්න.
    තම නිදි මයේ හිතේ
    ඌත් Just Migrate කියල පාස්පෝට් පෝලිමේ වත් වෙන්න ඇති බං. ඌ කියල මොනා කරන්නද

    Allah Da Wena kawda Kiyala mama Danne Naha... Namuth Muslim Ratak Wage Mey Ratath Anthimata Sikuradath Niwadu Dinayak karalai Nawaththuwe.. Ubala wage Jaathiwadi un Karana Hama Ekama Gazette Reverse Wage Return Harila Ubalatama Enawaa... Ko Ban Dan Ara Ley Kaarayo Set Eka? Sapiristhaan Unada Rata? Anthimata Ruwanwali Saye Diwurapu Eka Dan Bankare Indagena Rata Hindusthan karanawaa.. Ley Senaa Kaarayo Hoolla Hoolla Polime Innawa..
    උඹ තඩි බයියෙක් නේද???.

    දැං සැපද???
    ------ Post added on Jun 23, 2022 at 10:39 PM
     
    • Haha
    Reactions: Walter White

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    කොහොමද අඩුවට ඇල්ටි ක්විඩ් පදිද්දි😁

    පාර්ට්ස් එහෙමත් අඩුවට දෙයි 😂

    Indian team ekata support karanna wena tamai iwasanan bari :lol:
    උන් මේ ප්‍රාන්ත ටීම් එක්ක මැච් ගහන එකක් නෑ 😂
    ------ Post added on Jun 23, 2022 at 11:50 PM