බඩ ඉරිඟු රටින් ගෙන්නලා, කුඩු කරන්න කළින් පිරිසිඳු කරන්නෙ නැතුවලු (හෝදන්නෙවත් නැතුවලු) ඔය හැම පෝෂයක්ම හදන්න ගන්නෙ. බඩ ඉරිඟුවල පුසක් හැදෙනවලු. ඒ පුසටලු ඇල්ෆටොක්සීන් අගය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වෙන්නෙ. පුස බඩට ගිහාම පිළිකා අවධානමක් තියෙනවලු. ප්‍රායෝගිකව ඔය නිෂ්පාදන ක්‍රියාවලියෙදි බඩ ඉරිඟු හෝදලා හදන්න බැහැ කියලයි කියන්නෙ. මුන් මෙච්චර කාලයක් විස තමයි ළදරුවගෙ ඉඳලාම කවලා තියෙන්නෙ. ඉතින් පිළිකාව ගහක් ගලක් ගාණෙ තියෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මට නම් බඩු පැකට් වෙයි තව ටික කාලෙකින්. මොකද ඒ තරමටම සුපෝෂ නම් ගිල්ලා පහුගිය කාලෙ...