BREAKING NEWS
නිදහස් පක්ෂය හා පක්ශ 11 සන්විධානය හා ස්වාධීන වු සියලුම දෙනා රනිල් වික්‍රමසිංහ අගමැති වරයාට සහය පල නොකිරිමට තිරනය කෙරේ.
සමාගම් නීතියෙ තියනව Lifting the veil කියල සන්කල්පයක්. ඒකෙන් උසාවිය බලනවා ඔය කම්පැනි ඔහොම පේන්න තිබ්බට ඇත්තටම මොක්කුද ඕක අස්සෙ ඉන්නෙ කියල වේල් එක උස්සල.
රනිල්ගෙ වේල් එක ඉස්සුවොත් ඉන්නෙ රනිල්ව ඔය අගමැතිකමට පත්කරපු පොහොට්ටු ලොක්කො ටික. ඒ ලොක්කොන්ව මිනිස්සු කොච්චර එපා කිව්වද කිවහොත් කරපු හානි දැක්කනෙ අනික් අතට හිටපු අගමැතිව වටලන්නත් ගියා ට්‍රින්කො. එහෙම රිජෙක්ට් වෙච්චි අය දාපු රනිල්ගෙ ඇමතිකම් වරප්‍රසාද ගන්න සජබ හෝ කවුරුහෝ එහෙට පැන්නොත් අර මිනිස්සුන්ගෙ යකා වැහෙයි. එනිසා මේක මාරම මාර සීන් එකක් එක සීටෙකේ පක්ශෙ කොහොම කවුරු අරන්ද 113 පෙන්නන්නෙ කියල.
dunna welawe ganta tibba... dan adanne nathuwa 

