🔴බ්‍රෙකින්

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    🔴 BREAKING NEWS
    නිදහස් පක්ෂය හා පක්ශ 11 සන්විධානය හා ස්වාධීන වු සියලුම දෙනා රනිල් වික්‍රමසිංහ අගමැති වරයාට සහය පල නොකිරිමට තිරනය කෙරේ.

    සමාගම් නීතියෙ තියනව Lifting the veil කියල සන්කල්පයක්. ඒකෙන් උසාවිය බලනවා ඔය කම්පැනි ඔහොම පේන්න තිබ්බට ඇත්තටම මොක්කුද ඕක අස්සෙ ඉන්නෙ කියල වේල් එක උස්සල.

    රනිල්ගෙ වේල් එක ඉස්සුවොත් ඉන්නෙ රනිල්ව ඔය අගමැතිකමට පත්කරපු පොහොට්ටු ලොක්කො ටික. ඒ ලොක්කොන්ව මිනිස්සු කොච්චර එපා කිව්වද කිවහොත් කරපු හානි දැක්කනෙ අනික් අතට හිටපු අගමැතිව වටලන්නත් ගියා ට්‍රින්කො. එහෙම රිජෙක්ට් වෙච්චි අය දාපු රනිල්ගෙ ඇමතිකම් වරප්‍රසාද ගන්න සජබ හෝ කවුරුහෝ එහෙට පැන්නොත් අර මිනිස්සුන්ගෙ යකා වැහෙයි. එනිසා මේක මාරම මාර සීන් එකක් එක සීටෙකේ පක්ශෙ කොහොම කවුරු අරන්ද 113 පෙන්නන්නෙ කියල.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    මේ නාකි whothhala කවදාවත් අයින් වෙලා යන්නැති වෙයිද බං මේකෙන්? ජීවිත කාලෙම අරගල කරන්න වෙයිද? අනික සාමකාමී අරගලය ගගා හැමිනුනාට ඒකෙන් වෙච්ච කිම්බක් නෑ ආණ්ඩුවට දෑනුනෙ මිරිහාන ගහපු එකයි 9 වෙනිදා එලව එලව ගහපු එකයි විතරයි. නැත්තං ලොවෙත් මයිනා යන්නෑ ගෝල්ෆේස් එකේ සාමකාම් අරගලය අවුරුද්දක් තිබ්බත්
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    මොනාද බන් විපක්ෂේ පක්කු කරන්නේ. උන් විසදුමක් දෙන්නෙත් නෑ විසදුමක් දෙන්න දෙන්නෙත් නෑ. කෙලෝල දාන්න හදන්නේ රටටම. අනුරය එන්නෙත් නෑ පුතානොට ඇති support එකකුත් නෑ. අපි කියන එකම උන් කියනවා පාර්ලිමේන්තුවෙන් පිට උන් වගේ. මන් තාම දැක්කේ නෑ පාර්ලිමේන්තුවෙන් දුන්න විසදුමක්. ඔක්කොම පාරේ ගහ මරාගෙන බේරාගත්තේ. මහා ළදරු මොට්ටයෝ ටිකක් යවල උන් party politics කරන්නව ආයි කෙල වෙලා ඉදිද්දී.
     
    Ranilta 6 months karanna denna tiyenne wali noda. Satis nan tawa 6 month deno. Nikan kaiwarui liyum gahilie wedak nane
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    Thawa chance thiyanawa frens, Anura, Sajith okkomta chance thiyanawa :yes::yes:

    225n pita ayath chance dewi, penawa neda Lebanon, Argentina, Venezuela, api dan thama start karanne PM maru karanna :love2::love2:

    279711613_1104656276751687_8126801795190838216_n.jpg
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,562
    10,734
    113
    Nugegoda, Sri Lanka
    මොනාද බන් විපක්ෂේ පක්කු කරන්නේ. උන් විසදුමක් දෙන්නෙත් නෑ විසදුමක් දෙන්න දෙන්නෙත් නෑ. කෙලෝල දාන්න හදන්නේ රටටම. අනුරය එන්නෙත් නෑ පුතානොට ඇති support එකකුත් නෑ. අපි කියන එකම උන් කියනවා පාර්ලිමේන්තුවෙන් පිට උන් වගේ. මන් තාම දැක්කේ නෑ පාර්ලිමේන්තුවෙන් දුන්න විසදුමක්. ඔක්කොම පාරේ ගහ මරාගෙන බේරාගත්තේ. මහා ළදරු මොට්ටයෝ ටිකක් යවල උන් party politics කරන්නව ආයි කෙල වෙලා ඉදිද්දී.
    Aprade oya basic puththu tikatath salakanna thibbe.. melo wadak naa kaiwaru gagaha inna eka witharai…
     
    • Like
    Reactions: sakuntha1996

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    දැන් ඉතින් සල්ලි විසිවෙන වෙලාවක්. හොද්ද බොර වෙච්ච වෙලාවේ කීයක් හරි හොයාගන්න තියෙන chance එක . බලමුකෝ මුන් කීදෙනෙක් ඔය තීරණේ ඉදීවිද කියල

    හැබැයි මෙහෙම ගිහින් සජිත් ට විපක්ෂ නායක කමත් නැති වෙලා නාමල් කොලුවා විපක්ෂ නායක කමක් සෙට් වෙයි ද දන්නේ නැ . බලමු කෝ බලමු කෝ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    lol.. dan Ranilata support karanna wenawa Puttuwe fonnayinta.. Opposition eken rajapaksha bath balayo enna gahapu plan ekat iwarai..

    මැයි 17 රනිල් 113 පෙන්නනකොට අලුත් ජාතියක් ලාන්කේය ජනතාවට හදුන්වා දීමට නියමිතයි ඒ තමයි " බයි-ටොයියෝ".
    හයිබ්‍රිඩ් එකක් වැඩිය තෙල් යන්නෑ

    මේකෙ කාටත් තේරෙන සෙක්ස් සජ්බ්ජෙක්ට් එකේ බාසාවෙන් කිව්වොත් නිකන් Shemaleවගේ ජාතියක් වෙයි කියල හිතමු දැනට😊
     
    • Like
    Reactions: Walter White

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    මැයි 17 රනිල් 113 පෙන්නනකොට අලුත් ජාතියක් ලාන්කේය ජනතාවට හදුන්වා දීමට නියමිතයි ඒ තමයි " බයි-ටොයියෝ".
    හයිබ්‍රිඩ් එකක් වැඩිය තෙල් යන්නෑ

    මේකෙ කාටත් තේරෙන සෙක්ස් සජ්බ්ජෙක්ට් එකේ බාසාවෙන් කිව්වොත් නිකන් Shemaleවගේ ජාතියක් වෙයි කියල හිතමු දැනට😊
    ටොබයියෝ
     
    • Haha
    • Like
    Reactions: topkollek and GsmS