🔴ප්‍රවේසමෙන්🔴 පෝෂ වර්ග 3 ක් මාතර තහනම් !

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    දකුණේ ඉතින් ඔය සෙල්ලම් බැ පුතේ. නිතියට වැඩ. විස කන්න දෙන්නේ නැ එහෙම අපේ රටේ.
    දකුනේ ගැම්ම 😎😎
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,022
    113
    ආශ්චර්යමත් රටක
    දකුණට වෙනම නීතියක්

    අනිත් උන් කෑවට මැරෙන්නෙ නැද්ද?

    එහෙම රටේ තැනින් තැනට එක එක නීති දාන්න පුලුවන් ද

    එහෙම වෙනම නීති දැමිල්ලක් උබට පේනවද? මට නම් එහෙම පේන්නෙ නෑ. තියෙන නීතියක් ක්‍රියාත්මක කිරීමක් විතරයි පේන්නෙ. අනිත් පැති වල පොන්න මිනිස්සු නඩු දාල නැතුව ඇති. නැත්තන් පොන්න නඩුකාරයො තියෙන නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැතුව ඇති එක එක හේතු වලට. (අල්ලස්, දේශපාලන බලය, පොන්නකම )

    නඩුකාරයට නීති දාන්න බෑ.
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    බඩ ඉරිඟු රටින් ගෙන්නලා, කුඩු කරන්න කළින් පිරිසිඳු කරන්නෙ නැතුවලු (හෝදන්නෙවත් නැතුවලු) ඔය හැම පෝෂයක්ම හදන්න ගන්නෙ. බඩ ඉරිඟුවල පුසක් හැදෙනවලු. ඒ පුසටලු ඇල්ෆටොක්සීන් අගය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වෙන්නෙ. පුස බඩට ගිහාම පිළිකා අවධානමක් තියෙනවලු. ප්‍රායෝගිකව ඔය නිෂ්පාදන ක්‍රියාවලියෙදි බඩ ඉරිඟු හෝදලා හදන්න බැහැ කියලයි කියන්නෙ. මුන් මෙච්චර කාලයක් විස තමයි ළදරුවගෙ ඉඳලාම කවලා තියෙන්නෙ. ඉතින් පිළිකාව ගහක් ගලක් ගාණෙ තියෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මට නම් බඩු පැකට් වෙයි තව ටික කාලෙකින්. මොකද ඒ තරමටම සුපෝෂ නම් ගිල්ලා පහුගිය කාලෙ... 😔
    බලං ගිහාම මේ රටේ බයක් සැකක් නැතුව කන්න දෙයක් ඇත්තෙම නෑ වගේ. පොඩි උන්ටත් විස කවල සල්ලි හොයනවනන් ඉතින් මේ රටේ උන් ගැන කවර කතාද
     
    • Like
    Reactions: SpinXO

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මේක මහෙස්ත්‍රාත් අධිකරනයකින් දීපු තීන්දුවක් නිසා තමයි මාතරට විතරක් අදාල වෙන්නේ අනිත් පලාත් වල අයටත් නඩු දාල තහනම් නියෝග ගන්න පුලුවන් නැත් නම් Supreme Court නඩුවක් දාන්න පුලුවන් එතකොට මුලු රටටම අදාලයි.
     
    • Like
    Reactions: SpinXO